සම්භාවිතා වාදය

සම්භාවිතතා සිද්ධි පිළිබඳ අධ්‍යයනය කරන ගණිත ක්ෂේත්‍ර සම්භාවිත වාදය නම් වේ.

සම්භාවි විචල්‍ය, අනුමානික කාර්යක්‍රම සහ සිදුවීම එනම් තනි සිදුවීම් හෝ කාලයක් සමග සසම්භාවි ලෙස පරිණාමය වන්නා සේ දිස්වන නිර්ණයක නොවන සිදුවීම් සහ මනින ලද අගයන්ගේ ගණිතමය අමූර්තය සම්භාවිතා වාදයේ කේන්ද්‍රීය වස්තූන් වේ. කාසියක් උඩ දැමීම නැතහොත් දාදු නැවතත් පෙරලීම වැනි සිද්ධියක් තනිව ගත්කල සසම්භාවි සිද්ධියක් වන නමුත් එවැන්නක් බොහෝ වාර ගණනක් සිදුකල විට ලැබෙන ප්‍රතිඵල අනුක්‍රමයක සංඛ්‍යා රටා දැක ගත හැකි වන අතර එම රටා අධ්‍යයනය කිරීමත් ඒවා පිලිබද අනාවැකි පලකිරීමත් කල හැක. විශාල සංඛ්‍යා නියමය සහ කේන්ද්‍රික සීමා ප්‍රමේයය එවන් රටා විස්තර කෙරෙන නිරූපනය ගණිතමය ප්‍රතිඵලය වේ.

සංඛ්‍යාතයේ ගණිතමය පදනම ලෙස සම්භාවිතා වාදය විශාල දත්ත සමුහයන්ගේ ප්‍රමාණාත්මක විශ්ලේෂණයන් සිදු කල යුතු බොහෝ මානව ක්‍රියාකාරකම් සඳහා අත්‍යවශ්‍ය වේ. තවද සංඛ්‍යාංත යාන්ත්‍රණයේදී මෙන් සංකිර්ණ පද්ධතිවල තත්වය පිළිබඳ අසම්පුර්ණ දැනුමක් ඇතිව ඒවා විස්තර කල යුතු විට සම්භාවිතා වාදයේ ක්‍රම වේද භාවිතා වේ. මේ අතර පරමානුක පරිමාණයේදී භෞතික සංසිද්ධීන්ගේ පවතින සම්භාවිතා ගුණ පිළිබඳව කල සොයා ගැනීම විසිවැනි සිය‍වසේ භෞතික විද්‍යාත්මක සොයාගැනීම් අතරින් ඉතා වැදගත් එකකි. මෙම ගුණ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේදී විස්තර කෙරේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

භෞතික විද්‍යාවචිත්‍රපට ඉතිහාසයදෙවන පරාක්‍රමබාහු රජහෙළ ගණන් ක්‍රමයඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යපහතරට නැටුම්ඉසුරුමුණියරජරටජයමංගල ගාථාඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියජංගම දුරකථනයේ උපතශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලසමාජ විද්‍යාවසිඟාලෝවාද සූත්‍රයමන්නාරම බයෝබැබ් ගසතාරුණ්‍යය හා විවේකයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිවිවාහයසෙංකඩගල පෙරහැර මංගල්‍යයශ්‍රී ලංකාවේ කම්කරු නීතියයුගල පද, සිංහල භාෂාවපොන්නම්බලම් රාමනාදන්සිංහල පදපාලිත තෙවරප්පෙරුමශ්‍රී ලංකාවේ මැණික්දඹුල්ල රජමහා විහාරයනව අරහාදී බුදුගුණශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තසිංහල ජනයානවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ශ්‍රී ලංකාවේ දියඇලිටෙරා ඊ පායිශාවෝප්‍රතිරෝධකයආවර්තිතා වගුවඑනසාල්ආගම්ජී‍.බී. සේනානායකමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකබෞද්ධ කොඩියක්ෂණික මෝචනයමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියපොළොන්නරුව (බහුරුත්හරණය)හෙන්රි ස්ටීල් ඕල්කට්ගෝලයලේනාසිංහල සන්ධිසාම්ප්‍රදායික සිංහල විවාහවැලිවිට සරණංකර හිමිප්ලේටෝප්‍රභාසංශ්ලේෂණයශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)අර්ජුන රණතුංගපොළොන්නරුව පෞරාණික නගරයරක්‍ෂණයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරවෙසක් උත්සවයපාරමිතාරණසිංහ ප්‍රේමදාසස්ටීවන් හෝකිංඅළු කෑදැත්තාලේ ගැලීමකටු අනෝදාදෙවොල් මඩුවශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයආදරයගඩලාදෙණිය විහාරයලෝවැඩ සඟරාවඑල්ලේසතර සතිපට්ඨානයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාසිංහයාක්‍රිකට්අපේ යාළු පුංචි භූතයා (2010 චිත්‍රපටය)බුධඅභිප්‍රේරණයදෙමළ ජනතාවශිෂ්‍යත්ව විභාගයවෙබ් අඩවි🡆 More