ඇඩ්වාන්ස්ඩ් මයික්‍රෝ ඩිවයිසර්ස් ඉන්කෝපරේෂන්

ඇඩ්වාන්ස් මයික්‍රෝ ඩිවයිසස් සමාගම (AMD) බහු ජාතික ඇමරිකානු අර්ධ සන්නායක නිපදවන සමාගමක් වන අතර එය කැලිෆෝනියාවේ, සනීවැලේ හි පිහිටා ඇත.

මෙම සමාගමින් පාරිභෝගික වෙළඳ පොළට පරිගණක සකසන සහ ඒ ආශ්‍රිත තාක්ෂණයන් වැඩි දියුණු කර එලි දක්වයි. එහි නිෂ්පාදිත ප්‍රධාන නිෂ්පාදන ලෙස මයික්‍රොප්‍රොසෙසර, මවු පුවරු චිප් පද්ධති, එබුණු සකසන සර්වර් හා පෞද්ගලික පරිගණකවලට අවශ්‍ය ග්‍රැෆික් සකසන සහ අතේ රැගෙන යා හැකි උපාංග, ඩිජිටල් රූපවාහිනී සහ ඩිජිටල් ක්‍රීඩා උපාංග සඳහා අවශ්‍ය වන සකසන (Processor) තාක්ෂණයන් දැක්වේ. AMD සමාගම x86 නිර්මාණ ශිල්පය යටතේ මයික්‍රොප්‍රොසෙසර නිපදවන ලොව දෙවන විශාලතම සැපයුම්කරු වන අතර ඔවුන් දෙවැනි වනනේ Intel සමාගමට පමණි. එසේම ග්‍රැෆික් සැකසුම් පද්ධති සපයන ලොව තෙවන විශාලතම සමාගම ලෙස AMD සමාගම හැඳින්වේ. එමෙන්ම ඉක්මනින් වෙනස් නොවන ක්ෂණික මතක සපයන්නෙකු ලෙස AMD සමාගම 21% ක කොටසක් හිමිකර ගෙන සිටී. 2007 දී අර්ධ සන්නායක නිපැයුම්කරුවන් අතරේ 11 වන ස්ථානයට AMD සමාගම පත්විය.

ඇන්වාන්ස්ඩ් මයික්‍රෝ ඩවියිසර්ස්, සංස්ථාපිත.
වර්ගයPublic company
S&P 500 Component
ස්ථාපිතය1969
ප්‍රාරම්භකJerry Sanders
Edwin Turney
Additional co-founders
මූලස්ථානයOne AMD Place,
Sunnyvale, California, U.S.
සේවා සරියWorldwide
ප්‍රධාන පුද්ගලයන්Bruce Claflin
(Executive Chairman)

Rory Read (CEO)
කර්මාන්තයSemiconductors
නිෂ්පාදිතයන්Microprocessors
මවු පුවරු chipsets
Graphics processors
ආදායම US$ 6.494 billion (2010)
මෙහෙයුම් ආදායම US$ 824 million (2010)
ශුද්ධ ආදායම US$ 471 million (2010)
මුළු වත්කම් US$ 4.964 billion (2010)
මුළු සමකොටස US$ 1.013 billion (2010)
සේවකයන්11,100 (2010)
වෙබ්අඩවියAMD.com
විකුණනු ලබන්නේNYSE: AMD

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

උකුස්සාලෝක ජනගහනයජල චක්‍රයකැලණිය රජ මහා විහාරයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාසතර මහෝපදේෂඋඩරට ගිවිසුමසේනක බිබිලේශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවමඩු දේවස්ථානයභූපාලි රාගයපිළිකාශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවසීගිරියඉරානයඅලිසිංහල නිපාත පදජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලගුත්තිල කාව්‍යයමානව සැකිලි පද්ධතියබුද්ධාගමරජරටමහනුවර යුගයේ රාජාවලියලිංගාශ්‍රිත රෝගමහාසේන රජපයිතගරස් ප්‍රමේයයඅර්ථයමහනුවර යුගයේ සිතුවම් කලාවලෝක පුදුමදෙමළ භාෂාවසොකරි නාටකයවන්නම්සරත් ගුණපාලතෝමස් අල්වා එඩිසන්ක්‍රිකට්සීගිරි බිතු සිතුවම්මහා මංගල සුත්‍රයසංජානනයඋණබයිබලයකෘත්‍රීම බුද්ධියගෝලීය ආර්ථිකයේ අවාසිබුද්ධ ප්‍රතිමාමත්ද්‍රව්‍යසිද්ධි ලෙබ්බේවනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවපියයුරු සංසර්ගයකටු අනෝදාමල්ඉන්දුනීසියාවශ්‍රී ලංකා යුද්ධ හමුදාවබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවකැහිබෙල්ලාකිරි වෙහෙර, කතරගමශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවරන්ජන් රාමනායකතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයජේතවනාරාමය, අනුරාධපුරමාර්ටින් වික‍්‍රමසිංහත්‍යාග (නීතිය)ශාකසමනල කන්දමාළුඅන්තර්ජාලයමහින්ද රාජපක්ෂපණීභාරතමහා ප්‍රජාපතී ගෝතමීලෝවැඩ සඟරාවලිංගික අප්‍රාණිකත්වයඉසුරුමුණියබුදුගුණ අලංකාරයසෙංකඩගල පෙරහැර මංගල්‍යයලන්දේසි ලංකාවතිරසාර සංවර්ධනයබුදු දහම🡆 More