ජෛව භූගෝල විද්‍යාව

ජෛව භූගෝල විද්‍යාව යනු භූගෝල විද්‍යාත්මක අවකාශයෙහි සහ භූවිද්‍යාත්මක කාලය ඔස්සේ ජීවී විශේෂ (ජීව විද්‍යාව), ජීවීන්, සහ පරිසර පද්ධතීන් හී ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යයනයයි.

අක්ෂාංශය, උන්නතාංශය, ඒකලනය සහ වාසස්ථාන සරිය යන්නෙහි භූගෝල විද්‍යාත්මක අවනතියන් ඔස්සේ අතිශයින් ක්‍රමානුකූල ආකාරයකට ජීවින් හා ජීවවිද්‍යාත්මක ප්‍රජාවන් වෙනස් වෙති.

ජෛව භූගෝල විද්‍යාව
ඇල්ෆ්‍රඩ් රසල් වොලස්ගේ ග්‍රන්ථය ද ජියෝග්‍රැෆිකල් ඩිස්ට්‍රිබ්‍යුෂන් ඔෆ් ඇනිමල්ස් සඳහා මුඛ චිත්‍රය

විෂමජාතීය නමුත් භූගෝල විද්‍යාත්මකව පුරෝකථනය කල හැකි පරිසරයන්ට අප අනුවර්තනය වෙත්ම, ජීවීන්ගේ සංඛ්‍යාවේ හා ඔවුන්ගේ වර්ග වල අවකාශීය ව්‍යාප්තිය පිළිබඳ දැනුම, අපගේ ආදි මානව මුතුන් මිත්තන් හට මෙන්ම, වර්තමානයෙහි අප හටද ඉතා වැදගත් වෙයි. ජෛව භූගෝල විද්‍යාව වනාහී පරිසර විද්‍යාව, පරිනාමීය ජීව විද්‍යාව, භූවිද්‍යාව, සහ භෞතික භූගෝල විද්‍යාව යන්නන් වෙතින් සංකල්ප සහ තොරතුරු ඒකරාශි කරන්නාවූ ඒකීකරණ විමසුම් ක්ෂේත්‍රයක් වෙයි.

ජීවී විසිරීම වෙත බලපාන කායික විද්‍යාමය සහ පරිසර විද්‍යාමය සංරෝධක සිට ගෝලීය අවකාශීය පරිමාණයන් හා පරිණාමීය කාල රාමුන් තුල ක්‍රියාත්මක වන භූ විද්‍යාත්මක සහ කාලගුණ විද්‍යාත්මක සංසිද්ධි දක්වා විවිධ ක්ෂේත්‍රයන් වෙතින් තොරතුරු හා අදහස් ඒකරාශී කරමින් නූතන ජෛව භූගෝල විද්‍යාත්මක පර්යේෂණ සිදු කෙරෙත්.

Tags:

ජීව විද්‍යාවජීවීන්භූගෝල විද්‍යාව

🔥 Trending searches on Wiki සිංහල:

යෝනි මුඛයඅපද්‍රව්‍ය කළමනාකරණයතාක්‍ෂණයඉස්ලාම් යනුජුදාස් ඉස්කාරි‍යොත්ඊලෝන් මස්ක්සිරිල් පොන්නම්පෙරුමථූපාරාමයකාර්මික විප්ලවයඅනුරාධපුර රාජධානියසනත් ජයසූරියඑන්සයිමවාරියපොල ශ්‍රී සුමංගල හිමිඑස් පහ (5S) ක්‍රමයඅර්ථයශිව දෙවියන්රුධිර සංසරණ පද්ධතිය (මානව)සතර සංග්‍රහ වස්තුසිංහල න-ණ ල-ළ බේදයසිංහල සන්ධිචියෑන් අධිරාජිනියබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවපරිගණක වෛරසලේ ගැලීමශ්‍රී ලංකා යුද්ධ හමුදාවභික්ෂූන් වහන්සේශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයරතන සූත්‍රයගුණදාස කපුගේඑස්. පණීභාරතපාරමිතාශ්‍රී ලංකාවේ සංගීතයමනෝ විශ්ලේෂණවාදයපාස්කුවගොටුකොලශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිජාතික ගීය - ශ්‍රී ලංකාමහා ප්‍රජාපතී ගෝතමීමහනුවර යුගයේ සිතුවම් කලාවශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවදුටුගැමුණු රජශ්‍රම බලකායපැපොලයුක්රේනයශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවලිංගික අප්‍රාණිකත්වයපෘථිවියෙහි භ්‍රමණයශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවරුවන්වැලිසෑයයූටියුබ්හැරී පොටර්උපාධිවෑත්තෑවේ හිමිධවල පත්‍රිකාවවාරණ රජ මහා විහාරයආසියාවමහින්දාගමනයලෝවැඩ සඟරාවහජ්සෛලය (ජීව විද්‍යාව)ඩොල්ෆින්සාංචියශ්‍රී ලංකා කොටියාත්‍යාග (නීතිය)අර්ජුන රණතුංගපන්සියපනස් ජාතක පොතශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවමුදල්පෝලන්තයකවුද බෝයිසිඟාලෝවාද සූත්‍රයබුදුගුණ අලංකාරයකමතක්‍ෂුද්‍ර ජීවීන්ජාත්‍යන්තර සම්මත පොත් අංකයනෙළුම්🡆 More