දෙවන ලෝක යුද්ධයෙහි මිත්‍ර පාක්ෂිකයෝ

දෙවන ලෝක යුද්ධයෙහි මිත්‍ර පාක්ෂිකයෝ යනු දෙවන ලෝක යුද්ධ සමයේ (1939–1945) නිර්මාණය වූ අන්තර්ජාතික හමුදාමය සන්ධානයකි.

1941 වන විට එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, සෝවියට් සංගමය සහ චීනය මෙහි ප්‍රධාන සාමාජිකයින් වූ අතර, ඔවුන් නාසි ජර්මනිය, ජපාන අධිරාජ්‍යය සහ පැසිස්ට් ඉතාලියෙන් සමන්විත වූ අක්ෂ බලවතුන්ට එරෙහිව ක්‍රියා කළහ.

අක්ෂ බලවතුන් උතුරු යුරෝපය ආක්‍රමණය කිරීම ඇරඹීමත් සමග නෙදර්ලන්තය, බෙල්ජියම, නෝර්වේ, ග්‍රීසිය සහ යුගෝස්ලාවියාව මිත්‍ර පක්ෂයට එකතු විය. ජර්මනිය සමග මොලටෝව්-රිබන්ට්‍රොප් නම් ගිවිසුමක් අත්සන් කොට තිබූ සෝවියට් සංගමය මුලින් ජර්මනියේ පෝලන්ත ආක්‍රමණයට සහය දැක්වීය. එහෙත් ඔපරේෂන් බාබරෝසා නොහොත් ජර්මනියේ සෝවියට් ආක්‍රමණයත් සමග සෝවියට් සංගමය මිත්‍ර පක්ෂයට එක් විය. 1940 සැප්තැම්බර් වන විට එක්සත් ජනපදය යුරෝපානු මිත්‍ර පාක්ෂිකයන් හට ද්‍රව්‍යයමය වශයෙන් උපකාර කළද නිළ වශයෙන් මධ්‍යස්ථව සිටියේය. එහෙත් 1940 දෙසැම්බර් මස ජපානය පර්ල් වරායට බෝම්බ හෙලීමත් සමග එක්සත් ජනපදය අක්ෂ පාර්ශවයට එරෙහිව යුධ ප්‍රකාශ කරමින් මිත්‍ර පාර්ශවය හා එක් විය. චීනය 1937 සිටම ජපානය සමග යුද්ධ කරමින් සිටියද ඔවුන් මිත්‍ර පක්ෂයට නිළ වශයෙන් එකතු වූයේ 1941 දෙසැම්බර් මස දීය.

Tags:

අක්ෂ බලවතුන්ඉතාලි රාජධානියඑක්සත් ජනපදයඑක්සත් රාජධානියචීනයදෙවන ලෝක යුද්ධයනාසි ජර්මනියපැසිස්ට්වාදයසෝවියට් සංගමය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවප්‍රථමාධාරදිලීරස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයමිල ඉල්ලුම් නම්‍යතාවයශ්‍රී ලංකාවේ ජාතික කොඩියඋපත් පාලන කොපුයශෝදරාකළු කුහරචාමර වීරසිංහපරිසර පද්ධතිසියදිවි නසාගැනීමලක්‍ෂ්මී (දෙවඟන)මැලේරියාවශ්‍රී ලංකාවේ දික්කසාද නීතිකාර්මික විප්ලවයසූත්‍ර පිටකයකාඩ් ක්‍රීඩාලෝක සෞඛ්‍ය සංවිධානයසෛලය (ජීව විද්‍යාව)කෝළම්යූටියුබ්ශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිස්වර්ණවාහිනීශ්‍රී මහා බෝධිය, අනුරාධපුරනව අරහාදී බුදුගුණමානව සම්පත් කළමනාකරණයමහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමණාකරණයමහාවංශයදුටුගැමුණු රජඅපද්‍රව්‍ය කළමනාකරණයපිළිකාශ්‍රී ලංකාවේ ක්‍රීඩාවලියනාඩෝ ඩා වින්සිනීතියඋඩරට නැටුම්අප්‍රේල්අමාවතුරඇම්බැක්කේ දේවාලයආතර් සී. ක්ලාක්ශ්‍රී ලංකාවේ අපරාධඵලදායී පාසලකඩවතක‍ඩොලානශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයබුද්ධාගමසමගි ජන බලවේගයසංවර්ධනය වෙමින් පවතින රටවල්ගෞතම බුදුන්ගේ ධාතූන්සංජානනයපරිණාමයදිළිඳුබවජන කවිරූපවාහිනියේ ඉතිහාසයස්නායු පද්ධතියරාවණා ඇල්ලසත්තුඇල්බට්‍ අයින්ස්ටයින්පණ්ඩුකාභය රජඉබ්බන්කටුව මහශිලා සුසානයසජිත් ප්‍රේමදාසඅපරාධස්වභාවික පරිසරයරාමසාන් උත්සවයඉත්තෑවාසිංහල වෙදකමරැකියා ආතතියපොරොන්දම්නියුමෝනියාවජයමංගල ගාථාශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයවිෂ්ණු දෙවියන්ට පිං දීමකුරුල්ලෝසන්නිවේදනයජල චක්‍රයරත්නපුර මැතිවරණ දිස්ත්‍රික්කය🡆 More