වොයේජර් 1

වොයේජර් 1 යනු නාසා ආයතනයේ වොයේජර් වැඩසටහන යටතේ, 1977 සැප්තැම්බර් 5 වැනිදා පෘථිවියෙන් දියත් කෙරුනු අභ්‍යවකාශ ප්‍රෝබයකි.

යානයේ අරමුණ වූයේ බාහිර සෞරග්‍රහ මණ්ඩලය සහ සූර්යගෝලයෙන් එපිට අන්තස්තාරීය අභ්‍යවකාශය ගවේශනය කිරීමයි. වොයේජර් 2 යානය දියත් කිරීමෙන් දින 16 කට පසු දියත් කෙරුනු වොයේජර් 1, අද වන විට වසර 46 ක්, මාස 7 ක්, සති 3 ක් සහ දින 4 ක් ක්‍රියාකාරීව පැවතී ඇත. පෘථිවියේ සිට වොයේජර් 1 යානයට විධාන යැවීම සහ වොයේජර් 1 විසින් පෘථිවියට දත්ත සම්ප්‍රේෂණය කිරීම සිදු වනුයේ නාසා ආයතනයේ ගැඹුරු අභ්‍යවකාශ ජාලය ඔස්සේ ය. නාසා ආයතනය සහ ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය විසින් යානයේ තත්‍ය-කාලීන දුර සහ ප්‍රවේගය වැනි විස්තර සපයනු ලැබේ. 2022 නොවැම්බර් 7 වන විට, වොයේජර් 1 යානය පෘථිවියේ සිට තාරකා විද්‍යාත්මක ඒකක වලින් 158.79 ක දුරක් (කිලෝමීටර් බිලියන 23.754; සැතපුම් බිලියන 14.760) ගමන් කර ඇති අතර, පෘථීවියේ සිට වැඩිම දුරක් ගමන් කරන ලද කෘතීම වස්තුව එය වෙයි.

වොයේජර් 1
වොයේජර් අභ්‍යවකාශ යානයේ ආකෘතිය
වොයේජර් අභ්‍යවකාශ යානයේ ආකෘතිය
මෙහෙයුම් වර්ගයබාහිර ග්‍රහලෝක, සූර්‍යගෝලය සහ අන්තස්තාරීය මාධ්‍යය ගවේෂණය
ක්‍රියාකරුනාසා / ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය
COSPAR ID1977-084A
SATCAT №10321
වෙබ් අඩවියvoyager.jpl.nasa.gov/
මෙහෙයුම් පැවතුම් කාලය
  • 46 years, 7 months, 24 days elapsed
  • ග්‍රහලෝක මෙහෙයුම: 3 years, 3 months, 9 days
  • අන්තස්තාරීය මෙහෙයුම: 43 years, 4 months, 16 days elapsed
අභ්‍යාවකාශයානා ගුණාංග
අභ්‍යාවකාශායානා වර්ගයමැරිනර් බ්‍රහස්පති-සෙනසුරු
නිෂ්පාදකක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය
දියත් ස්කන්ධය825.5 kg (1,820 lb)
ජවයවොට් 470 (දියත් කරන විට)
මෙහෙයුමෙහි ඇරඹුම
අභ්‍යාවකාශගතකිරීම් දිනයසැප්තැම්බර් 5, 1977, 12:56:00 (සැප්තැම්බර් 5, 1977, 12:56:00) UTC
රොකට්ටුවටයිටන් IIIE
අභ්‍යාවකාශගතකිරීම් අඩවියකැනවරල් තුඩුවේ ගුවන් හමුදා ස්ථානයේ 41 වෙනි අභ්‍යවකාශ දියත් කිරීමේ සංකීර්ණය
බ්‍රහස්පති අසළින් පියාසර කිරීම
සමීපතම ප්‍රවේශයමාර්තු 5, 1979
දුර349,000 km (217,000 mi)
සෙනසුරු අසළින් පියාසර කිරීම
සමීපතම ප්‍රවේශයනොවැම්බර් 12, 1980
දුර124,000 km (77,000 mi)
ටයිටන් අසළින් පියාසර කිරීම (වායුගෝලය අධ්‍යයනය)
සමීපතම ප්‍රවේශයනොවැම්බර් 12, 1980
දුර6,490 km (4,030 mi)
----
ෆ්ලැග්ෂිප්
← වොයේජර් 2 ගැලීලියෝ

ආශ්‍රිත

Tags:

අභ්‍යවකාශයනාසාවොයේජර් වැඩසටහනසෞරග්‍රහ මණ්ඩලය

🔥 Trending searches on Wiki සිංහල:

සෞරග්‍රහ මණ්ඩලයමහායානයෝනි මුඛයහික්කඩු‍වේ සංචාරක ව්‍යාපාරයමල්බස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාජුලියස් සීසර්ශ්‍රී ලංකා රේගුවහෙන්රි ජයසේනසොකරි නාටකයශ්‍රී ලංකාවේ ජාතික සංකේතසාපේක්ෂතා වාදයඒඩ්ස්සැළලිහිණි සන්දේශයඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තකෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාජාත්‍යන්තර මූල්‍ය අරමුදලගණිතයගොංගාලේගොඩ බණ්ඩාආවර්තිතා වගුවඇපල් ඉන්කෝපරේෂන්ලංකාවේ වාරි කර්මාන්තයතරුශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියවෙබ් බ්‍රව්සරක්‍ෂුද්‍රජීව විද්‍යාවෆින්ලන්තයලෝ වැඩ සඟරාවශ්‍රී ලංකාවේ දාගැබ්වනාන්තරයවිද්‍යාත්මක ක්‍රමයරුධිර සංසරණ පද්ධතියමාරි කියුරිබුද්ධියශ්‍රී ලංකාවේ දියඇලිපරිසර දූෂණයශ්‍රී ලංකාවේ ක්‍රීඩාවශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවගඩලාදෙණිය විහාරයශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිඖෂධවේදයබැද්දේගම(නවකතාව)සකල කලා වල්ලභ රජුගේ උප රාජධානියමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඑමිල් ඩුර්කයිම්අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තඕ‍සෝන් වියනනිඛිලජාත්‍යන්තර කාන්තා දිනයසිංහල පිල්ලම්සීතාවක පළමුවන රාජසිංහ රජුශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයජාත්‍යන්තර වෙළඳාමපළමුවන විමලධර්මසූරිය රජශ්‍රී ලංකාවේ පළාත් මල්රුසියානු-යුක්‍රේන යුද්ධයගණිකාවජෝන් ලොගී බෙයාඩ්ක‍ඩොලානවිශ්වයතෙත් සදාහරිත වනාන්තරතොරතුරු තාක්‍ෂණයක්ෂුද්‍ර ජීවීන් රෝපණයහින්නෝන්මාදයකිරි වෙහෙර, කතරගමදිය හොල්මනඋද්ධමනයවල් ඌරාලෝකයේ රටවල්ක්ෂමතාව (භෞතික විද්‍යාව)රාවණා ඇල්ලමාතලේ කැරැල්ලසමාජ ඉගෙනුම් වාදයතැලසීමියාවසමාජ විද්‍යාවපරිසර පද්ධති🡆 More