ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා

අග්‍රාමාත්‍යය යනු ස්වීඩනයෙහි රජයෙහි ප්‍රධානියා වෙයි.

1876 වසරෙහිදී අග්‍රාමාත්‍යය තනතුර ස්ථාපනය කිරීමට පෙර, එහි රාජ්‍ය නායකයාවූ රජ වෙතින් පරිබාහිරව රජයෙහි නායකයෙක් ස්වීඩනය සතු නොවූ අතර රජතුමා වෙත විධායක අධිකාරිය පැවරිණි. 1866 වසරෙහිදි ශතවර්ෂ ගණනක් පැරණි රික්ස්ඩා ඔෆ් දි එස්ටේට්ස් වෙනුවෙන් සංස්ථාපිත නව ද්වීමණ්ඩල රික්ස්ඩා නිර්මාතෘ ලුවී යෑර්හඩ ඩො යෑර්, 1876 වසරෙහිදී පළමු නිල දරන්නා විය.

ස්වීඩනය අග්‍රාමාත්‍යවරයා
ස්වේරියස් සටට්මිනිස්ටර්
ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා
ස්වීඩනයෙහි වංශ විහ්නය
ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා
ස්වීඩනයෙහි ධජය
ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා
තනතුර ධාරී
උල්ෆ් ක්‍රිස්ටසොන්

18 ඔක්තෝබර් 2022 සිට
ශෛලීයඅති උතුම් (රාජ්‍යතාන්ත්‍රික)
මෙහි සාමාජිකයෙකි
  • ස්වීඩන රජය
  • යුරෝපියානු කවුන්සිලය
මොහුට වාර්තා කරයිරික්ස්ඩා
නිවහනසෝගර් හවුස්
හර්ප්සුන්ඩ්
ආසනයරෝසන්බාඩ්, ස්ටොක්හොල්ම්, ස්වීඩනය
නාම යෝජකයාරික්ස්ඩා
පත් කරන්නාකතානායක
ධූර කාල ප්‍රමාණයනිල කාල සීමාවක් නොමැත
සංස්ථාපන ලිඛිතය1974 රාජ්‍ය ලිඛිතය
සමාරම්භක දරන්නාලුවී යෑර්හඩ ඩො යෑර්
සංස්ථාපනය20 මාර්තු 1876; වසර 148 කට පෙර (1876-03-20)
නියෝජ්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා
වැටුප2,112,000 kr වාර්ෂික
වෙබ් අඩවියඅග්‍රාමාත්‍ය කාර්යාලය

පාර්ලිමේන්තු ක්‍රමයන්හි බොහෝ අග්‍රාමාත්‍යවරුන්ට වෙනස් වශයෙන් ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා නීති ප්‍රකාර සහ තත්වාකාර ප්‍රධාන විධායකයා වෙයි. මෙය මෙසේ වන්නේ රාජ්‍ය ලිඛිතය විසින් පැහැදිලි ලෙසින් විධායක බලය රජය වෙත පවරන අතර, එහි නායකයා අග්‍රාමාත්‍යවරයා වන හෙයිනි.

Tags:

රාජ්‍ය නායකයාස්වීඩනය

🔥 Trending searches on Wiki සිංහල:

අනුරාධපුර යුගයසබරගමුව පළාතකළු වදුරාශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවරාජාවලියඋසස් පෙළ දේශපාලන විද්‍යාවසිංහල සන්ධිශ්‍රී මහා බෝධිය, අනුරාධපුරවිවාහ නීතිය - ශ්‍රී ලංකාසියදිවි නසාගැනීමමාර්ටින් වික්‍රමසිංහපාසල්අනුරාධපුර පෞරාණික නගරයශ්‍රී දළදා මාළිගාවත්‍රිකුණාමලයසංස්කෘතියඊජිප්තුවමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවවෘත්තීය අධ්‍යාපනයදඬුලේනාසිංහල අක්ෂර මාලාවබුදු දහමශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිනිල් කටරොඩුපටිච්චසමුප්පාදයසාරිපුත්ත රහතන්වහන්සේආණමඩුව තෝනිගල සෙල් ලිපියවැදි භාෂාවපරාක්‍රම සමුද්‍රයමුදු කරවලාක්ෂණික මෝචනයශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයවෘත්තයපළමුවන ලෝක යුද්ධයවයඹ පළාත, ශ්‍රී ලංකාවමොණර කුඩුම්බියරබින්ද්‍රනාත් තාගෝර්පොන්නම්බලම් අරුණාචලම්අමරදේවඊශ්‍රායලයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවදඹුල්ල රජමහා විහාරයදේශපාලන විද්‍යාවපෘතුගීසි ලංකාවමිනිසාගේ ස්නායු පද්ධතියඊශ්‍රායෙල - පලස්තීන ගැටුමකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාඑක්සත් ජාතීන්ගේ සංවිධානයඇල්බර්ට් එලිස්ගණිතයපරිණාමයසාහිත්‍යයමහ වැව් නාමාවලියගැලලියෝ ගැලලීඅහිකුණ්ඨකපළමුවන විජයබාහු රජවෙසක් උත්සවයචාලක නියුරෝනයඅශ්වයාවිද්‍යා දේවී භණ්ඩාරිවැදි ජනයාතෝමස් අල්වා එඩිසන්ගබ්සාවනිල් මානෙල්සන්නිවේදනයඅටමස්ථානවිවාහයනාගදීප පුරාණ විහාරයනන්දා මාලනීචන්ද්‍ර මාස ක්‍රමයසිංහල සාහිත්‍යයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුකාලී දෙවඟනහෙන්රි ජයසේනපරිගණක මෙහෙයුම් පද්ධති🡆 More