අභ්‍යන්තර දහන එන්ජින්

අභ්‍යන්තර දහන එන්ජිම යනු, දහන කුටීරය නැමැති සීමා සහිත ඉඩක් තුළ , ඉන්ධනයක හා ඔක්සිකාරකයක (සාමාන්‍යයෙන්, අපේක්ෂිත ලෙස වාතය) දහන‍යක් සිදුවන එන්ජිමකි.

මෙම තාපදායක ප්‍රතික්‍රියාව ඉහළ උෂ්ණත්වයක හා පීඩනයක පවතින, ප්‍රසාරණය වීමට ඉඩ ඇති වායූන් නිපදවයි. අභ්‍යන්තර දහන එන්ජිමක වැදගත් ලක්ෂණය වනුයේ, පිස්ටන, භ්‍රමක මත ක්‍රියා කිරීම මඟින් හෝ එපමණක් නොව සමස්ත එන්ජිම ම චලනය කිරීම මඟින් හා එය මත පීඩනයක් යෙදීම මඟින්, එන්ජිමේ දෘඪ කෙටස්වල චලිතයක් ඇති කිරීමට සෘජුවම ක්‍රියා කරන, ප්‍රසාරණය විය හැකි උණුසුම් වායු මඟින් ඉදිරිපත් කරන ප්‍රයෝජනවත් කාර්යයයි.

අභ්‍යන්තර දහන එන්ජින්
Diagram of a cylinder as found in an overhead cam 4-stroke gasoline engine:
  • C – crankshaft
  • E – exhaust camshaft
  • I – inlet camshaft
  • P – piston
  • R – connecting rod
  • S – spark plug
  • V – valves. red: exhaust, blue: intake.
  • W – cooling water jacket
  • gray structure – engine block
අභ්‍යන්තර දහන එන්ජින්

මෙය වාෂ්ප එන්ජිම, ස්ටර්ලින් එන්ජිම වැනි බාහිර දහන එන්ජින් සමඟ අසමානතාවයක් දක්වයි. ඒවායේ වෙන වෙනම ක්‍රියා කරන තරලයක් රත් කිරීමට බාහිර දහන කුටීරයක් භාවිතා කරන අතර එය ඉන්පසුව එකින් එක ක්‍රියා කරයි. උදාහරණයක් ලෙස පිස්ටනයක් හෝ ටබයිනයක් චලනය කිරීම මඟින්.

අභ්‍යන්තර දහන එන්ජිම යන පදය, විශේෂයෙන් ප්‍රතිදාන පිස්ටන් එන්ජින්, වැන්කල් එන්ජින් සහ අඛණ්ඩ නොවූ දහනයක් සිදුවන සමාන ආකෘතීන් හැඳින්වීමට මුළුමනින් ම වාගේ සැමවිටම භාවිතා කරයි. කෙසේ වුව ද, ජෙට් එන්ජින්, බොහෝ රොකට්ටු සහ බොහොමයක් වායු ටර්බයින වැනි අඛණ්ඩ දහන එන්ජින් ද , අභ්‍යන්තර දහන එන්ජින් වේ.


සිව්‍ පහර චක්‍රය ( ස්වයංක්‍රීය චක්‍රය)

අභ්‍යන්තර දහන එන්ජින් 
1 චූෂණය, 2 සම්‍පිණ්ඩනය, 3 බලය, 4 වැයකර අවසන් කිරීම

සියලුම අභ්‍යයන්තර දහන එන්ජින් තාපාද‍ායක රසායනික ක්‍රියාවලියක් වන දහනය මත රඳා පවතී. සාමාන්‍යයෙන් දහනය යනු වාතයෙන් ලබා ගන්නා ඔක්සිජන් සමග ඉන්ධනයක සිදුවන ප්‍රතික්‍රියාවයි. නමුත් ඇතැම්‍ විට නයිට්‍රස් ඔක්සයිඩ්‍ වැනි ඔක්සිකාරක ද යොදා ගත හැක. මෙහිදී ස්ටොයිකියෝ මිනිත අනුපාතයද සලකා බැලේ.

බොහොමයක් සුලභ නවීන ඉන්ධන හයි‍ෙඩ්‍රාකාබනවලින් සැදී ඇති අතර වැඩි වශයෙන් පෙට්‍රෝලියම්‍ පිරිපහදුවෙන් ලබා ගනී. මෙහි ඩීසල් ඉන්ධන, ගැසෝලින්වලින් පෙට්‍රෝලියම්‍ වායුව හා දුලබ වශයෙන් ප්‍රොපේන් වායුව ලෙස ද හඳුනා ගෙන ඇති ඉන්ධන අඩංගු ‍ෙව්‍. ඉන්ධන බෙද‍ාහරින කොටස හැරුණු විට වෙනත් බරපතල නවීකරණය‍ කිරීමකින් තොරව ගැසොලින් සඳහා නිර්මාණය කර ඇති.

ආශ්‍රිත ලිපි

  • Adiabatic flame temperature
  • Air-fuel ratio
  • Bore
  • Component parts of internal combustion engines
  • Crude oil engine – a two-stroke engine
  • Deglazing (engine mechanics)
  • Diesel engine
  • Dieselisation
  • Direct injection
  • Dynamometer
  • Electric vehicle
  • Engine test stand – information about how to check an internal combustion engine
  • External Combustion Engine
  • Fossil fuels
  • Gasoline direct injection
  • Gas turbine
  • Heat pump
  • Homogeneous Charge Compression Ignition
  • Hybrid vehicle
  • Indirect injection
  • Jet engine
  • Magnesium injection cycle
  • Model engine
  • Multi-valve
  • Petrofuel
  • Piston engine
  • Pistonless rotary engine
  • Reciprocating engine
  • Stroke
  • Turbocharger
  • Variable displacement / Variable compression ratio

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

අභ්‍යන්තර දහන එන්ජින් සිව්‍ පහර චක්‍රය ( ස්වයංක්‍රීය චක්‍රය)අභ්‍යන්තර දහන එන්ජින් ආශ්‍රිත ලිපිඅභ්‍යන්තර දහන එන්ජින් මූලාශ්‍රඅභ්‍යන්තර දහන එන්ජින් භාහිර සබැඳිඅභ්‍යන්තර දහන එන්ජින්

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල නිපාත පදබැටරිමරියානා අගාධයබුද්ධියගඩලාදෙණිය විහාරයසෞරග්‍රහ මණ්ඩලයජෛව විවිධත්වයලංකාවේ වාරි කර්මාන්තයදුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත (ශ්‍රී ලංකා)ටී.බී. ජයාපරිසර දූෂණයශ්‍රී ලංකා නිදහස් පක්ෂයනවකතාවපෘතුගීසි ලංකාවදෙමළ අක්ෂර මාලාවජල චක්‍රයවාග් විද්‍යාවයසෝදරාවතනිෂ්පාදන හැකියා මායිමශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයපළමුවන ලෝක යුද්ධයමුල් ළමාවියේ සංවර්ධනයයාපහුව බලකොටුවශ්‍රී ලංකා‍වේ බුදු පිළිමශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුවදේශබන්ධු තෙන්නකෝන්වෛරස් පිළිබඳ හැඳින්වීමක්සාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රරුහුණ විශ්වවිද්‍යාලයය6ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කශ්‍රී ලංකාවේ සර්පයෝහිසරදයසොකරි නාටකයහෙන්රි ජයසේනමුඛ සංසර්ගයශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවකෝළම්බුද්ධ ප්‍රතිමාපොදු නීතියජාතික නාමල් උයනළමා අපයෝජනයපිදුරුතලාගලසිංහයාසතර සතිපට්ඨානයමනමේකොස්ශ්‍රී ලංකාවේ ගමනාගමනයවිකිපීඩියාගල් විහාරයනාග මාපිලාමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවසිංහල ජනකවිසන්දේශ කාව්‍යසිංහල අලුත් අවුරුද්දසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුජවන සහ පිටිය ක්‍රීඩාවිද්‍යාවමහගම සේකරක්‍රිකට්නිදහස් දිනය (ශ්‍රී ලංකාව)මායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්)වොලිබෝල්සී.ඩබ්.ඩබ්. කන්නන්ගරසංඝමිත්තා තෙරණියශ්‍රී ලංකාවේ බුද්ධාගම10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”බෝවන රෝගසංජානනයප්ලේටෝප්‍රස්ථාව පිරුළු - සිංහලවෙරළු🡆 More