ගූගල් ටෙක්ස්ට්-ටු-ස්පීච්

ගූගල් ටෙක්ස්ට්-ටු-ස්පීච් යනු ගූගල් සමාගම විසින් සංවර්ධනය කළ තිර කියවනයකි.

එය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා යෙදවුමකි. එයට තිරය මත ඇති දෑ කියවිය හැක. එයට කැන්ටොනීස් (හොංකොං), චීන (චීනය), ලන්දේසි, ඉංග්‍රීසි (ඉන්දියාව), ඉංග්‍රීසි (එක්සත් රාජධානිය), ඉංග්‍රීසි (එක්සත් ජනපදය), ප්‍රංශ, ජර්මානු, හින්දි, ඉන්දුනීසියානු, ඉතාලි, ජපන්, කොරියානු, පෝලන්ත, පෘතුගීසි (බ්‍රසීල), රුසියානු, ස්පාඤ්ඤ (ස්පාඤ්ඤය), ස්පාඤ්ඤ (එක්සත් ජනපදය), තායි (තායිලන්තය), තුර්කි (තුර්කිය) යන භාෂා ලියවිය හැක. ගූගල් ප්ලේ බුක්, ගූගල් ට්‍රාන්ස්ලේට් හා ගූගල් ටොක් බැක් වැනි ප්‍රවේශතා පදනම් මෘදුකාංග වල මෙය භාවිතා වේ. තෙවන පාර්ශව, වෙනත් භාෂා වලටද ඊට අදාළ ශබ්ද ස්ථාපනයෙන් මෙය භාවිතා කළ හැක.

ගූගල් ටෙක්ස්ට්-ටු-ස්පීච්
සංවර්ධක(යෝ)ගූගල්
ස්ථායි නිකුතුව
3.5.6 / ජූලි 15, 2015; වසර 8 කට පෙර (2015-07-15)
මෙහෙයුම් පද්ධතිය ඇන්ඩ්‍රොයිඩ්
Size30.66 MB
වර්ගයතිර කියවන
ගූගල් ටෙක්ස්ට්-ටු-ස්පීච්


මූලාශ්‍ර

Tags:

ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය‍)ඉන්දියාවඑක්සත් රාජධානිය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිභෞමික ග්‍රහලෝකඅධිකරණයදෙවොල් මඩුවකාර්මික විප්ලවයභගමණියඋපුල් ශාන්ත සන්නස්ගලරාජ්‍ය සේවා කොමිෂන් සභාවත්‍රිකුණාමලයයුගල පද, සිංහල භාෂාවපොල්ජාත්‍යන්තර සම්මත පොත් අංකයබඹරකන්ද ඇල්ලඕස්ට්‍රේලියාවසුසන්තිකා ජයසිංහඉසුරුමුණියස්වභාවික වෘක්‍ෂලතාපැපොලවැස්සසියදිවි නසාගැනීමඇඩොල්ෆ් හිට්ලර්අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තපොළොන්නරුව (බහුරුත්හරණය)ස්වයං වින්දනයසිංහල අකුරුගඩලාදෙණිය විහාරයසිංහබාහුස්ටීවන් හෝකිංබාලදක්ෂ ව්‍යාපාරයරක්‍ෂණයමන්නාරම බයෝබැබ් ගසසතර මහෝපදේෂශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවසේනානායක සමුද්‍රයතිසා වැවවිධායක ඡනාධිපතිවික්ටෝරියා උද්‍යානය, නුවරඑළියකළු කුහරකටු අනෝදාඋකුස්සාශ්‍රී ලංකාවේ කුල ක්‍රමයවැල්ඩෙංගුවනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවලේ ගැලීමක්ෂුද්‍ර ජීවීන් සහ රෝගකුට්ටම් පොකුණත්‍රිශික්‍ෂානෙළුම් කුළුණසිලින්ඩරපාකිස්ථානයඉංග්‍රීසි භාෂාවශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවමින්නේරිය වැවසීගිරියපොන්නම්බලම් අරුණාචලම්මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුනීතියප්ලේටෝලෝක ජනගහනයජී‍.බී. සේනානායකඅප්‍රේල්රුසියාවජන කවිජලභීතිකාවවාරියපොල ශ්‍රී සුමංගල හිමිලාඕසයයශෝදරාසැකිල්ලබිලාවල් රාගයකොරෝනා වෛරසයමුහුදශ්‍රී ලංකාවේ පළාත් මල්නෙළුම්ත්‍රිපිටකයඅලෙවිකරණය🡆 More