ලියනාඩෝ ඩිකැප්‍රියෝ

ලියනාඩෝ විල්හෙල්ම් ඩිකැප්‍රියෝ (උපත 1974 නොවෙම්බර් 11) ඇමෙරිකානු නළුවෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වේ.

1990 මුල් බාගයේදී,  සැන්ටා බාබරා සෝප් ඔපෙරාව සහ ග්රෝවින් පේන්ස් කතා මාලාවෙහි පුනරාවර්තී චරිත ලෙස පෙනී සිටීමෙන් අනතුරුව, රූපවාහිනී වෙළඳ දැන්වීම් වල රඟපාමින් ඔහු සිය රංගන දිවිය ආරම්භ කළේය. 1993 දී Critters 3 චිත්‍රපටයේ රඟපාමින් ඩිකැප්‍රියෝ සිය චිත්‍රපට රංගන දිවිය ඇරඹීය.  ජේම්ස් කැමරන්ගේ ටයිටැනික් චිත්‍රපටයේ රඟපාමින් අන්තර්ජාතික කීර්තියක් අත් කර ගැනීමට සමත් විය.

ලියනාඩෝ ඩිකැප්‍රියෝ
Leonardo DiCaprio smiling at the camera.
ඩිකැප්‍රියෝ, ද වුල්ෆ් ඔෆ් වෝල් ස්ට්‍රීට් චිත්‍රපටයේ මංගල දර්ශනයේදී, 2014 ලන්ඩන් හි දී
උපතනොවැම්බර් 11, 1974 (1974-11-11) (වයස 49)
හොලිවුඩ්, කැලිෆෝනියා, එක්සත් ජනපද
නිවහනBattery Park City, New York, United States
Los Angeles, California, United States
Palm Springs, California, United States
රැකියාවරංගනය, චිත්‍රපට නිෂ්පාදනය
සක්‍රීය වසර1989–වර්තමානය
දෙමව්පියන්(s)George DiCaprio
Irmelin DiCaprio
වෙබ් අඩවියOfficial website
Leonardo DiCaprio Foundation


2000 වසරේ සිට, පුළුල් සිනමාත්මක පරාසයක විහිදුණු චිත්‍රපට වල රඟපෑම වෙනුවෙන් ඩිකැප්‍රියෝ විචාරක ප්‍රසාධය දිනාගෙන සිටී. ඩිකැප්‍රියෝ ඇකඩමි සම්මාන හයක් සඳහා නිර්දේශ වී ඇති අතර ඉන් පහක් රංගනය වෙනුවෙන් ද එකක් නිෂ්පාදනය වෙනුවෙන්ද විය. 2016 දී ඔහු හොඳම නළුවා සඳහා වන ඇකඩමි සම්මානය ද රෙව්නන්ට් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හිමි කර ගත්තේය.

රඟපෑමට අමතරව, ඩිකැප්‍රියෝ ඇපියන් වේ ප්‍රඩක්ෂන්ස් නමැති ඔහුගේ නිෂ්පාදන සමාගමෙහි ආරම්භකයා මෙන්ම, කැපවුණු පරිසරවේදියෙකු ද වේ.











References

Tags:

චිත්‍රපටටයිටැනික් (1997 චිත්‍රපටය)නළුවාසෝප් ඔපෙරා

🔥 Trending searches on Wiki සිංහල:

ස්ත්‍රී පුරුෂ භාවයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාමන්නාරම බයෝබැබ් ගසසිලින්ඩරතෙත් කලාපයේ ශාක විවිධත්වයශ්‍රී ලංකා කොටියාශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවපරිගණක ජාලසිංහල පදමත්ද්‍රව්‍යනීතියනියුමෝනියාවශ්‍රී ලංකා පොදුජන පෙරමුණපොසොන් පසළොස්වක පෝයඇල්ගීවිවාහයසාරිපුත්ත රහතන්වහන්සේමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිඅභිප්‍රේරණයවිජය කුමාරණතුංගපියයුරු සංසර්ගයඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තදිමුත් කරුණාරත්නශ්‍රී ලංකාවේ දාගැබ්ඉන්දියාවේ දේශපාලන පක්ෂ1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතත්‍රිපිටකයසේනානායක සමුද්‍රයආනන්ද විද්‍යාලය, කොළඹකොරියන් යුද්ධයසිංහයාරාශි චක්‍රයවැල්සිංහල වර්ණ මාලාවශ්‍රී ලංකාවමානව පරිණාමයශ්‍රී ලංකාවේ කැටයම් කලාවහින්දු ධර්මයඔස්කාර් වයිල්ඩ්කොළඹ විශ්වවිද්‍යාලයපණ්ඩුකාභය රජශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියකලා වැවඋෂ්ණත්වයදෙමළ භාෂාවනෙළුම්සමාජ ම‍නෝවිද්‍යාවසමාජවාදයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්කන්‍යාභාවයකෘත්‍රීම බුද්ධියඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියකැබිලිත්තෑවේ සියඹලා ගසශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය‍දේශගුණික විපර්යාසශ්‍රී ලංකාවේ සිනමාවපුරාවිද්‍යාවබෞද්ධ කොඩියකම්කරු නීතියලිංගික අප්‍රාණිකත්වයහෘදයාබාධයපන්සිල්ලෝකයේ රටවල්ජයමංගල ගාථාහෙද සේවයෙහි ඉතිහාසයබෞද්ධ භාවනාහෝමෝ හැබිලිස්සිතාරයමොණරා සහ සෙබඩදෙවන ලෝක යුද්ධයමිනිස් දත්මහ ඔයස්තූපනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවමන්දාකිණිගිරවුමිනිස් ලිංගික ක්‍රියාඑන්සයිම🡆 More