බෲනායි

බෲනායි නිල වශයෙන් බෲනායි දරුසලාමි හෝ බෲනායි රාජ්‍ය නමින් හැඳින්වේ.

සාමයේ මුලස්ථානය (මැලේ, නෙගාරා බෲනායි දරුසලාම්, ජාවී)වන බෲනායි රාජ්‍යය දකුණු ගිණිකොන ආසියාවේ බෝනියෝහි උතුරු වෙරල තීරයෙහි පිහිටා ඇත. දකුණු චීනයේ වෙරළ තීරය හැරුණුකොට, එය සම්පූර්ණයෙන්ම මැලේසියාවේ සාරවත් රාජ්‍යයන්ගෙන් වට වී ඇත. තවද එය කොටස් දෙකකට වෙන් වී ඇත. එය ලිම්බාත් වලින් වෙන් වී ඇත. බෲනායි හි ඉහළම මානව වර්ධන ලැයිස්තුව පිහිටා ඇති රටක් වන අතර, එය දකුණු ගිනිකොණ රාජ්‍යයන් අතර වේ. සිංගප්පූරුව සංවර්ධිත රටක් ලෙස ලැයිස්තු ගත කර ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව (IMF), බෲනායි දල ගෘහස්ථ නිෂ්පාදිත මිලදී ගැනීම් අනුව ලෝකයේ හතරවන ස්ථානයේ සිටී.

tiny globe
             කොඩිය
බෲනායි
             සිතියම
අගනුවර සහ විශාලම නගරය බැන්ඩාර් සෙරි බෙගාවන්
උතුරු අක්ෂාංශ 40°53.4171′ නැගෙනහිර දේෂාංශ 114°56.5331′
රාජ්‍ය භාෂාව මැලේ (බහාසා මෙලෙයු)
රාජ්‍ය ලේඛන මැලේ හෝඩිය
රාජ්‍යය ඉස්ලාමීය මූලික වූ මොනාච්
         වර්ග ප්‍රමාණය
එකතුව 5,765 වර්ග කිලෝමීටර, 2,226 වර්ග සැතපුම්
ජලය (%) 8.6
            ජනගහනය
2009 තක්සේරුව 388,190
2001 ජන සංඛ්‍යාකය 332,844
ඝනත්වය 67.3 වර්ග කිලෝමීටර, 174.4 වර්ග සැතපුම්
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව 19.716 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 50,198
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව 14.553 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 37,053
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.920(4) (ඉතා ඉහළ)
මුදල් බෲනයි ඩොලරය (BND)
මං තීරුව වම
අන්තර්ජාල TLD .bn
දුරකථන සංකේත +673

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.නාගරීකරණයරණසිංහ ප්‍රේමදාසනියඟයතිස්සමහාරාමයවිර පුරන් අප්පුකන්‍යා පටලයක‍ඩොලානසිංහල නිපාත පදපාචනයසිංහල අලුත් අවුරුද්දකොහොඹා කංකාරියඝනත්වයසෛලය (ජීව විද්‍යාව)සීගිරි බිතු සිතුවම්දඹුල්ල රජමහා විහාරයබුදු දහමලිංගික සංසර්ගික ඉරියව්බුදුගුණ අලංකාරයසාදික්කාපෘතුගීසි ලංකාවශ්‍රී ලංකාවේ සිවිල් නීතියමිනිසාසිරිමාවෝ බණ්ඩාරනායකකාව්‍යශේඛරයගෝලීයකරණයඅඟහරු ග්‍රහලොවනත්තලබුද්ධි ගලනයතුලනාත්මක දේශපාලනයමන්නාරම බයෝබැබ් ගසලෝ වැඩ සඟරාව2024 ගිම්හාන ඔලිම්පික්සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුදෙවි දේවතාවියෝසිංහබාහුශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවගැලලියෝ ගැලලීශ්‍රී ලංකාවේ ආදි වාසීන්හෙන්රි ස්ටීල් ඕල්කට්ධවල පත්‍රිකාවමිනිස් ඇසලසිත් මාලිංගසිංහල වෙදකමරුවන්වැලිසෑයමද්දුම බණ්ඩාරසනත් ජයසූරියශ්‍රී ලංකාවේ සිනමාවතාක්‍ෂණයපළමුවන විමලධර්මසූරිය රජසිකුරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියසිංහබාහු රජහෝමෝ හැබිලිස්ගණිතයසමනලයාසෞඛ්‍යයසිංහල න-ණ ල-ළ බේදයනවයොවුන් ලිංගිකත්වයඇසඅභයගිරි දාගැබවෛරසවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගඋණශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිඋද්ධමනයවැස්සෆාහියන් හිමිඅනුරාධපුර යුගයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයවෘත්තයගඩලාදෙණිය විහාරයබාලදක්ෂ ව්‍යාපාරයකොහොඹඑන්නත්ඉංග්‍රීසි භාෂාවකන්තලේ වැවකුඹුක්🡆 More