රක්තවේදය

රක්තවේදය (Rheumatology) යනු හන්දි ගත රෝග නිර්ණය කිරීම හා ප්‍රතිකාර ලබාදීම හා සම්බන්ධ වෛද්‍ය විද්‍යාවේ උප ක්ෂේත්‍රයකි.

රක්තවේදය පිළිබද විශේෂඥ වෛද්‍ය වරයෙකු විසින් හන්දි පත්, මෘදු පටක සහ ඒ අවට සන්ධාරක පටකවල ඇති වන රො‍්ග සදහා ප්‍රතිකාර කරනු ලැබේ. Rheumatology යන වදන බිහිවී ඇත්තේ ග්‍රීක භාෂාවෙන් Rheuma යනු දිය පහරක් මෙන් ගලායන සහ -ology යනු පිළිබද අධ්‍යයනය යන අර්ථය ඇතිවයි.

රක්තවේදය

රක්තවේදය යනු සීඝ්‍ර ලෙස දියුණුවක් පෙන්නුම් කරන වෛද්‍ය විද්‍යාවේ එක් ක්ෂේත්‍රයකි. මෙම ක්ෂේත්‍රය‍ට සම්බන්ධ රෝග ඇති වීමට හේතුවන ප්‍රතිශක්ති කරන ක්‍රියාවලිය පිළිබදව වඩා හොද අවබෝධයක් ලබාගැනීමත් සමගම නව විද්‍යාත්මක සොයා ගැනීම් බිහි වී ඇත. රක්ත වේදයෙහි ඇති වන රෝග කෙරෙහි හේතුව ලෙස හදුනා ගෙන ඇත්තේ ප්‍රතිශක්ති කරන පද්ධතියෙහි ඇති වන වෙනස්කම්ය. ප්‍රතිශක්ති කරන විද්‍යාව මගින් මෙකී රෝග ඇති වීමෙහි හේතුව සහ එම රෝග වල ලක්ෂණ විග්‍රහ කරයි . තවද දැනට භාවිතා වන නව ප්‍රතිකාර ක්‍රමද ප්‍රතිශක්ති කරන වේගය මත පදනම්ව බිහිවී ඇත. හන්දිපත් රෝග කෙරෙහි බලපාන ප්‍රවේනි ගත සාධක පිළිබදව වඩා හොද අවබෝධයක් ලබා ගැනීම මගින් රක්තවේදය නව විද්‍යාත්මක සොයා ගැනීම් මත පදනම් වු වෛද්‍ය ක්ෂේත්‍රයක් බවට පත්වී ඇත. නව ප්‍රතිකාර ක්‍රමවේදයන් ගොඩනැගී ඇත්තේ ප්‍රතිශක්ති කරණය පිළිබදව වු සමීක්ෂණ, සයිටෝ කයින, T වසා සෛල හා B වසා සෛල වල ක්‍රියාකාරිත්වය මත පදනම්වය. අනාගතයේදී මේ සදහා ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ජාන චිකිත්සාව කෙරෙහි වැඩි අවධානයක් ලබා දෙනු ඇත. රක්ත වේදයෙහි දැනට භාවිතා වන ක්‍රමෝපායන් බහුලවම පදනම් වී ඇත්තේ සායනික පරීක්ෂණ සහ සාක්ෂි මත පදනම්ව ලබ‍ාදෙන ප්‍රතිකාර ක්‍රම මතයි. මෙමගින් එම රෝගීන්ට ආබාධිත තත්ත්වයකින් තොරව ආසන්න වශයෙන් සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයක් ගත කළ හැකිය. මෙම වෛද්‍ය ක්ෂේත්‍රයෙහි විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරුන් රක්තවේදීන්ය. (Rheunatologists)

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවපුනරුදයශාරීරික ව්‍යායාමමිශ්‍ර සිංහල හෝඩියශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවගැට බෙරයදිමුත් කරුණාරත්නනුවරඑළියකන්තලේ වැවනිල්ලග්ගම බෞද්ධ ස්මාරකරුවන්වැලිසෑයලංකාවේ වාරි කර්මාන්තයසනත් ජයසූරියඅක්මාවවිර පුරන් අප්පුශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවහෙද සේවයපිළිකාශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයශ්‍රී ලංකාවේ වී ගොවිතැනජේසුස් වහන්සේකොහොඹඋණක්‍රිස්තියානි ආගමත්‍යාග (නීතිය)ලක්දිව රාජාවලියසිංහල පදඌව පළාතනේටෝඅනගාරික ධර්මපාලශ්‍රී ලංකා ජාතික කොඩියබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයශ්‍රී ලංකාවේ සර්පයෝපරාක්‍රම සමුද්‍රයලේනාචතුරාර්ය සත්‍යයසත්ත්ව වංශකාවන්තිස්ස රජපංච කල්‍යාණශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.දෙවි දේවතාවියෝසංස්කෘතියසිංහල පිල්ලම්අක්මාවේ තෙල්බුදුගුණ අලංකාරයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)තාප රසායනයජනතා විමුක්ති පෙරමුණවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගහිරුමුතියංගණ රජ මහා විහාරයඅංගුලිමාල පිරිතශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවසිංහල අකාරාදි අනුපිලිවෙලපටිච්චසමුප්පාදයඅලිලිංගික සංසර්ගික ඉරියව්රාජාවලියඅඹශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයක්‍ෂය රෝගයත්‍රිකුණාමලයඋකුස්සාමාර්ටින් වික‍්‍රමසිංහඅටුවාපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවඋද්ධමනයශ්‍රී ලංකාවේ ක්‍රීඩාවඒ.ටී. ආරියරත්නජීව විද්‍යාත්මක මනෝ විද්‍යාවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසෛලය (ජීව විද්‍යාව)🡆 More