ශුද්ධවූ පේදුරු තුමා

සිමියොන් පේදුරු ලෙසින්ද හැඳින්වුනු, ශුද්ධවූ පේදුරු තුමා යනු, කැපී පෙනුනු මුල් ක්‍රිස්තියානි නායකයෙකු වූ අතර, නව ගිවිසුම පරිදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අපෝස්තුළුවරුන් දොළොස් දෙනා අතුරින් එක් අයෙකු විය.

සාන්තුවරයෙක් බවට එතුමා හට බුහුමන් දැක්වෙන අතර රෝමානු කතෝලික සභාව, නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව සහ, පෙරදිග ඕර්තඩොක්ස් ආගම විසින් එතුමා සලකනුයේ, රෝමයේ පළමු රදගුරුතුමා සහ පළමු පාප් වහන්සේ ලෙසිනි. ජුවාම්ගේ (හෝ ජෝනාහ් හෝ ජෝනා) පුත්‍රයාවූ මෙතුමා, ගලීල හෝ ගෝලාන්ටිස් පළාතේ බෙත්සෙයිදා ගමෙහි උපන්නේය. එතුමාගේ සොහොයුරු ඇන්ඩෲ තුමාද අපෝස්තුළුවරයෙක් විය.

ශු. පේදුරු තුමා
ශුද්ධවූ පේදුරු තුමා
පේදුරු තුමා පාප් ලෝගුවකින්
උපතසීමොන් බාර් ජෝනා
ක්‍රි.ව. 1
බෙත්සයිදාව
විපතක්‍රි.ව. 64-68
රෝමයේ වතිකානු කන්ද
විපතට හේතුවඋඩුකුරුව කුරුසයේ ඇණ ගැසීම
ආදාහන/භුමදාන ස්ථානයවතිකානයේ සාන්ත පීතර බැසිලිකාව
ජාතියජුදා
දන්නේජේසුස් වහන්සේගෙ ගෝලයෙක්, පළමු පාප් වහන්සේ
TitleBishop of Rome
Successorලීනස්

අන්තියෝකියෙහි බිෂෝප්වරයා හා පසුව රෝමයේ බිෂෝප් වරයා හෝ පාප්වහන්සේ ලෙස හැදින්වු මෙතුමා පළමු සභා නායකයින් අතරින් එකි තැනැත්තෙකු ලෙස සැලකිය හැක.

රෝම ඉතිහාසයට අනුව ජුනි 26 වන දින ‍පේදුරු සහ පාවුලු යන දෙදෙනාම මරණයට පත්ව ඇත. නමුත් හිෂේහි ශාන්ත ඔගස්ටින් ඔහුගේ 285 වන දේශනයෙහි පවසන ආකාරයට‍ දේවදුතයන් දෙදෙනෙකුගේ මරණය සිහි කිරිම සදහා දිනයක් යොදා ‍ගෙන ඇත. සත්‍යය වශයෙන්ම ඔහුගේ ආගම වෙනුවෙන් දිවි පිදු දිනයන් 2 ක් තිබුනද ඔවුන් දෙදෙනාම එකම පුද්ගලයෙකු ලෙස සලකයි

.

අනුරියෝ සෝන්ටිෆසියෝහි සදහන් වන ආකාරවය පිටර්ගේ මරණය ක්‍රි.ව 64 දි හෝ ක්‍රි.ව 67 දි සිදු වි ඇත. සමහර විද්වතුන්ට අනුව ශාන්ත පිටර් ක්‍රි.ව. 64 ඔක්තෝම්බර් 13 වන දින මරණයට පත්ව ඇත. ඉතිහාසයට අනුව ශාන්ත පීටර් ශිර්ෂය පහලට සිටින සේ කරුසයේ ඇණ ගසා මරණයට පත්ව ඇත ශාන්ත පිටර්ගේ බැසිලිකාව ඇති ස්ථාවය ශාන්ත පීටර් භුමිදානය කල ස්ථානය ලෙස සොයාගෙන ඇත. ඔහුව චිත්‍රයට නගා ඇති බොහෝ අවස්ථාවලදී ශාන්ත පීටර් ස්විරයේ දොරටුවෙහි යතුරු දරාගෙන සිටින ආකාරය පෙන්නුම් කර ඇත.


සටහන්

Tags:

අපෝස්තුළුවරුන් දොළොස් දෙනාකතෝලික සභාවජේසුස් ක්‍රිස්තුස් වහන්සේනව ගිවිසුමනැගෙනහිර ඕර්තඩොක්ස් සභාවරෝමය

🔥 Trending searches on Wiki සිංහල:

මහ පොළොවශ්‍රී ලාංකීය සංස්කෘතියවිර පුරන් අප්පුආර්ථික විද්‍යාවථූපාරාමය, අනුරාධපුරආපදා‍ කළමනාකරණයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවසීගිරියසෝවාන්ගැලලියෝ ගැලලීහින්නෝන්මාදයසිංහල සාහිත්‍යයඇඩ්වාන්ස්ඩ් මයික්‍රෝ ඩිවයිසර්ස් ඉන්කෝපරේෂන්දකුණු පළාත, ශ්‍රී ලංකාවපාරිසරික විද්‍යාව-ශාක වල වැදගත්කම.සිංහරාජ වනාන්තරයහික්කඩුවේ සුමංගල තෙරණුවෝනියඟයගෝලයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවහුරුළු වැවකටු අනෝදාමත්ද්‍රව්‍යඅළු කෑදැත්තාක්ෂුද්‍ර ජීවීන් සහ රෝගත්‍රිලක්‍ෂණමානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසුනායකත්වයපාකිස්ථානයඔස්කාර් වයිල්ඩ්කුවේණි කුමරියශ්‍රී ලංකාවේ පළාත්තිරසාර සංවර්ධනයසිංහල අලුත් අවුරුද්දශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයබුද්ධි ගලනයසොළොස් මහා ජනපදඅර්ජුන රණතුංගවැලිවිට සරණංකර හිමිදඹුල්ල රජමහා විහාරයඅනගාරික ධර්මපාලඉන්දුනීසියාවශ්‍රී ලංකාවේ ආදි වාසීන්වළගම්බා රජශ්‍රී ලංකා පොදුජන පෙරමුණලිංගික සංසර්ගික ඉරියව්සියඹලාළමා අපයෝජනයඅඟහරු ග්‍රහලොවසිංහල පදසුරාබදු ආඥා පනතනාමොණරා සහ සෙබඩශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවකාෆි රාගයජේතවනාරාමය, අනුරාධපුරනියුමෝනියාවදිවාලිශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවඑක්සත් රාජධානියපුත්තාණ්ඩුඩයලොග් ආසියාටාමෛත්‍රීපාල සිරිසේනකොහොඹශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවපරිණාමයමානසික ‍අක්‍රමතාකෘත්‍රීම බුද්ධියමාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායක්‍රිස්තියානි ආගමආකල්පවෙසක් උත්සවයඉන්දු නිම්න ශිෂ්ටාචාරයබුද්ධාගමදීඝ නිකායතිසා වැවඅෂ්ඨ විද්‍යාබැද්දේගම(නවකතාව)🡆 More