ඇන්ටෝනියෝ ගුටරෙස්: එක්සත් ජාතීන්ගේ මහ ලේකම්

ඇන්ටෝනියෝ මැනුවෙල් ඩියොලිවේරා ගුටරෙස්, GCL GCC (උපත 30 අප්‍රේල් 1949) යනු පෘතුගීසි දේශපාලනඥයෙකු සහ රාජ්‍යතාන්ත්‍රිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ලෙසින් නාමෝද්දේශිතව ඇත.

1995 සිට 2002 දක්වා ගුටරෙස් පෘතුගාලයෙහි අග්‍රාමාත්‍යවරයා විය . සෝෂලිස්ට් ඉන්ටර්නැෂනල් සංගමයෙහි සභාපති වශයෙන්ද ඔහු සේවය කර ඇත. 2005 ජූනි සිට 2015 දෙසැම්බර් දක්වා සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් වූ ඔහු, විශ්‍රාම යන්නාවූ බැන් කි-මූන්ගේ අනුප්‍රාප්තිකයා ලෙසින් මීළඟ එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බවට නිර්දේශිත බව 2016 ඔක්තොම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් නිවේදනය කෙරිණි.

අති ගරු
GCL GCC
ඇන්ටෝනියෝ ගුටරෙස්
ඇන්ටෝනියෝ ගුටරෙස්: එක්සත් ජාතීන්ගේ මහ ලේකම්
2013 දී ගුටරෙස්.
එක්සත් ජාතීන්ගේ 9වන මහා ලේකම් වරයා
නාමෝද්දේශිත
පදවි ප්‍රාප්තිය
1 ජනවාරි 2017
අනුප්‍රාප්තික බැන් කි-මූන්
සරණාතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ 10වන මහා කොමසාරිස්
තනතුර දරමින්
15 ජූනි 2005 – 31 දෙසැම්බර් 2015
මහා-ලේකම්කොෆී අනන්
බැන් කි-මූන්
පූර්වප්‍රාප්තිකයාරුඩ් ලුබර්ස්
අනුප්‍රාප්තිකයාෆිලීපො ග්‍රන්ඩි
පෘතුගාලයෙහි 114වන අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
28 ඔක්තොම්බර් 1995 – 6 අප්‍රේල් 2002
ජනාධිපතිවරයාමාරියො සොවාරිස්
ජෝර්ජි සම්පයියො
පූර්වප්‍රාප්තිකයාඅනීබල් කවක් සිල්වා
අනුප්‍රාප්තිකයාජොසේ මැනුවෙල් බරෝස්
සෝෂලිස්ට් ඉන්ටර්නැෂනල් සංගමයෙහි සභාපති
තනතුර දරමින්
නොවැම්බර් 1999 – ජූනි 2005
පූර්වප්‍රාප්තිකයාපියර් මොහුවා
අනුප්‍රාප්තිකයාජෝර්යුස් පපන්ඩ්‍රයෝ
සෝෂලිස්ට් පක්ෂයෙහි මහා ලේකම්
තනතුර දරමින්
23 පෙබරවාරි 1992 – 20 ජනවාරි 2002
ජනාධිපතිවරයාඇන්ටෝනියෝ ඩි අල්මේදා සාන්තුස්
පූර්වප්‍රාප්තිකයාජෝර්ජි සම්පයියො
අනුප්‍රාප්තිකයාඑඩුවාර්ඩෝ ෆේරො රොඩ්රීගුස්
පුද්ගලික තොරතුරු
උපත30 අප්‍රේල් 1949 (1949-04-30) (වයස 74)
ලිස්බන්, පෘතුගාලය
දේශපාලන පක්ෂයසෝෂලිස්ට්
කලත්‍රයාලුයීසා ගිමරේෂ් ඊ මේලෝ (1972–1998)
කතාරීනා වාෂ් පින්ටු (2001–වර්තමානය)
දරුවන්පේද්‍රො
මරියානා
උගත් ශාස්ත්‍රාලයලිස්බන් විශ්වවිද්‍යාලය
වෙබ් අඩවියමෙහෙයුම් වෙබ් අඩිවිය

Tags:

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයඑක්සත් ජාතීන්ගේ මහා ලේකම්බැං කි-මූන්

🔥 Trending searches on Wiki සිංහල:

වසභ රජමලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්සුදු බිංදුමරූපවාහිනියනොබෙල් ත්‍යාගයපවුලඇඩොල්ෆ් හිට්ලර්දුම්කොළනර්තනයක්‍ෂීරපායි සත්තුශාකබුධමහවැලි සංවර්ධන වැඩසටහනඅට විසි බුදුවරුජයන්ති කුරු උතුම්පාලශ්‍රී ලංකාවේ සිනමාවශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයශ්‍රී ලංකාවේ සර්පයෝස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවපාපන්දු ක්‍රීඩාවඅයිසැක් නිව්ටන්ශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවශ්‍රී මහා බෝධිය, අනුරාධපුරඅයිෆල් කුළුණහැරී පොටර්රුසියානු විප්ලවයවිකිපීඩියාකොස්යගුලිය විසි කිරීමපරිසර දූෂණයමූලික අයිතිවාසිකම්සීගිරියශ්‍රම බලකායකුමාරතුංග මුනිදාසජන සන්නිවේදනයබඹරකන්ද ඇල්ලසීතාවක පළමුවන රාජසිංහ රජුචතුරාර්ය සත්‍යයභූගෝලීය තොරතුරු පද්ධතිලංකා ඉතිහාසය-මහාවංශය යනුජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලගල් විහාරයබ්‍රිතාන්‍ය ලංකාවනීතියබීටීඑස්සේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුඔසරියශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්සිංහල ජනයාකුරානයගොටුකොලගිනි හාවාලිබියාවරුධිර සංසරණ පද්ධතිය (මානව)මුතියංගණ රජ මහා විහාරයශ්‍රී ලංකා‍ අලියාඇටඹවලිසිංහ හරිශ්චන්ද්‍රඅම්බලන්ගොඩභගමණියඅධ්‍යාපනයබොරතෙල්සිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයමහවැලි ගඟනල්ලූර් කන්දස්වාමි කෝවිලසිංහල නාඩගම්නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.කුණකටුවාතනි වචන (සිංහල භාෂාව)එස්. පණීභාරතතෙත් කලාපයේ ශාක විවිධත්වයමහින්ද තෙරණුවෝථූපාරාමය, අනුරාධපුරධම්මපදය🡆 More