මහා ජාත්‍යන්තර රූ රැජිණ

මහා ජාත්‍යන්තර රූ රැජිණ (ඉංග්‍රීසි: Miss Grand International) යනු මහා ජාත්‍යන්තර රූ රැජිණ සංවිධානය (Miss Grand International Organization) විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි.

2013 වර්ෂයේදී නවාත් ඉට්සරග්‍රිසිල් (Nawat Itsaragrisil) ගේ ප්‍රධානත්වයෙන් ඇරඹූ මෙම තරඟය. ඊට සහභාගී වන්නේ එක් එක් රටවල ජාතික මට්ටම් නියෝජනය කල තරඟකාරියන් වෙයි.

මහා ජාත්‍යන්තර රූ රැජිණ
Miss Grand International
มิสแกรนด์อินเตอร์เนชันแนล
සංක්ෂිප්තයMGI
ආදර්ශ පාඨය(ඉංග්‍රීසි) Stop the wars and violence
සංස්ථාපනයනොවැම්බර් 6, 2013; වසර 10 කට පෙර (2013-11-06)
ප්‍රාරම්භකයාThailand නවාත් ඉට්සරග්‍රිසිල්
ප්‍රාරම්බනය කෙරුණු ස්ථානයThailand බැංකොක්, තායිලන්තය
වර්ගයරාජ්‍ය නොවන සංවිධානය
නෛතික තත්ත්වයසමාගම
අභිප්‍රායරූපලාවණ්‍ය තරඟ සංවිධායක
මූලස්ථානයThailand බැංකොක්, තායිලන්තය
පිහිටුම
ඛණ්ඩාංක10°46′06″N 100°36′37″E / 10.76833°N 100.61028°E / 10.76833; 100.61028 100°36′37″E / 10.76833°N 100.61028°E / 10.76833; 100.61028
ප්‍රදේශය
ලොව පුරා
Membership (2019)
රටවල් 70 කට වඩා
නිල භාෂා
ඉංග්‍රීසි භාෂාව
OwnerMiss Grand International Co., Ltd.
සභාපති
Thailand නවාත් ඉට්සරග්‍රිසිල්
උප ජනාධිපති
එක්සත් ජනපද තෙරේසා චයිවිසුට්
මහා ජාත්‍යන්තර රූ රැජිණ
Venezuela වැලන්ටිනා ෆිගියෙරා
SubsidiariesMiss Grand Thailand Co., Ltd.
අයවැය (2018)
Increase US$1,095,501.41
Revenue (2018)
Negative increase US$1,131,505.28
Staff (2018)
35
වෙබ් අඩවියMissGrandInternational.com

සාම්ප්‍රදානුකූලව, මහා ජාත්‍යන්තර රූ රැජිණක් තම ධූර කාලය තුලදී රැඳී සිටින්නේ, තායිලන්තය බැංකොක් අගනුවර තුලයි. ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද මහා ජාත්‍යන්තර රූ රැජිණ තරඟය නම් දරයි.

මෑත කාලීන ජයග්‍රාහිකාවන්

වසර රට මහා ජාත්‍යන්තර රූ රැජිණ ස්ථානය තරඟකාරියන් සංඛ්‍යාව
2013 මහා ජාත්‍යන්තර රූ රැජිණ  පුවටෝ රිකෝ ජැනලී චැපාරෝ බැංකොක්, තායිලන්තය 71
2014 මහා ජාත්‍යන්තර රූ රැජිණ  කියුබාව ලීස් ගාර්ෂියා බැංකොක්, තායිලන්තය 85
2015 මහා ජාත්‍යන්තර රූ රැජිණ  ඩොමිනිකන් ජනරජය ඇනියා ගාර්ෂියා බැංකොක්, තායිලන්තය 77
මහා ජාත්‍යන්තර රූ රැජිණ  ඕස්ට්‍රේලියාව ක්ලෙයාර් එලිසබෙත් පාකර්
2016 මහා ජාත්‍යන්තර රූ රැජිණ  ඉන්දුනීසියාව අරිස්කා පුත්‍රි පර්ටිවි ලාස් වේගාස්, එක්සත් ජනපදය 74
2017 මහා ජාත්‍යන්තර රූ රැජිණ  පේරූ මාරියා හෝසේ ලෝරා ෆුගොක්, වියට්නාමය 77
2018 මහා ජාත්‍යන්තර රූ රැජිණ  පැරගුවේ ක්ලාරා සෝසා යැංගුන්, මියන්මාරය 75
2019 මහා ජාත්‍යන්තර රූ රැජිණ  වෙනිසුයෙලාව වැලන්ටිනා ෆිගියෙරා කැරකස්, වෙනිසුයෙලාව 60
2020 මහා ජාත්‍යන්තර රූ රැජිණ  එක්සත් ජනපදය අබෙනා අප්පියා බැංකොක්, තායිලන්තය 63
2021 මහා ජාත්‍යන්තර රූ රැජිණ  වියට්නාමය න්ගුයෙන් ටුක් තුයි ටයින් බැංකොක්, තායිලන්තය 59
2022 මහා ජාත්‍යන්තර රූ රැජිණ  බ්‍රසීලය ඉසබෙලා මෙනින් ජකාර්තා, ඉන්දුනීසියාව 68
2023 මහා ජාත්‍යන්තර රූ රැජිණ  පේරූ ලුසියානා ෆස්ටර් හෝ චි මින් නගරය, වියට්නාමය 69

ගැලරිය

එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

රට වාර සංඛ්‍යාව ජයගත් වසර
මහා ජාත්‍යන්තර රූ රැජිණ  පේරූ 2 2017, 2023
මහා ජාත්‍යන්තර රූ රැජිණ  බ්‍රසීලය 1 2022
මහා ජාත්‍යන්තර රූ රැජිණ  වියට්නාමය 2021
මහා ජාත්‍යන්තර රූ රැජිණ  එක්සත් ජනපදය 2020
මහා ජාත්‍යන්තර රූ රැජිණ  වෙනිසියුලාව 2019
මහා ජාත්‍යන්තර රූ රැජිණ  පැරගුවේ 2018
මහා ජාත්‍යන්තර රූ රැජිණ  ඉන්දුනීසියාව 2016
මහා ජාත්‍යන්තර රූ රැජිණ  ඕස්ට්‍රේලියාව 2015
මහා ජාත්‍යන්තර රූ රැජිණ  කියුබාව 2014
මහා ජාත්‍යන්තර රූ රැජිණ  පුවටෝ රිකෝ 2013

එක් එක් කලාපීය ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

කලාපය සංඛ්‍යාව එක් එක් රටවල ජයග්‍රාහිකාවන්
අමෙරිකාව 8 පේරූ (2), බ්‍රසීලය, එක්සත් ජනපදය, වෙනිසියුලාව, පැරගුවේ, කියුබාව, පුවටෝ රිකෝ (1)
ආසියාව 2 වියට්නාමය, ඉන්දුනීසියාව (1)
ඕෂනියාව 1 ඕස්ට්‍රේලියාව (1)
යුරෝපය 0
අප්‍රිකාව 0

ශ්‍රී ලංකාවේ නියෝජිතයින්

    වර්ණ යතුර
  •      ජයග්රාහකයා — මහා ජාත්‍යන්තර රූ රැජිණ
  •      අවසන් තරඟකරුවන් (Top 5)
  •      අවසන් පූර්ව තරඟකරුවන් (Top 10/20)
වසර නියෝජිතයන් ජාතික ජයග්‍රහණය නගරය ප්රතිපල විශේෂ සම්මාන
මහා ජාත්‍යන්තර රූ රැජිණ  2013 ඩැනියෙල් කර්කොවන් කොළඹ Top 10
  • Top 20 — Best in Swimming Suit
මහා ජාත්‍යන්තර රූ රැජිණ  2014 ඉරේෂා අසන්කි මිස් ශ‍්‍රී ලංකා' 2013 රත්මලාන Top 20
මහා ජාත්‍යන්තර රූ රැජිණ  2015 ඔර්නෙල්ලා ගුණසේකරේ කොළඹ Top 10
  • Miss Popular Vote
මහා ජාත්‍යන්තර රූ රැජිණ  2016 බුද්ධිකා හර්ෂානි රූමන් මහා ශ්රී ලංකාව රූ රැජිණ 2016
මහා ජාත්‍යන්තර රූ රැජිණ  2017 විස්නා ප්‍රනාන්දු
  • Top 20 — Best National Costume
මහා ජාත්‍යන්තර රූ රැජිණ  2018 පවනි විතානගේ මහා ශ්රී ලංකාව රූ රැජිණ 2018 Top 20
මහා ජාත්‍යන්තර රූ රැජිණ  2019 නියෝජිතයෙක් නැත
මහා ජාත්‍යන්තර රූ රැජිණ  2020

මූලාශ්‍ර

භාහිර සබැදි

Tags:

මහා ජාත්‍යන්තර රූ රැජිණ මෑත කාලීන ජයග්‍රාහිකාවන්මහා ජාත්‍යන්තර රූ රැජිණ ශ්‍රී ලංකාවේ නියෝජිතයින්මහා ජාත්‍යන්තර රූ රැජිණ මූලාශ්‍රමහා ජාත්‍යන්තර රූ රැජිණ භාහිර සබැදිමහා ජාත්‍යන්තර රූ රැජිණඉංග්‍රීසි භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයඌව පළාතනීතියයුගල පද, සිංහල භාෂාවකුරුණෑගලඅමරදේවඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයහෙන්රි ජයසේනවෛරසඅභයගිරි දාගැබපරිණාමයදඹුල්ල රජමහා විහාරයශ්‍රී ලංකා යුද්ධ හමුදාවවිපස්සනාවමින්නේරිය වැවසෙනසුරු ග්‍රහලොවහෙන්රි ස්ටීල් ඕල්කට්පද්මසිරි ත්‍රීමා විතාරණනෙල්ලිරැකියා ආතතියකෝළම්සිංහල පදසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයවිටමින් Aසිංහල ප්‍රස්ථාව පිරුළුසංස්කෘතියවිර පුරන් අප්පුඅකුණුමිනිසාඕපනායක යෝධ පුස් වැලදොන් බාරොන් ජයතිලකජලභීතිකාවආනාපාන සති භාවනාවහෝමෝ හැබිලිස්වට්ස්ඇප්සිංහරාජ වනාන්තරයබුදු දහමපේශි පටකයසිංහල සහ හින්දු අලුත් අවුරුද්දඅෂ්ඨ විද්‍යාශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවජොහන්නස් කෙප්ලර්මහ වැව් නාමාවලියනිකොලස් කොපර්නිකස්යාපහුවවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවසෙංකඩගල පෙරහැර මංගල්‍යයමල්වතු ඔයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිහාවෝE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)වලිසිංහ හරිශ්චන්ද්‍රවළි කුකුළාතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයනායයෑම්ශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවරූපවාහිනියමොණරවිල කැප්පෙටිපොළපහතරට නැටුම්ශ්‍රී ලංකා කලු වදුරාඒකාවේරියසඳකඩපහ‍ණේ විකාසනයභාවනාකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාදියවැඩියා රෝගයහබන් කුකුළාත්‍රිලක්‍ෂණඩන්කන් වයිට්කොහොඹා කංකාරියසූනන් ඇඟ වැටීමේ ඵලාඵලස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයබුදුන් වහන්සේවැලිවිට සරණංකර හිමිරණතුංග කරුණානන්දදෙවන පරාක්‍රමබාහු රජපෙර පාසල්🡆 More