උසේන් බෝල්ට්

ජෑමෙයිකානු ව්දුලි දුම්රිය ලෙසින් හෑදින්වෙන හුසෙන් බොල්ට් මහතා කෙටි දුර ධාවනයෙන් ඔලිම්පික් රන් පදක්කම් තෙවරක් ම දිනා ඈති දක්ශ ධාවකයෙකි.

ඕහු දෑනට මිටර් 100, මිටර් 200 සහ මිටර් 400 සහය දිවිම යන ඉසව්වන්හි ලෝක සහ ඔලිම්පික් වාර්තාවට හිමිකම් කියයි. ඔහු මෙම ඔලිම්පික් ඉසව්වන්හි ආදිපත‍‍ය පතුරුවා තිබෙයි. 2002 වර්ශයෙ පෑවති ලෝක කණීෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියෙදි මිටර 200 තරග ඉසව්ව සදහා ඔහු විසින් දිනා ගන්නා ලද රන් පදක්කම එදා මෙදා තුර එම තරග ඉසව්ව ජයග්‍රහනය කළ ලොව ළාබාලම ක්‍රීඩකයා බවට පත් කීරිමට සමත් විය.වර්ශ 2004 දි කෑරිබියානු නිදහස් වෙළද සංගමය ( Caribbean Free Trade Association) මගින් පවත්වන තරගාවලියෙ දි බොල්ට් ව්සින් මිටර් 200 තරගය තත්පර 19.93 දි නිම කරන ලද්දෙ රොයි මාර්ටින් විසින් තබා තිබු වාර්තාව බිද හෙළමිනි.

Usain Bolt
උසේන් බෝල්ට්
Bolt at Berlin World Championships 2009
පුද්ගලික තොරතුරු
අපනාමය(න්)Lightning Bolt
ජාතිකත්වයJamaican
උපත21 අගෝස්තු 1986 (1986-08-21) (වයස 37)
Trelawny, Jamaica
පදිංචියKingston, Jamaica
උස6 ft 5 in (1.96 m)
බර207 lb (94 kg)
ක්‍රීඩාව
ක්‍රීඩාවTrack and field
ඉසව්ව100 m, 200 m, 400 m, 4×100 m
ක්‍රීඩා සමාජයRacers Track Club
ජයග්‍රහණ හා හිමිකම්
පුද්ගලික හොඳම100 m: 09.58 s (WR, Berlin 2009)

150 m: 14.35 s (WB, Manchester 2009)
200 m: 19.19 s (WR, Berlin 2009)

400 m: 45.28 s (Kingston 2007)


මූලාශ්‍ර

(ප්‍රවර්ගය:1986 උපත් )

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ජැක්සන් ඇන්තනීසුරතාන්තයකොළඹඉන්දියාවලේනාශ්‍රී ලංකාවේ කම්කරු නීතියසතර සෘධිපාදවාරියපොල ශ්‍රී සුමංගල හිමිසියදිවි නසාගැනීමපරිණාමයකිරි වෙහෙර, කතරගමකරාටේයෝනි මාර්ගයරන්ජන් රාමනායකධර්ම සංගායනාශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයදළදා පෙරහැරවැල්ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමකන්තලේ වැවප්‍රංශ විප්ලවයගුණදාස කපුගේසිංහල රාජධානියමඩොල් දූවබුද්ධ චරිතයඅපෝස්තුළුවරුන් දොළොස් දෙනාමාළුමහනුවර යුගයේ රාජාවලියමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිසාම්ප්‍රදායික සිංහල විවාහජපන් සංස්කෘතියගොටුකොලවිධායක ඡනාධිපතිඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රාමිනිස් ආහාර ජීරණ පද්ධතියනිව්යෝක් නගරයබල්ගේරියාවදුන්හිඳ ඇල්ලශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරජේසුස් වහන්සේඛනිජලංකා ඉතිහාසය-මහාවංශය යනුජලභීතිකාවඑච්ටීඑම්එල්ආවර්තිතා වගුවශ්‍රී වික්‍රම රාජසිංහ රජනල්ලූර් කන්දස්වාමි කෝවිලඅනගාරික ධර්මපාලසිංහල ව්‍යාකරණරන්මසු උයනශ්‍රී ලංකාවේ අපරාධරක්‍ෂණයක්‍රීඩාඅම්බලන්ගොඩශ්‍රී ලාංකීය සංස්කෘතියආර්ථික විද්‍යාවසමලිංගිකත්වයේ ඉතිහාසයසිංහල නාඩගම්ඩොල්ෆින්මාතරඉතිහාසයරුසියානු-යුක්‍රේන යුද්ධයශාන්ත ජුසේ වාස් තුමාශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයබර්ගර් ජනයායාපහුව බලකොටුවහෘදයාබාධයකන්‍යා පටලයඩන්කන් වයිට්මුල් පිටුවසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුගිරවුමහාද්වීපශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසසිංහල අක්ෂර මාලාව🡆 More