පෝලන්තය ආක්‍රමණය කිරීම

පෝලන්තයෙහිදී සැප්තැම්බර් මෙහෙයුම හෝ 1939 ආරක්ෂාව පිණිස යුද්ධය (පෝලන්ත: කම්පානියා වයිෂෙස්නියෝවා හෝ වොයිනා ඔබ්රෝනනා 1939 රෝකු) ලෙසින් සහ ජර්මනියෙහිදී පෝලන්ත මෙහෙයුම (ජර්මානු: පූලන්ෆෙල්ඩ්සුග්) හෝ ෆල් වයිස් ලෙසින්ද හැඳින්වුනු, පෝලන්තය ආක්‍රමණය කිරීම යනු, ජර්මනිය, සෝවියට් සංගමය සහ, කුඩා ස්ලොවැක් බලඇණියක් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම වූ අතර, මෙය විසින් යුරෝපයෙහි දෙවන ලෝක යුද්ධයෙහි ඇරඹුම සනිටුහන් කළේය.

මෝල්ටොෆ්–රිබෙන්ට්‍රොෆ් ගිවිසුම අත්සන් කිරීමෙන් සතියකට පසුව 1939 සැප්තැම්බර් 1 දිනදී, ජර්මානු ආක්‍රමණය ඇරඹුනු අතර, සැප්තැම්බර් 16 දිනදී නැගෙනහිර ප්‍රදේශයන්හී රුසියානු සහ ජපාන එදිරිවාදිකම් (නොමොන්හාන් සිද්ධිය) අවසන් කල මෝල්ටොෆ්-ටෝගෝ ගිවිසුමට පසුව සැප්තැම්බර් 17 දිනදී සෝවියට් ආක්‍රමණය ඇරඹිණි. ජර්මනිය සහ සෝවියට් සංගමය විසින් සම්පූර්ණ පෝලන්තය බෙදා වෙන් කොට ඈඳාගැනීම හා සමගම ඔක්තොම්බර් 6 දිනදී මෙහෙයුම අවසන් විය.

Tags:

ජර්මනියජර්මානු භාෂාවනාසි ජර්මනියසෝවියට් සංගමයසෝවියට්වරුන්ගේ පෝලන්ත ආක්‍රමණය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකාවේ භූ ලක්ෂණප්‍රථමක සංඛ්‍යාඩන්කන් වයිට්ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියහික්කඩු‍වේ සංචාරක ව්‍යාපාරයමැලේරියාවසකල කලා වල්ලභ රජුගේ උප රාජධානියප‍්‍රාථමික අධ්‍යාපනයබර්මියුඩා ත්‍රිකෝණයත්‍රිවිද්‍යාසතර සතිපට්ඨානයපොළොන්නරුව වටදාගෙයඇල්බට් බණ්ඩුරාශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවශක්තියෙහි ඒකකප්‍රභාසංශ්ලේෂණයඕපනායක යෝධ පුස් වැලකාල් රෝජර්ස්කාබන් ඩයොක්සයිඩ්විද්‍යාත්මක ක්‍රමයඑස්‌. මහින්ද හිමිමාරි කියුරිදස මහා යෝධයෝගෝලීයකරණයයුරෝපයේ ජාතික රාජ්‍යවන විනාශයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයආකිමිඩීස්මඩු (ශාක වර්ගය)ධවල පත්‍රිකාවප්‍රතිජීවකරතු දත්ත පොතයශෝදරාබුද්ධ ප්‍රතිමාපසළොස්වක පොහොය දොළහකාලස් පුයිජ්දෙමොන්ශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිරුධිර සංසරණ පද්ධතිය (මානව)සිංහල මිණුම් ඒකකතාක්‍ෂණයත්‍රිලක්‍ෂණඋඩුනුවර ලංකාතිලක විහාරයසිනෙ රූ උපසිරැසි (Cineru.lk)ශ්‍රී ලංකාවේ ඉතිහාසයආදිවාසීන්කොස්බුද්ධ ප‍්‍රතිමා ශෛලීන්අමෙරිකා එක්සත් ජනපද ඩොලර්රෝසි සේනානායකමුවාවිදුලි බලාගාරමාර්ටින් වික්‍රමසිංහරැකියා ආතතියනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.සමනල කන්දමාඕ සේතුංඅර්ජුන රණතුංගකලා වැවනිල් මානෙල්බුද්ධාගමන්‍යෂ්ටික ශක්තියපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයපිදුරුතලාගලතොරතුරු තාක්‍ෂණයමහා මංගල සුත්‍රයමානව ප්‍රජනන පද්ධතියශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයඅර්ථයසොකරි නාටකයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාපාකිස්ථානයවිකිශිලා ගෝලයදුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත (ශ්‍රී ලංකා)සාර ධර්මශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්රුහුණ විශ්වවිද්‍යාලයය🡆 More