ට්විටර්

2023 ජුලි සිට X ලෙස සන්නාම වෙනස් කරන ලද ට්විටර් (ඉංග්‍රීසි: Twitter) යනු සමාජ ජාල හා සුක්ෂම බ්ලොග් සේවාවකි.

මෙම සේවාව මගින් පරිශීලකයන්හට අනෙත් පරිශීලකයන් සපයන කෙටි පණිවිඩ (ට්වීට්ස් ලෙස හැදින්වෙන) කියවීමට සහ එවන් පණිවිඩ යැවීමට හැක. මෙම පණිවිඩ අකුරු 140 කට සීමා වන අතර අන්තර්ගතය අකුරු වලට පමණක් සීමා වේ. ට්විටර් ලොව වැඩිම දෙනෙක් පිවිසෙන වෙබ් අඩවි 10 න් එකකි.

ට්විටර්
Twitter
ට්විටර්
The Twitter home page as of October 2010
The Twitter home page as of October 2010
Twitter home page
වර්ගයPrivate
ස්ථාපිත කළේසැන් ෆ්‍රැන්සිස්කෝ, කැලිෆෝනියා, එක්සත් ජනපදය
ප්‍රධාන කාර්යාලය795 Folsom Street, Suite 600, San Francisco, CA 94107, United States
සේවා සැපයුම් ප්‍රදේශලොව පුරා
ආරම්භකයා/යන්Jack Dorsey
Evan Williams
Biz Stone
ප්‍රධානීන්Jack Dorsey (Chairman)
Dick Costolo (Chief Executive Officer)
Evan Williams (Product Strategy)
Biz Stone (Creative Director)
ආදායම්Increase US $150 million (projected 2010)
සේවකයන්351 (2010)
සමාගමේ පාඨය(න්)"What's happening?"
වෙබ් අඩවියtwitter.com
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම9 (February 2011)
වෙබ් අඩවියේ
වර්ගය
Mobile social-network service, microblogging
ලියාපදිංචියRequired (to post)
පරිශීලකයන්190 million (accounts, not visitors) (8 ජූලි 2010 වන විට[පැහැදීම ඇවැසිය]
භාෂාවන්Multilingual, including English, Spanish, Japanese, Korean, German, French and Italian
දියත් කළේ2006 ජුලි 15
දැනට තත්ත්වයසක්‍රීය

ඉතිහාසය

ට්විටර් සේවයේ උප්පත්තිය 2006 දී සිදු වුවකි. ජැක් ඩෝසි නමැත්තා ඕඩීයෝ නමැති පොඩ්කාස්ටින් සමාගමේ සේවය කරන කාලයේ ඔහු මිතුරු මිතුරියන් සමග අන්තර්ජාලයෙන් පණිවිඩ හුවමාරු කරගත හැකි සේවයක් ගැන සැළසුම් කරමින් සිටියා. 2006 මාර්තු 21 ඔහු තම ආයතනයේ මිතුරන් කිහිප දෙනෙකුට ලොව පළමු ට්විටර් එක යැව්වා. ඒ just setting up my twitter යනුවෙනුයි. ඉන්පසු දිනයේ ට්විටර් 40 යැව්වා ඒවා පරීක්ෂණ මට්ටමෙන්. 2006 ජුලි 15 දා ලෝකයා ට ට්විවර් සේවය දිග හැරියා.

ඕඩියෝ සමාගමේ බොහෝ දෙනා එක්වී ට්විටර් සමාගම පිහිටුවා ගත්තා. එහි නම යෝජනා කලේ ඊවන් විලියම්ස් ය. එතැන් පටන් ගෙවී ගිය දිනෙන් දින ට්විටර් ප්‍රසිද්ධ විය. නිතර නිතර ට්විටර් වෙත ජයග්‍රහණ ගලාගෙන ආවා. 2006 ඉවර වෙනකොට දිනකට යවන ට්විටර් සංඛ්‍යාව 20,000 ක් විය. 2007 මුළ 60,000 ක් විය. 2007 අවසානයේ ට්විටර් ගණන 400,000 විය. ඉන් වසරකට පසු එනම් 2008 දී දිනපතා හුවමාරු උන ට්විටර් ගණන මිලියන් 100 ක් විය. වසර 2009 ජූනි 25 වැනදා පැයකට හුවමාරු වු ට්වීට්ස් සංඛ්‍යාව 100,000 ඉක්මවීය. මේ අපු ට්වීට්ස් කන්දරාව දාරා ගන්න සර්වර් සියල්ල අසමත් උනා. එනිසා ට්විටර් සම්බන්ධතා බිද වැටින. එය යථා තත්වයට පත් වූයේ මේ වෙබ් තදබදය නැවතුන පසුවයි.

නමුත් දැන් නම් ටිවිට් කන්දරාවක් හැසිරවිය හැකි සර්වර් ඇත. දැන් දිනකට හුවමාරැ වෙන ට්විට්ස් සංඛ්‍යාව මිලියන 177 ක් හසුරුවා ගන්න එය සමත් වෙයි. ට්විටර් සමාගමේ මේ සියලු වැඩවලට අවශ්‍ය මුදල් සහ ලාභ උපයා ගන්නේ ට්විටර් හරහා වෙළද දැන්විම් ප්‍රචාරය කිරීම මගින්. දැන් ප්‍රසිද්ධ වී තිබෙන පිලිවෙලට අනුව ට්විටර් හි වාර්ෂික ආදායම ‍ඩොලර් මිලියන 400 කි.

2022 ඔක්තොම්බර් මසදී, ඇමරිකානු ඩොලර් බිලියන 44 කට ට්විටර් මිලදී ගත් බිලියනපති ඊලෝන් මස්ක් එහි නව ප්‍රධාන විධායක නිළධාරි ධුරයට පත් විය. මස්ක්ගේ මිළදී ගැනීමෙන් අනතුරුව, ට්විටර් හී වෛරී ප්‍රකාශ ඇතුලත් අන්තර්ගතයන්ගේ ඉහළ යාම පිළිබඳව විවේචන එල්ල වී ඇත. 2023 ජුනි 5 වැනිදා, මස්ක් ප්‍රධාන විධායක නිළධාරී ධුරයෙන් ඉවත් වූ අතර, ලින්ඩා යකරිනෝ එම ධුරයට පත් විය. එහෙත් මස්ක් තවදුරටත් ආයතනයේ සභාපති සහ ප්‍රධාන තාක්ෂණික නිළධාරී ධුරයන් හොබවයි. 2023 ජුලි හිදී නිවේදනයක් නිකුත් කරමින් මස්ක් ප්‍රකාශ කළේ, ට්විටර් හි සන්නාමය X (එක්ස්) ලෙස වෙනස් කරන බවටත්, පක්ෂියෙකුගේ සළකුණින් යුත් පැරණි ට්විටර් ලාංඡනය ඉවත් කෙරෙන බවත් ය.

මූලාශ්‍ර

Tags:

ඉංග්‍රීසි භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

එනසාල්මුල් ළමාවියේ සංවර්ධනයපේර ශාකයබුදු පිළිමය හා මුද්‍රාරූපවාහිනියමුඛ සංසර්ගයසීගිරියනුවර වැවදන්ත කුමරු හේමමාලා කුමරියබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිසිංහල සන්ධිශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේජේම්ස්, සෙබඩීගේ පුත්දාගැබ්කාව්‍යයේ මුඛ්‍යාංගපෘථිවි වායුගෝලයපුලස්තිකබරගොයාසන්දේශ කාව්‍යමානව විද්‍යාවක්ෂණික මෝචනයඑඩිෂම් බංගලාවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයපරමාණුආදරයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවගූගල් පරිවර්තකයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනපොන්නම්බලම් රාමනාදන්ශ්‍රී ලංකා රුපියලහක්ගල උද්භිද උද්‍යානයඅනුරාධපුර රාජධානියරාජ්‍ය නොවන සංවිධානජයලත් මනෝරත්නතෙත් කලාපයේ ශාක විවිධත්වයහිරුඩෝසන් කුළුණතුන් සිංහලේසීගිරියේ ඉතිහාසය1000000000000 (number)වික්ෂෝප අප ස්වාමිදුවමූලික අයිතිවාසිකම්කාමරංගාබක් පුර සතවකසිකුරු ග්‍රහලොවඑවරස්ට් කන්දනැදුන්ගමුව රාජාශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලමානව අයිතිවාසිකම්අභිප්‍රේරණයනායකත්වයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරරබින්ද්‍රනාත් තාගෝර්සමනලවැව වේල්ලමනෝවිද්‍යාවලිංගික ඊර්ෂ්‍යාවඩිවි දශම වර්ගීකරණයමහා පත්තිනි දේවාලය, නවගමුවබිලාවල් රාගයපොන්නම්බලම් අරුණාචලම්ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්ශ්‍රී ලංකා යුද්ධ හමුදාවඑක්සත් ජාතීන්ගේ සංවිධානයවන විනාශයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමපිළිකාඡායාරූපයකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයසිංහල සහ හින්දු අලුත් අවුරුද්දකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවපන්සියපනස් ජාතක පොතඉතාලියහැරී පොටර්🡆 More