වෙරළාශ්‍රිත භූගෝල විද්‍යාව

වෙරළාශ්‍රිත භූගෝල විද්‍යාව වනාහි, වෙරළෙහි භෞතික භූගෝල විද්‍යාව (එනම් වෙරළාශ්‍රිත භූ-රූප විද්‍යාව, භූ විද්‍යාව සහ සාගර විද්‍යාව) සහ මානව භූගෝල විද්‍යාව (සමාජ විද්‍යාව සහ ඉතිහාසය) යන ද්වයයම ඇතුළත්ව, සාගරය හා භූමිය අතර ගතික අතුරු-මුහුණත පිළිබඳ අධ්‍යයනය වේ.

වෙරළාශ්‍රිත ඛාදන ක්‍රියාවලිය, විශේෂයෙන්ම රළ තරංග ක්‍රියාව, අවසාදිත සංචලනය සහ කාලගුණය පිළිබඳ සහ මානවයන් වෙරළ හා සමගින් අන්තර්ක්‍රියා පවත්වා ගෙන යන්නේ කෙලෙසද යන දේ ගැන අවබෝධයක් ලබා ගැනුම, මෙයට ඇතුලත් වෙයි.

රළ තරංග ක්‍රියාව සහ අනුතීර ප්ලාවිතය

වෙරළාශ්‍රිත භූගෝල විද්‍යාව 
දකුණු ඕස්ට්‍රේලියාවේ කැම්ප්බල් වරාය අධි-ක්‍රියාකාරී වෙරළ තීරයකි.

වෙරළතීරය සංචලනයෙහි හා එය හැඩතල ගැනුමෙහි ප්‍රාථමික හේතුකාරක වන්නේ විවිධවූ ශක්ති ප්‍රමාණයෙන් යුතුවූ රළ තරංග නිරන්තරයෙන් (තොරතෝංචියක් නොමැතිව) වෙරළ තීරය හා ගැටීමයි. මෙම ක්‍රියාවලිය බෙහෙවින් සරල බවක් දැක්වූවද, රළ තරංගයන්හී හා ඒවා ගැටෙන ගල් පර්වතයන්හී විවිධත්වයන් නිසා අතිශයින් විවධාකාර හැඩතල නිර්මාණය වෙයි.

රළ තරංග විසින් ඇති කරන බලපෑම ඒවා‍ සතු ශක්ති ප්‍රමාණය මත රැ‍ඳේ. ප්‍රබල හා විනාශකාරී ලෙසින්ද හැඳින්වෙන රළ තරංග ජනිත වන්නේ අධි-ක්‍රියාකාරී වෙරළ තීරයන්හී වන අතර, සාමාන්‍යයෙන් ශීත සෘතුයෙහි ඇති වේ. වෙරළෙහි ඇති අවසාදිත නැවත මුහුදු පත්ලට රැගෙන යමින් එහි ප්‍රමාණය අඩු කරන ප්‍රවණතාවයක් ඒවා දක්වයි. සංස්කරණාත්මක, දුබල රළ තරංගයන් සුලබ ලෙස හමුවන්නේ අව-ක්‍රියාකාරී වෙරළ තීරයන්හී වන අතර ඒවා බොහෝ විට ජනිත වන්නේ ග්‍රීෂ්ම සෘතුව තුලදීය. විනාශකාරී රළ තරංග මගින් සිදු කරන දෙයට ප්‍රතිවිරුද්ධය සිදු කරන මේවා වෙරළ ගැටියට අවසාදිත ගොඩ ගැසීම උපකාරයෙන් වෙරළෙහි ප්‍රමාණය ඉහළ නංවති.

ඉතා වැදගත් පරිවහණ යාන්ත්‍රණයක් නිර්මිත වන්නේ රළ තරංග වර්තනය හේතුවෙනි. රළ තරංග වෙරළෙහි ගැටීම ලම්බකව (සෘජු කෝණාකාර ලෙසින්) සිදුවන්නේ ඉතාමත් විරල ආකාරයට බැවින්, වෙරළ වෙත ජලයෙහි ඉදිරි සංචලනය (රළ පහර) සිදුවන්නේ ඇල කෝණයකිනි. කෙසේවුවද, ජලය ආපසු හැරී යාම (රැල්ල ආපසු යාම) සිදුවන්නේ වෙරළට සෘජු කෝණාකාරව බැවින්, වෙරළෙහි ද්‍රව්‍යය පාර්ශ්විකව චලනය කෙරුමෙහි අවසන් ප්‍රතිඵලයක් නිරික්ෂණය කෙරේ. මෙම සංචලනය හැඳින්වෙන්නේ වෙරළ ප්ලාවනය ලෙසිනි. කෙළවරක් නොමැතිව සිදුවන රළ පහර හා රැල්ල ආපසු යෑම වක්‍රය නිසාවෙන් සිදුවන වෙරළ ප්ලාවනය සියලු වෙරළවල් හී නිරීක්ෂණය කල හැක.

අමතර අවධානයට

  • Beach erosion and accretion
    • Beach evolution
    • Beach nourishment
    • Modern recession of beaches
    • Raised beach
    • Paleoshoreline
    • Strand plain
  • Integrated coastal zone management
    • Coastal management, to prevent coastal erosion and creation of beach
    • Coastal and oceanic landforms
    • Coastal development hazards
    • Coastal erosion
    • Coastal engineering
  • Concepts and Techniques in Modern Geography
      • Hard engineering
      • Soft engineering
    • Coastal morphodynamics
    • Coastal and Estuarine Research Federation (CERF)
    • Human impacts on coasts
    • Sea level rise
    • Natural hazard
  • Erosion
    • Bioerosion
    • Blowhole
    • Natural arch
    • Wave-cut platform
  • Longshore drift
    • Deposition (sediment)
    • Coastal sediment supply
    • Sand dune stabilization
    • Submersion

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

වෙරළාශ්‍රිත භූගෝල විද්‍යාව රළ තරංග ක්‍රියාව සහ අනුතීර ප්ලාවිතයවෙරළාශ්‍රිත භූගෝල විද්‍යාව අමතර අවධානයටවෙරළාශ්‍රිත භූගෝල විද්‍යාව මූලාශ්‍රවෙරළාශ්‍රිත භූගෝල විද්‍යාව භාහිර සබැඳිවෙරළාශ්‍රිත භූගෝල විද්‍යාවඉතිහාසයභූ විද්‍යාවමානව භූගෝල විද්‍යාවසමාජ විද්‍යාවසාගර විද්‍යාව

🔥 Trending searches on Wiki සිංහල:

දියවැඩියාවදුරකථනයශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවජානමර්සලින් ජයකොඩිසුසිල් ප්‍රේමජයන්ත්දහඅට සන්නියශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවප්‍රෝටීන්1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතඅන්තර්ජාලයනිදහස් වෙළෙඳ කලාපයකොවිඩ්-19ග්‍රහලෝකනව යොවුන්වියඕෂනියාවමහත්මා ගාන්ධිඉන්දු නිම්න ශිෂ්ටාචාරයහැරී පොටර්චෛත්‍යකළු වදුරාචන්ද්‍ර ග්‍රහණයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිචලිතය පිළිබඳ නිව්ටන් නියමකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාසොරබොර වැවපණිභාරතජේතවනාරාමය, අනුරාධපුරශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයනාට්‍ය කලාවසිංහල ප්‍රස්ථාව පිරුළුඑස්. පණීභාරතතොටගමුවේ ශ්‍රී රාහුල හිමිශ්‍රී දළදා මාළිගාවඛනිජ2014 යුක්‍රේනයේ රුසියානු සන්නද්ධ හමුදා මැදිහත්වීමසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමරසායනික මූලද්‍රව්‍යයුදෙවුවෝශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයශ්‍රී ලංකා පොලිස් සේවයඩයලොග් ආසියාටාඉතාලියශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසරුධිර සංසරණ පද්ධතිය (මානව)රනිල් වික්‍රමසිංහශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවපෝලන්තයමුදු කරවලාකාලස් පුයිජ්දෙමොන්පරිසර දූෂණයනීතියශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයපොළොන්නරුව පෞරාණික නගරයතෙත් කලාපයේ ශාක විවිධත්වයශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවලංකා බැංකුවමඩු දේවස්ථානයඅන්තරාසර්ග පද්ධතියශ්‍රී වික්‍රම රාජසිංහ රජවසභ රජමාතරවළි කුකුළාකුවේණි කුමරියචන්ද්‍ර කුමාර කඳනාරච්චිමිනිසාගේ ස්නායු පද්ධතියපෙර පාසල්එස්‌. මහින්ද හිමිමල්රුසියානු-යුක්‍රේන යුද්ධයශ්‍රී ලංකා කොටියාකාංසා අක්‍රමතාවයදූරියන්ඔලිම්පික්🡆 More