අරිසෙන් අහුබුදු

කලාසූරී අරිසෙන් අහුබුදු (1920 මාර්තු 18 – 2011 මැයි 26) සිංහල බස පිලිබද වියතෙකි.

එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කවියෙක් වීය. තව ද හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිළීය. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද[තහවුරු කර නොමැත] කලාශූරී නාමය ද[තහවුරු කර නොමැත] හොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානය ද[තහවුරු කර නොමැත] හිමි කරගෙන ඇත.

අරිසෙන් අහුබුදු
අරිසෙන් අහුබුදු
උපත
දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ

මාර්තු 18, 1920(1920-03-18)
මියගිය දිනයමැයි 26, 2011
ජාතිකත්වයශ්‍රී ලංකාව Sri Lankan
රැකියාවලේඛකයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, ගීත රචකයෙක්, කතුවරයෙක් සහ කවියෙක්.

රචිත ග්‍රන්ථ

  • අඩුව
  • හදිය
  • කුමරතුඟු දෑ ඇල්ම
  • කුමරතුඟු ඇසුර
  • සිංහල වංස කතාව
  • රන් කිරුළ
  • අරුත නිරුත
  • මහා පාවා දීමේ ජාතකය
  • එන කපේ බණ කතා
  • කලට පිපෙන මල්
  • හෙළ දෙරණ වග
  • කොග්ගල පවත
  • මංගල කිංකිණි
  • දම් රස දහර
  • අසම්මතය රජ වීම
  • අරිසෙන් අහුබුදු හරසරණිය
  • සක්විති රාවණ
  • ලංකා ගම් නම් වහර
  • අතු අග දිලි වන මල්
  • නූතන ජාතක
  • හෙළ අවුරුදු වග
  • සමන අස්න
  • ඉර හඳ නැඟි රට
  • මනු වස

Press Articles

ආශ්‍රිත

Tags:

අරිසෙන් අහුබුදු රචිත ග්‍රන්ථඅරිසෙන් අහුබුදු Linksඅරිසෙන් අහුබුදු Press Articlesඅරිසෙන් අහුබුදු ආශ්‍රිතඅරිසෙන් අහුබුදුවිකිපීඩියා:තහවුරු කිරීමක් අවශ්‍යයිසිංහල භාෂාවහෙළ හවුල

🔥 Trending searches on Wiki සිංහල:

මොනරාශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවතැලසීමියාවඅනුරාධපුර යුගයමිනිස් ඇසසතර සතිපට්ඨානයසූවස් ඇළඋද්ධමනයභාෂාවපළමුවන පරාක්‍රමබාහු රජඅන්නාසි වගාවහරිතාගාර ආචරණයශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයස්වාභාවික උපද්‍රවදුන්හිඳ ඇල්ලවාග් විද්‍යාව10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”වායු දූෂණයහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයපරිගණක ජාලශ්‍රී ලංකාවේ පැරාලිම්පික් සහභාගිත්වයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවකාර්මික විප්ලවයලිංගාශ්‍රිත රෝගඉංග්‍රීසි භාෂාවවිෂ්ණුඑච්.ආර්. ජෝතිපාලශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපලජලයේ රසායනික හා ‍ෙභෟතික ගුණශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවකෝමාරිකාරත්න ශ්‍රී විජේසිංහඉසුරුමුණියශ්‍රී ලංකාවේ ඉතිහාසයඉසුරුමුණි කැටයම්දමයන්ති දර්ශාවර්ෂයකුඩාපොළ හිමිත්‍රිකුණාමලයදත්ත විශ්ලේෂණයරතන සූත්‍රයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියශ්‍රී ලංකාවේ වී ගොවිතැනතෝමස් අල්වා එඩිසන්බිලාවල් රාගයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවඑන්නත්නාපේර ශාකයජලයපරිගණක යතුරු පුවරුවඝනත්වයලිංගික ඊර්ෂ්‍යාවසිරිමාවෝ බණ්ඩාරනායකත්‍රිශික්‍ෂාසමාජානුයෝජනයමහා පත්තිනි දේවාලය, නවගමුවකුට්ටම් පොකුණශ්‍රී ලංකාවේ ආගමික පසුබිමබෙන්තොටධාතුසේන රජසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රඅපනයන භාණ්ඩ - ශ්‍රී ලංකාකාව්‍යශේඛරයනෙප්චූන්පළමුවන විමලධර්මසූරිය රජක්ෂුද්‍ර ජීවීන්නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.නිවනසත්තුපෘෂ්ඨවංශීන්වොලිබෝල්දහම් සිතුවිලිපංච කල්‍යාණවිශ්වය🡆 More