සීඑන්එන්-අයිබීඑන්

සීඑන්එන්-අයිබීඑන් (CNN-Indian Broadcasting Network) (CNN-IBN) යනු ඉන්දියාව පදනම් කරගත් ඉංග්‍රීසී ප්‍රවෘත්ති නාලිකාවකි.

මෙම නාලිකාවේ හිමිකාරීත්වය TV18 Broadcast Limited සහ Turner International India යන සමාගම් සතු වෙයි.

සීඑන්එන්-අයිබීඑන්
CNN-IBN
සීඑන්එන්-අයිබීඑන්
CNN-IBN
දියත්කල දිනය 2005 දෙසැම්බර් 16
ජාලය සීඑන්එන්
අයිතිකරුවෝ TV18 (NBCUniversal සහ Network 18)
Turner International India
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
1080i (HDTV)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය "Whatever it takes".
රට සීඑන්එන්-අයිබීඑන් ඉන්දියාව
භෘෂාව ඉංග්‍රීසි
විකාශන සරිය ඉන්දියාව
මූලස්ථානය Noida, Gautam Buddh Nagar , උත්තර් ප්‍රදේශ්
සහෝදර නාලිකා(ව) IBN7
IBN-Lokmat
වෙබ් අඩවිය IBNLive.com

ජාත්‍යන්තර පුවත් ආවරණය සීඑන්එන් විසින් සිදුකරන අතර, අයිබීඑන් (Indian Broadcasting Network) විසින් දේශීය පුවත් ආවරණය කරනු ලබයි.

ඉතිහාසය

සීඑන්එන්-අයිබීඑන් (CNN-IBN) නාලිකාවේ ප්‍රථම විකාශනය 2005 දෙසැම්බර් 16 දින සිදුකරන ලදී.

වර්ථමානයේදී, සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාවට වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් සීඑන්එන්-අයිබීඑන් නාලිකාව සතු වෙයි. මෙම නාලිකා ද්විත්වයම ඉංග්‍රීසි පුවත් නාලිකා වෙයි.

Network 18 ට අනූව, දිනකට මිලියන 45 ක පමණ ප්‍රේක්ෂක පිරිසක් මෙම නාලිකාව නරඹයි.

සීඑන්එන්-අයිබීඑන් විසින් ප්‍රධානය කරනු ලබන සම්මාන

  • CNN-IBN Indian of the Year
  • Real Heroes
  • Young Indian Leaders
  • Citizen Journalist Awards
  • India Positive Awards

මතභේදයට ලක්වීම්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විකාශන කොන්ත්‍රාත්තුව

2011 අගෝතු 5 දින ඉන්දියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ වාර්ථාවක දැක්වුනේ 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ප්‍රචාරණ කටයුතු සඳහා ටෙන්ඩර කැඳවූ අවස්ථාවේ එහි නිලදාරීන් විසින් එම කොන්ත්‍රාත්තු හිතුමනාප ලෙස එන්ඩීටීවී සහ සීඑන්එන්-අයිබීඑන් (CNN-IBN) නාලිකා වෙත ලබා දීමට කටයුතු කර ඇති බවයි.

ව්‍යාජ ට්විටර් ප්‍රතිචාර

සංවාදමය පුවත් වැඩසටහනක් අතරතුර, තිරය යටින් ප්‍රේක්ෂකයින් විසින් එවනු ලැබූ බව කියන ව්‍යාජ ට්විටර් (Twitter) ප්‍රතිචාර දැක්වීමක් පිළිබඳව මෙම නාලිකාවට චෝදනා එල්ල වී තිබෙයි.

ව්‍යාජ සජීවී සංවාද

2012 නොවැම්බරයේදී, මෙම නාලිකාව සජීවී යන නාමය යටතේ කලින් පටිගත කොට තුබූ සංවාද වැඩසටහනක් විකාශනය කරන ලදී.

සේවකයින් නෙරපා දැමීම

2013 අගෝස්තුවේදී, සීඑන්එන්-අයිබීඑන් නාලිකාවේ සේවකයන්ද ඇතුළත් වන පරිදි, TV18 විසින් සමාගමේ සේවකයින් 400 ක පමණ පිරිසක් නෙරපා දැමූ අතර, සමාගම මේ පිළිබඳව හේතු දැක්වීමක් සිදු නොකරන ලදී.

මේවාද බලන්න

  • ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකා

මූලාශ්‍ර


Tags:

සීඑන්එන්-අයිබීඑන් ඉතිහාසයසීඑන්එන්-අයිබීඑන් විසින් ප්‍රධානය කරනු ලබන සම්මානසීඑන්එන්-අයිබීඑන් මතභේදයට ලක්වීම්සීඑන්එන්-අයිබීඑන් මේවාද බලන්නසීඑන්එන්-අයිබීඑන් මූලාශ්‍රසීඑන්එන්-අයිබීඑන් භාහිර සබැදිසීඑන්එන්-අයිබීඑන්

🔥 Trending searches on Wiki සිංහල:

ලෝ වැඩ සඟරාවපොන්නම්බලම් අරුණාචලම්සෞරග්‍රහ මණ්ඩලයක්‍ෂය රෝගයතාරුණ්‍යය හා විවේකයශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාමූලද්‍රව්‍ය ලැයිස්තුවආදිවාසීන්මහියංගනය රජ මහා විහාරයලෝක ආහාර වැඩසටහනත්‍රිකුණාමලයඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසපොන්නම්බලම් රාමනාදන්පැපොලස්ටීවන් හෝකිංමහාසේන රජපේශි පටකයමර්සලින් ජයකොඩි2014 යුක්‍රේනයේ රුසියානු සන්නද්ධ හමුදා මැදිහත්වීමකරාටේශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවගලගොඩ අත්තේ ඥාණසාර හිමිදෙවි දේවතාවියෝබදුලු ටැම් ලිපියමිනිසාබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාහරිත විප්ලවයජවන සහ පිටිය ක්‍රීඩාඅර්ථයමහ පොළොවඇදුමශ්‍රී ලංකාවේ සිනමාවරුවන්වැලිසෑයඑස් පහ (5S) ක්‍රමයමහින්ද තෙරණුවෝසමනල කන්දඇටඹප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ක්‍ෂීරපායි සත්තුඅධිකරණ අමාත්‍ය (ශ්‍රී ලංකාව)ඩෝසන් කුළුණපිළිකාලිංගික සංසර්ගයඅළු බදාදානාලන්ද ගෙඩිගේහෙළ ගණන් ක්‍රමයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවපුරාතන මිසරයහොරආචාර්ය එස්‌. පනීභාරතරුසියානු-යුක්‍රේන යුද්ධයක්‍රිකට්විර පුරන් අප්පුගුණදාස අමරසේකරසිංහල හින්දු අලුත් අවුරුද්දඩයලොග් ආසියාටාරංගනය හා සංගීතයපංච කල්‍යාණඔක්සිජන්2023 ක්‍රිකට් ලෝක කුසලානයදෙවන ලෝක යුද්ධයඅපරාධ නීතියශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තර1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීමේ පනතබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්මී මැසි පාලනයශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයලිංගාශ්‍රිත රෝගහොංකොංසුසන්තිකා ජයසිංහකොහොඹා කංකාරියරංජිත් සියඹලාපිටියශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවපාස්කුවමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවය🡆 More