හර්මන් හොලරිත්

හර්මන් හොලරිත් (පෙබරවාරි 29, 1860 – නොවැම්බර් 17, 1929) යනු, දත්ත ඛණ්ඩ මිලියන ගණනක් අනුසාරයෙන් සංඛ්‍යාන විගසින් වගු ගත කිරීමෙහි සමත්, සිදුරු කළ කාඩ්පත් මත පදනම්වූ, යාන්ත්‍රික වගු කරණ යන්ත්‍රය ප්‍රවර්ධනය කළ ඇමරිකානු සංඛ්‍යානඥයෙකු සහ නිමැවුම්කරුවෙකු විය.

හෙතෙම, පසුව ඒකාබද්ධ වීමකින් අයිබීඑම් සමාගම බවට පත්වූ, සමාගමක සමාරම්භක විය. නූතන ස්වයංක්‍රීය පිරිගණනයෙහි පියා ලෙසින් හොලරිත් පුළුල් ලෙසින් සැලකෙයි.

හර්මන් හොලරිත්
හර්මන් හොලරිත්
1888 දී හර්මන් හොලරිත්
උපතපෙබරවාරි 29, 1860(1860-02-29)
බෆලෝ, නිව්යෝර්ක්
මියගිය දිනයNovember 17, 1929(1929-11-17) (වයස 69)

Tags:

එක්සත් ජනපදයසිදුරු කළ කාඩ්පත

🔥 Trending searches on Wiki සිංහල:

චියෑන් අධිරාජිනියපංච නීවරණමලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්ඇල්බට් බණ්ඩුරාසීගිරියශාන්ත ජුසේ වාස් තුමාහින්දු ධර්මයත්‍රිවිද්‍යාඅන්තර්ජාලයඇඳුම්මෘදුකාංග ඉංජිනේරු ශිල්පයහික්කඩුවේ සුමංගල තෙරණුවෝනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.කතරගම ඇසළ පෙරහැරආනන්ද සමරකෝන්කෘත්‍රීම බුද්ධියජපන් භාෂාවඅපද්‍රව්‍ය කළමනාකරණයතෛපොංගල්ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රාකුරානයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවකලාව යනුසිංහල වෙදකමගුණදාස කපුගේශ්‍රි ලංකාවේ පාසල්ශාකශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයමිනිස් ලිංගික ක්‍රියාඌව වෙල්ලස්ස කැරැල්ල2014 යුක්‍රේනයේ රුසියානු සන්නද්ධ හමුදා මැදිහත්වීමගුණදාස අමරසේකරබුධචෛත්‍යතෝමස් නිව්කොමන්2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණයලිංගික සංසර්ගික ඉරියව්ධර්ම සංගායනාඅභයගිරි විහාරයපහතරට නැටුම්සිංහල නාඩගම්ව්ලැඩිමියර් ලෙනින්‍දේශගුණික විපර්යාසනාගදීප පුරාණ විහාරයස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයබැසිල් රාජපක්ෂපැපොලකරාටේව්‍යාපාරනෙල්ලිපාසල්දූරියන්1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතඅධ්‍යාපනයතාරකා විද්‍යාවයාපහුව බලකොටුවඋෂ්ණත්වය මැනීමහොංකොංකම්කරු නීතියචෝළ රාජවංශයශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියබෞද්ධ කොඩියසොරබොර වැවමහින්ද තෙරණුවෝවිජය රජසාර ධර්මදඬුලේනාමුතියංගන චෛත්‍යයදාගැබ්ශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවසොළොස්මස්ථානසූර්යාගේ ව්‍යුහයවිකිපීඩියායූටියුබ්දඹුල්ල රජමහා විහාරයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුවිවාහයසමලිංගිකත්වයේ ඉතිහාසය🡆 More