ශ්‍රී ලාංකීය සාහිත්‍යය: කරුණාරත්න අබේසිංහ

ශ්‍රී ලංකාවේ සාහිත්‍යය සාම්ප්‍රදායන් මෙම ලිපියෙන් සලකා බැලේ.

ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ විශාල කොටසක් ලියැවී ඇත්තේ සිංහල භාෂාවෙනි, නමුත් ශ්‍රී ලංකාවේ වර්ෂ දහසක් තිස්සේ භාවිතා කරන ලද අනෙකුත් භාෂා වලින් ලියවුණු නිර්මාණ ද (පාලි, දෙමළ සහ ඉංග්‍රීසි ඇතුළුව) සැලකිය යුතු ප්‍රමාණයක් ඇත.

වර්තමානය වන තෙක් ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ ඉතා වැදගත් තැනක් කෙටි කතා වලට හිමි වී ඇත. සිංහල කෙටි කතා රචකයන් විසින් එළි දක්වා ඇති නිර්මාණ ප්‍රමාණය දෙමළ සහ ඉංග්‍රීසි රචකයන් දෙකොටස විසින් එළි දක්වා ඇති නිර්මාණ ප්‍රමාණයට වඩා වැඩිය. එමෙන්ම සිංහල කෙටි කතා නිර්මාණවලට ලැබී ඇති විවේචනාත්මක විචාරද සාපේක්ෂව බොහෝය.

ලේඛක නාම ලැයිස්තුව

පාලි රචකයෝ

  • මහානාම හිමි
  • වේදේහ හිමි

සිංහල රචකයෝ

සිංහල කවියෝ

  • මොනිකා රුවන්පතිරන
  • එරික් ඉලයප්පආරච්චි
  • රත්න ශ්‍රී විජේසිංහ
  • සුනිල් ආරියරත්න
  • සුනිල් සරත් පෙරේරා
  • සෙනරත් ගොන්සල්කෝරාළ
  • කිත්සිරි නිමල්ශාන්ත
  • සිරිලාල් කොඩිකාර
  • ආරියවංශ රණවීර
  • ධර්ම ශ්‍රී කුරුප්පු
  • ලාල් හෑගොඩ
  • දර්ශන මෙන්ඩිස්
  • උපනන්ද බටුගෙදර
  • මීමන ප්‍රේමතිලක
  • එච්.එම්. කුඩලිගම
  • විමලසිරි පෙරේරා
  • ඩී. ඒ. කුමාරසිංහ
  • යූ.එ.ස්.පෙරේරා
  • කපිල ඒ. සෙනෙවිරත්න
  • ජෝන් රාජදාස
  • විල්සන් හෑගොඩ
  • විමලරත්න වතුරේගම
  • බැන්ටිස් රණවීර
  • මාකඳුරේ ගුණවර්ධන
  • බී.එච් අමරසේන
  • සුධර්මා සෙනෙවිරත්න
  • චන්ද්‍රසේන බටුගෙදර
  • සේසිරි විජේසේකර
  • මංජුල වෙඩිවර්ධන
  • උපුල් සේනාධීරගේ
  • විපුලි නිරෝෂණී හෙට්ටිආරච්චි
  • ලක්ශාන්ත අතුකෝරාල
  • ගැමුණු පී. දසනායක
  • තරින්දු විජේසිංහ
  • උපේකලා භාග්‍ය අතුකෝරාල
  • තරින්දු වීරසිංහ
  • සජීවනී කස්තුරිආරච්චි
  • සාගර පළන්සූරිය

ශාස්ත්‍රීය ග්‍රන්ථ රචකයෝ

සිංහල නාට්‍ය රචකයෝ

සිංහල ගුවන් ව්දුලි නාට්‍ය රචකයෝ

  • කරුණාරත්න අමරසිංහ
  • ආනන්ද කුමාරසිරි
  • සුගතපාල ද සිල්වා
  • මාලක දේවප්‍රිය
  • දයානන්ද ගුණවර්ධන
  • තිලක් ජයරත්න
  • ජේ.එච්. ජයවර්ධන
  • කැත්ලින් ජයවර්ධන
  • රෝහණ කස්තුරි
  • ශ්‍රී ලාල් කොඩිකාර
  • සුනන්ද මහේන්ද්‍ර
  • වික්ටර් මිගෙල්
  • මේගලා මුදියන්සේ
  • ධර්ම ශ්‍රී මුණසිංහ
  • ඇරැව්වල නන්දිමිත්‍ර
  • සයිමන් නවගත්තේගම
  • කරුණා පෙරේරා
  • මර්වින් සේනාරත්න
  • ආනන්ද සිරිසේන
  • මුදලිනායක සෝමරත්න
  • සුමිත්‍රා රාහුබද්ධ
  • ජයලාල් රෝහණ
  • උදය ආර්. තෙන්නකෝන්
  • පී. වැලිකල
  • නදීෂ නිර්මාණ හේරත්

ශ්‍රී ලාංකික දමිල ලේඛකයෝ

  • ඊලාත්තු පූතාන්දෙවානර්
  • වී. අයි. එස්. ජයපාලන්
  • සෙල්විනිදි ත්‍යාගරාජා
  • එම්. නුහුමාන්
  • තෙලිවත්තේ ජෝෂප්
  • මුරුගේසු පොන්නම්බලම්
  • ඩොමිනික් ජීවා
  • ඒ. කන්දසාමි
  • වරාදර්
  • එස්. එෆ්. රීනා නුෂාද්

ඉංග්‍රීසි බසින් ලියන ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත වෙසෙන ලේඛකයෝ

  • ගර්ට්රූඩ් දි ලිවේරා
  • කොලින් ද සිල්වා
  • මයිකල් ඔන්ඩාජ්චි
  • නිරා වික්‍රමසිංහ
  • ජයදේව උයන්ගොඩ
  • රොමේෂ් ගුණසේකර
  • ෂ්‍යාම් සෙල්වදොරේ
  • තිස්ස අබේසේකර
  • කාල් මුලර්
  • ජානකී සූරියආරච්චි
  • අශෝක් ෆෙරී
  • පුන්‍යකාන්ති විජේනායක
  • චිත්‍රා ප්‍රනාන්දු
  • ජේ. විජේතුංග
  • ඈන් රණසිංහ
  • ඒ. ජේ. ගුණවර්ධන
  • රෙජී සිරිවර්ධන
  • ජීන් අරසනායගම්
  • ප්‍රදීප් ජෙගනාදන්
  • ලිෂාන් පෙරේරා
  • කුසල් පෙරේරා
  • අදිත දිසානායක
  • සුනේත්‍රා රාජකරුණානායක
  • අමීන් හුසේන්
  • මධුභාෂිණී දිසානායක
  • ඉසන්ක්‍යා කොඩිතුවක්කු
  • රජීව විජේසිංහ
  • ලාල් මැදවත්තගෙදර
  • නිහාල් ද සිල්වා
  • විවිමේරි වැන්ඩර්පුටන්
  • එල්මෝ ජයවර්ධන
  • දයා දිසානායක
  • තරින්දු වීරසිංහ
  • ඩෙලොන් වීරසිංහ
  • සේන තෝරදෙණිය
  • දිනෙලි ජයසේකර
  • ජයශාන්ත ජයසේකර
  • රුවන්ති ඩී. චිගේරා
  • වී. වී. ගනේෂනාදන්
  • රැ ෆ්‍රීමන්
  • ඩේවිඩ් බ්ලැකර්
  • උදය බී. රත්නායක
  • විහංග පෙරේරා

අමතර අවධානයට

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

ශ්‍රී ලාංකීය සාහිත්‍යය ලේඛක නාම ලැයිස්තුවශ්‍රී ලාංකීය සාහිත්‍යය අමතර අවධානයටශ්‍රී ලාංකීය සාහිත්‍යය මූලාශ්‍රශ්‍රී ලාංකීය සාහිත්‍යය භාහිර සබැඳිශ්‍රී ලාංකීය සාහිත්‍යයසිංහල

🔥 Trending searches on Wiki සිංහල:

නේටෝකොහොඹා කංකාරියභෞතික විද්‍යාවශාන්ති නිකේතන විද්‍යාපීඨයව්‍යාපාරඅහිකුණ්ඨකඑල්ලේ ක්‍රීඩාවේ රීතිමාක්ස්වාදය සහ රාජ්‍ය ප්‍රතිපත්තිතනි වචන (සිංහල භාෂාව)මානව අයිතිවාසිකම්සමාධි බුදු පිළිමයඅභයගිරි විහාරයනීල් ආම්ස්ට්‍රෝන්ලේකලාවඑක්සත් ජාතීන්ගේ සංවිධානයසිංහල හෝඩිපරිගණක මෙහෙයුම් පද්ධතිමිනිසාසිංහල න-ණ ල-ළ බේදයඇන්තූරියම්ජල විදුලියමොණරවිල කැප්පෙටිපොළශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණයදන්ත කුමරු හේමමාලා කුමරියපාකිස්ථානයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපළමුවන ලෝක යුද්ධයඑන්නත්රුසියානු විප්ලවයතෝමස් ඇක්වයිනාස්දකුණු ආසියාවමානව සම්පත් කළමනාකරණයසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රඅනුරාධපුර ජේතවනාරාමයමහාද්වීපදඬුලේනාකිසා ගෝතමී රහත් තෙරණියපිළිකුත්තුව රජ මහා විහාරයමුඛ සංසර්ගයඅනගාරික ධර්මපාලලිංගාශ්‍රිත රෝගජාතිකවාදයජෙරිකෝව අල්ලාගැනීමජලයේ රසායනික හා ‍ෙභෟතික ගුණමහින්දාගමනයබසවක්කුලම වැවමාර්ටින් වික‍්‍රමසිංහකුප්පමේනියසතර අපායගූගල්මහ වැව් නාමාවලියතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයසතර මහා අපදේශඊශ්‍රායෙල - පලස්තීන ගැටුමස්ටීව් ජොබ්ස්මුහම්මද් නබිජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවමාතලේ කැරැල්ලජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවඋභය ජීවීන්ඇසළ (ගස)දකුණු පළාත, ශ්‍රී ලංකාවතාරකා විද්‍යාවනෙළුම් කුළුණරජරට රාජධානියේ අනුරාධපුර යුගයකොළඹ බස් මාර්ගසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුවේල්ස් කුමර විදුහලශ්‍රී ලංකාවේ වල් පැලැටිඅභයගිරි දාගැබස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවේ ශිලා ලිපි🡆 More