මානව සැකිලි පද්ධතිය

මානව සැකිල්ල, එකිනෙක බැඳී ඇති සහ තනි අස්ථිවලින් සමන්විත වේ.

මේවා බන්ධනි, කණ්ඩා, පේශි සහ කාටිලේජ මගින් ශක්තිමත්ව සහ පරිපූර්ණය කර පවතී මෙය ආරක්ෂිත ආවරණයක් \ ලෙස ක්‍රියා කරමින් ඉන්ද්‍රියයන්ට සහාය වේ. පේශීවලට ආධාරකයක් ලෙස ද ක්‍රියා කරයි. තවද මොළය, පෙනහළු, හෘදය වැනි අවයව ආරක්ෂා කරයි.

මානව සැකිලි පද්ධතිය
වැඩිහිටි මිනිස් සිරුරක සැකිලි පද්ධතියේ ඉදිරිපස පෙනුම
මානව සැකිලි පද්ධතිය
වැඩිහිටි පුද්ගලයෙකුගේ සැකිලි පද්ධතියේ පසුපස පෙනුම

දේහයේ ඇති දිගම සහ බරම අස්ථිය වනුයේ කලව අස්ථිය වේ. කුඩාම අස්ථිය වනුයේ මැද කණේ ඇති ‘ධරණකය’ අස්ථිය වේ. වැඩුණු මිනිසකුගේ මුළු දේහ බරින් 20% ක් පමණ සමන්විත වන්නේ අස්ථි පද්ධතියෙනි. ශ්‍රෝණියේ සහ හිස්කබලෙහි අන්තර්ගත වනුයේ සංයුක්ත අස්ථීන්ය. සෑම අස්ථියක්ම කෙළින්ම එකිනෙක හා බැඳී නොමැත මැද කණේ පිහිටා ඇති අස්ථිකා යනුවෙන් හඳුන්වන අස්ථි හය (දකුණු හා වම් කණ්වල තුන බැගින්) සෘජුවම එකිනෙක සමග එකට බැඳී ඇති අස්ථි වලට නිදසුනකි.

බෙල්ල ප්‍රදේශයේ පිහිටා ඇති හයොයිඩ් අස්ථිය(වෛයාහ අස්ථිය ) දිවේ පාදය සම්බන්ධවන ස්ථානය ලෙස සැලකේ.මෙය පේශී හා බන්ධනි පමණක් ආධාර කොට පවතින අතර ශරීරයේ ඇති අනෙක් අස්ථීන් සමග සම්බන්ධ නොවේ.

    • මානව අස්ථි පද්ධතිය ප්‍රධාන ලෙස කොටස් 2කි.එනම්,ආක්ශක හා ගාත්‍රා ලෙස වේ.ආක්ශක වලට හිස් කබල,කශේරුව,උරෝස්ථිය හා පර්ශු අයත් වේ.ගාත්‍රා වලට උර මේකලාව,ශ්‍රෝණි මේකලාව හා ගාත්‍රා යුගල් 2 අයත් වේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ඡායාරූපයනාසාසිංහල අලුත් අවුරුද්දකොහාබුදුගුණ අලංකාරයසමනල කන්දසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රමනෝ විශ්ලේෂණවාදයඩන්කන් වයිට්පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ අධ්‍යාපනයවළි කුකුළාශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතියාල ජාතික වනෝද්‍යානයවොලිබෝල්රුවන්වැලිසෑයපංච කල්‍යාණගුරුත්වාකර්ෂණයකාව්‍යශේඛරයපාරමිතාශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිමානව පැපිලෝමා වෛරසයසිංහයාකුණකටුවාගොංගාලේගොඩ බණ්ඩාමුල් ළමාවියේ සංවර්ධනයරාවණා ඇල්ලලංකා බැංකුවමුල් පිටුවපාචනයශ්‍රී ලංකාවේ පළාත් මල්ලිංගික ඊර්ෂ්‍යාවපොන්නම්බලම් අරුණාචලම්නිකොලා ටෙස්ලාසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයබෝවන රෝගදැල්පන්දුරූපවාහිනියේ ඉතිහාසයදුන්හිඳ ඇල්ලවියපත් වීමශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවශ්‍රී ලංකාවේ ජාතික සංකේතහෙළ ගණන් ක්‍රමයයෝනි මාර්ගයරනිල් වික්‍රමසිංහවගුරුධර්මදූත ලූක් තුමාපාපන්දු ක්‍රීඩාවචලිතය පිළිබඳ නිව්ටන් නියමභගමණියජේසුස් වහන්සේවැදි ජනයාපොල්ඉබූලා වෛරස් රෝගයදයානන්ද ගුණවර්ධනරබින්ද්‍රනාත් තාගෝර්විකිපීඩියාඅපද්‍රව්‍ය කළමනාකරණයදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකගැට බෙරයඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයනන්දා මාලනීසිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රී ලංකාවේ ආදි වාසීන්ගිනි කඳුහෙද සේවයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවහස්තරේඛා ශාස්ත්‍රයඅනගාරික ධර්මපාලකාව්‍යයේ මුඛ්‍යාංගමිරිසවැටියකොට්ටම්බාකෝළම්🡆 More