යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණය, 2016

එක්සත් රාජධානිය තුල යුරෝපියානු සංගමය ජනමත විචාරණය ලෙසින් හැඳින්වුනු, යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණය යනු, නීතියෙන් නොබැඳුනු ජනමත විචාරණයක් වන අතර, 2016 ජූනි 23 දිනදී එක්සත් රාජධානියෙහි සහ ජිබ්‍රෝල්ටාව තුල පැවැත්වුනේ යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය දිගටම පවත්වා ගෙන යෑම පිළිබඳව රටෙහි මනාපය මැන බැලීම සඳහාය.

ජනමත විචාරණයෙහි ප්‍රතිඵලය වූයේ, යුරෝපියානු සංගමයෙහි සාමාජිකයෙකු ලෙසින් රැඳී සිටීමට එරෙහිව, යුරෝපියානු සංගමය වෙතින් ඉවත් වීම සඳහා සමස්ත මනාපයක් වන අතර, එය පිළිවෙලින් 48.1% සහ 51.9% විය. එංගලන්තයෙහි සහ වේල්සයෙහි බහුතරයක් විසින් වෙන්ව යෑමට මනාපය පල කිරීම සහ, ස්කොට්ලන්තයෙහි සහ උතුරු අයර්ලන්තයෙහි බහුතරයක් රැඳී සිටීමට කැමැත්ත පල කිරීම වශයෙන්, එක්සත් රාජධානියෙහි සංඝටක රටවල් අතර බෙදීමක්, මැතිවරණය වෙතින් දැක්විණි.

යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණය
එක්සත් රාජධානිය යුරෝපියානු සංගමයෙහි සාමාජිකයෙක් වශයෙන් තවදුරටත් රැඳී සිටිය යුතුද නැතහොත් යුරෝපියානු සංගමයෙන් ඉවත් විය යුතුද?
ස්ථානයඑක්සත් රාජධානිය සහ ජිබ්‍රෝල්ටාව
දිනය23 ජූනි 2016
ප්‍රතිඵල
ඔව් හෝ නැහැ ඡන්ද ප්‍රතිශතය
යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණය, 2016 ඔව් 17,410,742 &0000000000000051.89000051.89%
යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණය, 2016 නැහැ 16,141,241 &0000000000000048.11000048.11%
වලංගු චන්ද 33,551,983 &0000000000000099.92000099.92%
අවලංගු හෝ හිස් ඡන්ද 25,359 &-1000000000000000.0800000.08%
මුළු ඡන්ද 33,577,342 100.00%
ඡන්දය දැමීම &0000000000000072.21000072.21%
කොට්ඨාශය 46,501,241
මැතිවරණ බල ප්‍රදේශ අනුව ප්‍රතිඵල
යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණය, 2016
  ඔව්
  නැහැ
සිතියමෙහි, වර්ණය තදෙන් දැක්වෙන ප්‍රදේශ තුලදී විශාල පරාසයකින් තීරණය ප්‍රකාශ විය.

1973 වසරෙහිදී යුරෝපියානු ආර්ථික ප්‍රජාව (ඊඊසී හෝ "පොදු වෙළෙඳපොල") හා එක්සත් රාජධානිය එක් වීමට පෙර හා ඉන් පසුවද, යුරෝපියානු සංගමයේ සහ එහි පූර්වප්‍රාප්තිකයන්ගේ සාමාජිකත්වය යන විෂයය,රට තුල වාද විවාදයට පාත්‍රවූ කාරණයක් විය.


සටහන්

ආශ්‍රිත

. http://www.nytimes.com/2016/06/25/world/europe/britain-brexit-european-union-referendum.html. 
  • ගුඩ්මන්, පීටර් එස්. (23 ජූනි 2016). "ටර්බියුලන්ස් ඇන්ඩ් අන්සර්ටනිටි ෆො ද මාර්කට් ආෆ්ටර් 'බ්‍රෙක්සිට්'". ද නිව්යෝර්ක් ටයිම්ස්.
    ISSN 0362-4331
    . http://www.nytimes.com/2016/06/25/business/international/brexit-financial-economic-impact-leave.html.
     
  • "ඊයූ රෙෆරන්ඩම් රිසල්ට්ස් ලයිව්: බ්‍රෙක්සිට් වින්ස් ඈස් බ්‍රිටන් වෝට්ස් ටු ලීව් යුරපියන් යූනියන්". http://www.telegraph.co.uk/news/2016/06/24/eu-referendum-results-live-brexit-wins-as-britain-votes-to-leave/. 
  • ඩිකී, මියූර් (24 ජූනි 2016). "ස්කොට්ස් බැකිං ෆො රිමේන් රේසර්ස් ත්‍රෙට් ඔෆ් යූනියන්ස් ඩිමයිස්" – via ෆයිනැන්ෂල් ටයිම්ස්.
  • Tags:

    උතුරු අයර්ලන්තයඑංගලන්තයජිබ්‍රෝල්ටාවයුරෝපියානු සංගමයවේල්සයස්කොට්ලන්තය

    🔥 Trending searches on Wiki සිංහල:

    සිංහල රාජධානියහබන් කුකුළාව්‍යාපෘති කළමනාකරණයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්කැලණියපරිගණක දෘඩාංගදියවැඩියාවරසායනික සූත්‍රආදිවාසීන්බඹරකන්ද ඇල්ලපර්යේෂණභෞමික ග්‍රහලෝකමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිසියඹලාසමලිංගිකතාවපොරොන්දම්දේවානම්පිය තිස්ස රජගොංගාලේගොඩ බණ්ඩාබුලත් හපයාස්වභාවික වෘක්‍ෂලතාසුළඟමානෙල්ලෝක පුදුමදෙවන පරාක්‍රමබාහු රජනෙල්ලිබුද්ධාගමසීගිරි ඉතිහාසයඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කශ්‍රී ලංකා රුපියලචාල්ස් ඩාවින්සිංහල ජනයාක්ෂණික මෝචනයමෛත්‍රීපාල සිරිසේනජී‍.බී. සේනානායකවිජය කුමාරණතුංගසිංහල වෙදකමමහාසේන රජරාවණා රජකෙසෙල්පාසල්සිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතසංස්කෘතියශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියවිකිපීඩියාවෙසක් උත්සවයලංකාවේ වාරි කර්මාන්තයඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයපරිගණක ජාලමානසික ‍අක්‍රමතාබුද්ධඝෝෂ හිමිමොණර කුඩුම්බියපංච කල්‍යාණශ්‍රී ලංකාවේ ආර්ථිකයබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)සෞරග්‍රහ මණ්ඩලයඉතිහාසයමානව පරිණාමයත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාසංගීත චිකිත්සාවමාළුමුදු කරවලාවිවාහයදස මහා යෝධයෝවෛරස් පිළිබඳ හැඳින්වීමක්වගුරුශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයමහාවංශයකොහොඹා කංකාරියමහ පොළොවහුරුළු වැවභගමණියසන්නිවේදනයශ්‍රී පාදස්ථානයපුරාවිද්‍යාව🡆 More