ලන්ඩන්

ලන්ඩන් (ඉංග්‍රීසි:  London) i/ˈlʌndən/ යනු එංගලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල අග නගරය වේ.

ලන්ඩන් නගරය ලොව ප්‍රමුඛතම මූල්‍ය මධ්‍යස්ථානයකි. විවිධ ජාතීන්, සංස්කෘතීන් හා ආගම්වල සම්මිශ්‍රණයක් පවතින ලන්ඩන් නග‍රයේ භාෂා 300කට අධික ප්‍රමාණයක් භාවිතා වන බව පැවසෙයි. 2007 ජුලි මස දී මෙහි ජනගහණය 7,556,900ක් විය. ලන්ඩන් හීත්රෝ ගුවන්තොටුපොළ මගීන් සංඛ්‍යාව අතින් ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ ලෙස සැළකෙයි.

ලන්ඩන්
London
එංගලන්තයේ සහ එක්සත් රාජධානියේ අග නගරය
London montage. Clicking on an image in the picture causes the browser to load the appropriate article.හැරන් කුළුණ42 කුළුණශාන්ත මේරි අහස් කුළුණලීඩන්හෝල් ගොඩනැගිල්ලවිලිස් ගොඩනැගිල්ලලොයිඩ් ගොඩනැගිල්ලකැනරි රේගුවඅංක 20, ෆෙන්කර්ච් වීදියලන්ඩන් නගර මධ්‍යයඑලිසබෙත් කුළුණට්‍රැෆල්ගාර් චතුරශ්‍රයලන්ඩන් අයි කතුරු ඔන්චිල්ලාවටවර් පාලමතේම්ස් නදිය
ඉහළ වම් කෙලවරේ සිට පහළට: ලන්ඩන් නගර මධ්‍යය, එලිසබෙත් කුළුණ, ට්‍රැෆල්ගාර් චතුරශ්‍රය, ලන්ඩන් අයි කතුරු ඔන්චිල්ලාව සහ ටවර් පාලම
ලන්ඩන්
ලන්ඩන් ලන්ඩන්

එක්සත් රාජධානිය තුල ලන්ඩන් හි පිහිටීම
ඛණ්ඩාංක: 51°30′26″N 0°7′39″W / 51.50722°N 0.12750°W / 51.50722; -0.12750 0°7′39″W / 51.50722°N 0.12750°W / 51.50722; -0.12750
ස්වෛරීය රාජ්‍යයඑක්සත් රාජධානිය
රටඑංගලන්තය
දිස්ත්‍රික්කයමහා ලන්ඩන්
ස්ථාපනයක්‍රි.පූ. 47 දී
රෝමානු ජාතිකයින් විසින්
ලන්ඩිනියම් ලෙසින්
ප්‍රාන්තලන්ඩන් පැරණි නගරය සහ මහා ලන්ඩන්
දිස්ත්‍රික්කනව නගර දිස්ත්‍රික්කය සහ කොට්ඨාස 32
රජය
 • අධිකරණ වර්ගයපවරන ලද අධිකාරිත්වය
 • ඉහළම අධිකරණයමහා ලන්ඩන් අධිකරණය
 • පත්කරගනු ලබන ආයතනයලන්ඩන් මන්ත්‍රණ සභාව
 • නගරාධිපතිසදික් ඛාන්
(කම්කරු පක්ෂය)
 • ලන්ඩන් මන්ත්‍රණ සභාවමන්ත්‍රී ආසන 14
 • පාර්ලි‌‌මේන්තුවමන්ත්‍රී ආසන 73
 • යුරෝපියානු පාර්ලි‌‌මේන්තුවලන්ඩන් මැතිවරණ කොට්ඨාසය
සරිය
 • මහා ලන්ඩන්1,572 කිමී2 (607 සතරැස් සැත)
 • නගරබද ප්‍රදේශ‍ය1,737.9 කිමී2 (671.0 සතරැස් සැත)
 • අග නගර ප්‍රදේශ‍ය8,382 කිමී2 (3,236 සතරැස් සැත)
උන්නතාංශය11 මී (36 අඩි)
ජනගහණය(2017)
 • මහා ලන්ඩන්8,825,000
 • ඝණත්වය5,590/කිමී2 (14,500/වර්ග සැත)
 • නගරබද ප්‍රදේශ‍ය9,787,426
 • අග නගර ප්‍රදේශ‍ය14,040,163
දළ දේශීය නිෂ්පාදිතය (2016)
 • මුළු ගණන£ බිලියන 396 (ඇ.ඩො.$531)
 • ඒක පුද්ගල£ 45,046
(ඇ.ඩො.$ 60,394)
වේලා කලාපග්‍රිනිච් මධ්‍යහන වේලාව
(UTC 00:00)
 • ගිම්හානය (DST)බ්‍රිතාන්‍ය ගිම්හාන වේලාව (UTC+1)
තැපැල් කේතය(න්)
කේත 22
  • E, EC, N, NW, SE, SW, W, WC, BR, CR, DA, EN, HA, IG, KT, RM, SM, TW, UB, WD
  • (CM, TN; සුළු වශයෙන්)
දුරකථන කේතය(න්)
කේත 9
  • 020, 01322, 01689, 01708, 01737, 01895, 01923, 01959, 01992
පොලිස්නාගරික පොලීසිය
රාජධානි පොලීසිය
ජාත්‍යන්තර ගුවන්තොටුපළහීත්රෝ ගුවන්තොටුපළ (LHR)
පුරවර ගුවන්තොටුපළ (LCY)
මහා ලන්ඩනයෙන් පිටත:
ගැට්වික් ගුවන්තොටුපළ (LGW)
ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපළ (STN)
ලූටන් ගුවන්තොටුපළ (LTN)
දක්ෂිණ ගුවන්තොටුපළ (SEN)
භු කේතය.london
වෙබ් අඩවියlondon.gov.uk

මූලාශ්‍ර

Tags:

අසන්නඋදවු:IPA/Englishගොනුව:En-uk-London.oggවිකිපීඩියා:IPA for English

🔥 Trending searches on Wiki සිංහල:

කමතඡායාරූප ශිල්පීශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවසීලසතර අපායසමාධි බුදු පිළිමයකිරි වෙහෙර, කතරගමඅඹනෙල්ලිධර්මරාජ විද්‍යාලයඩී.එස්. සේනානායකමෞර්ය අධිරාජ්‍යයඅනුරාධපුර රාජධානියරතු දත්ත පොතශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයසීතාවක රාජධානියසිංහල සහ හින්දු අලුත් අවුරුද්දනාමල් උයනපරිසර දූෂණයකුප්පමේනියමනමේ633හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ප්‍රථම සඳ තරණයක්‍රිස්තියානි ආගමශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරගබ්සාවරතන සූත්‍රයබදුලු ටැම් ලිපියසියදිවි නසාගැනීමඒ.ටී. ආරියරත්නකාලස් පුයිජ්දෙමොන්නාලන්දා විද්‍යාලය, කොළඹපොල්පාෂාණපරිගණක ඉතිහාසයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයමැලේරියාවසෙංකඩගල පෙරහැර මංගල්‍යයමහා කාශ්‍යප රහතන් වහන්සේසමාධි (බුදු දහම)සෛලය (ජීව විද්‍යාව)සිංහල පදබෝධි ඝරඅකුණුබෞද්ධ දිනදසුනජෝන් ලොගී බෙයාඩ්වලිසිංහ හරිශ්චන්ද්‍රනිශ්ශංක මල්ල රජඉතිහාසයD. J. Wimalasurendraසිංහල භාෂාවබක්බ්‍රිතාන්‍ය ලංකාවශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිජෛව ගෝලයඔලිම්පික්තොටගමුවේ ශ්‍රී රාහුල හිමිතාරකා විද්‍යාවකාව්‍යශේඛරයබුද්ධාගමමුවාලිංගික සංසර්ගික ඉරියව්භූපාලි රාගයශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුරමවු පුවරුවදාගැබ්නිදන්ගත වකුගඩු රෝගයආරුමුග නාවලර්මිනිසාගේ ආහාර ජීරණ පද්ධතියඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්උසස් පෙළ දේශපාලන විද්‍යාවදළදා වහන්සේරැකියා ආතතියඉස්ලාම් හි පංචස්තම්භපතොක්සේනක බිබිලේ🡆 More