මානව භූගෝල විද්‍යාව

මානව භූගෝල විද්‍යාව යනු පෘතුවිය මතුපිටදී මිනිසාගේ ල පරිසරය සමඟ පවතින අනේ‍යා්න්‍ය හැසිරීම් පිළිබඳ හැඩගැසීම සහ අවකාශ ව්‍යාප්තියේදී අභිප‍්‍රායන් හා ප‍්‍රතිවිපාක සමඟ ඇති විශේෂ සම්බන්ධය ල ආකාර හා ක‍්‍රියාවලි වශයෙන් අධ්‍යයනය කරන භූගෝල විද්‍යාවේ එක් කොටසකිග

අරමුණ

එය සමාජ විද්‍යාවන් හි මානව ලදේශපාලනික ලසංස්කෘතික ල සමාජීය හා ආර්ථික යන පාර්ශවයන් සපුරාලයි ග තවද පෘතුවියේ භොතික දර්ශනය ල මානව භූගෝල විද්‍යාවේ ප‍්‍රධාන අරමුණ නොවේ :භොතික භූගෝල විද්‍යාව බලන්න*ග පෘතුවිය මත කුමන ආකාරයේ මිනිස් කි‍්‍රයාකාරකම් සිදුවෙනවාද යන්න සහා පරිසර භූගෝල විද්‍යාව මගින් එළිදරව් කරන මේ දෙක අතර ඇති විශේෂ සම්බන්ධය නිසා භොතික භූදර්ශන වලට නොගොස් මානව භූගෝල විද්‍යාව ගැන සාකච්චා කිරීම කල නොහැකිය ග විෂය අධ්‍යයන ල මැනීම් ගවේෂණය ල සංඛ්‍යාන විශ්ලේෂණය සහා අනෙක් පුද්ගලයන් අතර ආකෘති ගොඩනැගීම ඇතුලත්ව ල ක‍්‍රමවේදීව වෙනස් ගුණාත්මකව ක‍්‍රම සහා ප‍්‍රමාණාත්මක ක‍්‍රමයන් දෙවර්ගයම මානව භොතික විද්‍යාවේදී යොදාගනු ලබයි ග

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මර්සලින් ජයකොඩිකතරගම ඇසළ පෙරහැරඅභයගිරි දාගැබහෘදයාබාධයස්ටීවන් හෝකිංජනතා විමුක්ති පෙරමුණහොංකොංපරිගණක මෘදුකාංගආනන්ද කුමාරස්වාමිවිජයබා කොල්ලයබල්ලෝශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියතනි වචන (සිංහල භාෂාව)ඇතීනාමාර්ටින් වික්‍රමසිංහඅක්මාවේ තෙල්ශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)පොන්නම්බලම් රාමනාදන්දේවානම්පිය තිස්ස රජසීගිරි ගීශාකරසායනික මූලද්‍රව්‍යශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයඑළාර රජබයිබලය1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීමේ පනතබුදුගුණ අලංකාරයඑවරස්ට් කන්දකළුතර බෝධියගිනි කඳුහරිතාගාර ආචරණයකොළඹ ජාතික කෞතුකාගාරයප‍්‍රාථමික අධ්‍යාපනයඅනුරාධපුර ජේතවනාරාමයපෝෂක පදාර්ථපානදුරමලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්මහා පත්තිනි දේවාලය, නවගමුවජවන සහ පිටිය ක්‍රීඩාමහියංගනය රජ මහා විහාරයවලිසිංහ හරිශ්චන්ද්‍රශ්‍රී වික්‍රම රාජසිංහ රජඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයදෙවොල් මඩුවක්‍ෂය රෝගයකොරියානු භාෂාවආනන්ද රහතන්වහන්සේසිංහල හින්දු අලුත් අවුරුද්දවාරියපොල ශ්‍රී සුමංගල හිමිකම්කරු නීතියශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරසිංහල ප්‍රස්ථාව පිරුළුඔසරියපෘථිවියෙහි භ්‍රමණයරුවන්වැලිසෑයනල්ලූර් කන්දස්වාමි කෝවිලදුටුගැමුණු රජජැක්සන් ඇන්තනීහජ්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලලිංගික ඊර්ෂ්‍යාවපොළොන්නරුව පෞරාණික නගරයආචාර්ය එස්‌. පනීභාරතList of countries and dependencies by areaආනන්ද සමරකෝන්මූලද්‍රව්‍ය ලැයිස්තුවසත්ත්‍ව විවිධත්වයදිලීරහාවෝත්‍රිකුණාමලයශ්‍රී ලංකා ගුවන් හමුදාවඩෙංගුකේතුවමහ වැව් නාමාවලියමහාවංශයසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලු🡆 More