මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ

මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ ශ්‍රී ලංකාවේ ඇති අන්තර්ජාතික ගුවන්තොටුපළකි.

මෙය දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපල වන්නේ මෙයයි. 2009 වසරේදී මහින්ද රාජපක්ෂ රජය සමයේ මෙහි ඉදිකිරීම් ඇරඹූ අතර 2013 මාර්තු මස 18 දින එවක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී.සම්පූර්ණයෙන් වැඩ නිමවූ පසු හේක්ටයාර 2000 තරම් වන මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සම්පූර්ණ වියදම ඈ:ඩො: මිලියන 210 ක් ලෙස ඈස්තමෙන්තූ ගත කර ඈත. මෙම නව ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතම "එයාබස්" ගුවන්යාන ගොඩබෑස්වීමේ පහසුකම් පවා ඇත. මෙම සෑම ව:කි: 1000 කටම කර්යබහුල වේලාවන් හිදි විදේශිකයන් 800 කටත් දේශීය මගින් සැලිකිය යුතු ප්‍රමාණයකට ගොඩනෑගිල්ලේ ඉඩ පහසුකම් සපයා දි ඇත.. විදේශිය මෙන්ම දේශිය ගුවන් ගමන් සදහාද යොදා ගතහෑකි වන පරිදි සකස් වන මෙය,ඊට සෑ:15 ක් පමණ දුරින් පිහිටි හම්බන්තොට වරාය හා එක්ව බඩුබාහිරාදිය හුවමාරු හා ප්‍රවාහනය කිරීමට පහසුකම් සපයා ඇත.වැඩි දූරටත් මෙහි සම්පූර්ණ වියදම මිලියන 210කි.

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ
ගොනුව:Mattala Rajapaksa International Airport logo.png
  • IATA: HRI
  • ICAO: VCRI
Summary
ගුවන්තොටුපොළ වර්ගයPublic
හිමිකරුශ්‍රීලංරජය
ක්‍රියාකරු AASL
සේවාව සපයන්නේහම්බන්තොට
Locationමත්තල, හම්බන්තොට, ශ්‍රී ලංකාව
Time zoneශ්‍රීලංසවේ (UTC+05:30)
Elevation AMSL48 m / 157 ft
Coordinates06°17′20″N 81°07′25″E / 6.28889°N 81.12361°E / 6.28889; 81.12361 81°07′25″E / 6.28889°N 81.12361°E / 6.28889; 81.12361
Websiteairport.lk/mria
Map
HRI is located in ශ්‍රී ලංකාව
HRI
HRI
ශ්‍රී ලංකාව තුල ගුවන් තොටුපොළෙහි පිහිටුම
Runways
Direction දිග මතුපිට
m ft
05/23 3,500 11,483 Asphalt
Statistics (2017)
ගුවන් මගීන්52,448
ගුවන් භාණ්ඩ(t)69
ගුවන්යානා ගමන්2,984
මූලාශ්‍රය: Civil Aviation Authority of Sri Lanka,

චීන රජයද මෙයට මූල්‍ය අනුග්‍රහය ලබාදෙන අතර මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවෙනු ඇත.

සැලැස්ම

ගගන යාත්‍රාංගණය

ගුවන්පථය

ගුවන්පථයේ දිග: මීටර 3,500 දිග වන අතර මීටර 75ක්‌ පළල ය.

චලන-මග

ආරම්භයේදී යානා ගාල් කිරීමේ ස්ථාන දහයකින් යුතු වේ.

පර්යන්තය

සෙසු මුහුණුවර

අභිප්‍රාය

ප්‍රතිලාභ

විවේචන

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

බාහිර සබැදි

This article uses material from the Wikipedia සිංහල article මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.

Tags:

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සැලැස්මමත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ අභිප්‍රායමත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රතිලාභමත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවේචනමත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිත ලිපිමත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ මූලාශ්‍රමත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ බාහිර සබැදිමත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළමත්තලශ්‍රී ලංකාවහම්බන්තොට දිස්ත්‍රික්කයහම්බන්තොට වරාය

🔥 Trending searches on Wiki සිංහල:

තොරතුරු තාක්‍ෂණයශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුරබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයසන්නිවේදනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරජංගම දුරකථනයේ උපතබුද්ධදාස රජුඉංග්‍රීසි භාෂාවපෘථිවි වායුගෝලයස්ථිති විද්‍යුතයදිලීරශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවඅටමස්ථානයුරේනස්සෙනසුරු ග්‍රහලොවලෝක සෞඛ්‍ය සංවිධානයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයසිංහල ජනකවිවිද්‍යුත් තැපෑලශ්‍රී ලංකා යුද්ධ හමුදාවදරු නැලවිලි ගීඝනත්වයස්ත්‍රී ස්වයං වින්දනයඅඹශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවඑක්සත් ජනපදයදඹදෙණිය යුගයසිද්ධි ලෙබ්බේසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවන්නම්ප්‍රජාතන්ත්‍රවාදයසත්ත්‍ව විවිධත්වයනැනෝ තාක්‍ෂණයචීනයඡායාරූපයගොංගාලේගොඩ බණ්ඩාබෞද්ධ කොඩියමධ්‍යම සැකසුම් ඒකකයසිදත් සඟරාවජාතික ජන බලවේගයසේනක බිබිලේමිශ්‍ර සිංහල හෝඩියඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකඅප අවට පරිසරයමහියංගනයසිංහල වර්ණ මාලාවශ්‍රී ලංකා කොටියාකෘෂි කර්මාන්තයලේ ගැලීමසංගීතයඉතිහාසයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවආයුර්වේදයආදිවාසීන්දීපවංශයජර්මනියකොහොඹශ්‍රී ලංකාවේ බුද්ධාගමවැලිවිට සරණංකර හිමිආගම්රුවන්වැලිසෑයඇල්බට් බණ්ඩුරාබිම්මල් වගාවබඹරකන්ද ඇල්ලකාලගුණයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඒබ්‍රහම් ලින්කන්ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයකාෆි රාගයකොහොඹා කංකාරියපිළිකුත්තුව රජ මහා විහාරයලිංගාශ්‍රිත රෝගශ්‍රී ලංකාවේ පළාත් මල්සිංහල පිල්ලම්සුනාමිමනමේ🡆 More