සත්ත්ව පාලනය

ලොව වටා විශ්වවිද්‍යාලවල හා පාසල්වල සතුන් ගැන හා පශු සම්පත් පාලනය ගැන ඉගැන්වේ.

පශු වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නා සිසුන් හට උපාධියත් ඉන්පසු ආචාර්ය උපාධිය දක්වාත් අධ්‍යාපනය හැදෑරිය හැකිය.

විවිධ මාදිලියේ සත්ත්ව පාලනය

“ඌරන් බලන්නා” යන පුද්ගලයා ඌරන් බැලීමේ නියුතු පුද්ගලයායි. එඩේරා යනු බැටළුවන් බලන පුද්ගලයා වේ. අජපාල එළුවන් බලන්නා වේ. ගොපල්ලා හරකුන් බලන්නා වේ. අතීතයේ සතුන් සමූහයක්(පට්ටියක්) ලෙස රැකබලා ගැනීම සාමාන්‍ය දෙයක් විය. මෙම රංචුවල බැටළුවන් , එළුවන් මෙන්ම ඔටුවන්ද විය. මෙම පට්ටිය බලා ගන්නා පුද්ගලයා එඬේරා ලෙස හැඳින්විණි. ටිබෙටයේ යැක් ගවයා රංචු ලෙස සිටී. ලතින් ඇමෙරිකාවේ ලාමා හා ඇල්පකා යන සතුන් ද රංචු ලෙස සිටී.

මෙලෙස විවිධ කායික ලක්ෂණයන්ගෙන් යුතු සත්ත්ව කාණ්ඩ අප විවිධ ප්‍රයෝජන සලකා ඇති කිරීම සත්ත්ව පාලනය තුලින් සිදුවෙයි.

කිරි ලබාගැනීම ,ලොම් ලබාගැනීම ,බිත්තර ලබාගැනීම මාංශ ලබාගැනීම ආදී කාර්‍ය්යන් මෙලෙස ප්‍රයෝජන ලෙස පොදුවේ දැක්විය හැකිය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

චන්ද්‍රයාක‍ඩොලානදානයබෞද්ධ භාවනාමුවාසන්දේශ කාව්‍යසන්නිවේදනයබෞද්ධ කොඩියකොස්අන්තර්ජාලයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාසියඹලාඡායාරූප ශිල්පීලේනාඩයලොග් ආසියාටාමයිකල් ජැක්සන්දළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාගස්ලබුn2r39අ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවනන්දා මාලනීශ්‍රී ලංකාවේ වල් පැලැටිඝනත්වයනිදිකුම්බාක්ෂුද්‍ර ජීවීන්අක්මාවේ තෙල්මහ ඔයරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයධර්මදූත ලූක් තුමාවෛරස් පිළිබඳ හැඳින්වීමක්1000000000000 (number)ත්‍රිකුණාමලයජර්මනියචලිතය පිළිබඳ නිව්ටන් නියමශ්‍රී ලංකාවේ දියඇලිබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයමන්ද පෝෂණයලාඕසයජී‍.බී. සේනානායකනග්නත්වයමූලික අයිතිවාසිකම්පොළොන්නරුව වටදාගෙයවැල්ශ්‍රී ලංකා මහ බැංකුවසිංහල වර්ණ මාලාවසිංහයාපේශි පටකයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයෆේස්බුක්ඔක්සිජන්කුට්ටම් පොකුණඋපත් අනුපාතිකයශ්‍රී ලංකාවේ අධිකරණයජංගම දුරකථනයේ උපතශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවපරිගණක ජාලසනත් ජයසූරියස්ත්‍රී ස්වයං වින්දනයකිරි වෙහෙර, කතරගමආතර් සී. ක්ලාක්මත්ද්‍රව්‍යවලාකුළු පරිගණනයඉසුරුමුණියවළගම්බා රජස්ටීවන් හෝකිංකුවේණි කුමරියඩයිනසෝරයෝසමාජවාදයපාසල්කාලස් පුයිජ්දෙමොන්ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවපොන්නම්බලම් අරුණාචලම්බෝවන රෝගඌව වෙල්ලස්ස කැරැල්ලකන්‍යා පටලය🡆 More