බලංගොඩ

බලංගොඩ නගරය සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලඹ මඩකලපුව අධිවේගී මාර්ගයේ හමුවන එක් උප නගරයකි.මෙම නගරය සබරගමුව පළාතේ විශාලතම නගර වලින් එකකි.ශ්‍රී ලංකාවේ 2001 ජන හා සංගණනයට අනුව ජනගහනය 16875ක් වේ.වර්ග කිලෝමීටර් 16.2ක භූමි ප්‍රමාණයක් ඇත.

ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා හිමිකම් කියන මේ නගරය බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමි ලෝකයේ ප්‍රථම අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානායක ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා උපන් නගරයයි.සබරගමුව කඳුවැටිය මධ්‍යම කලාපයේ පිහිටා ඇති  මෙම නගරය තෙත් හා වියලි කලාපයට අයිති වේ.වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වනුයේ ගොවිතැනයි (එළවළු,පලතුරු හා කුළුබඩු ).තවද දේශීය පරිභෝජනය සඳහා වී වගාව ද ( හෙල් මළු ක්‍රමයට )සකස් කල කුඹුරු වලට ප්‍රසිද්ධිය.වානිජමය වශයෙන් තේ වගා කිරීමද සිදුකරයි.තවද මැණික් කර්මාන්ත සඳහා ද ප්‍රසිද්ධියක් උසුලන නගරයකි.

බලංගොඩ නගරයේ  ස්ථාපිත වු සංචාරක කර්මාන්තය ද දැකිය හැකිය.සමනල වැව,බෙලිහුල්ඔය,කල්තොට ජනප්‍රිය ස්ථාන වේ.

http://t.me/TheBalangoda

ආශ්‍රිත ලිපි

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ඊශ්‍රායලයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්මාළුඇල්ගීශ්‍රී ලංකාවේ පළාත්පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයඅමරදේවබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාගෝඨාභය රාජපක්ෂදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමපරිගණක මෙහෙයුම් පද්ධතිසජිත් ප්‍රේමදාසමනෝ විශ්ලේෂණවාදයඉංග්‍රීසි භාෂාවපළමුවන ලෝක යුද්ධයදියවඩන නිලමේපරාක්‍රම සමුද්‍රයලේනාශ්‍රී ලංකාවේ අපරාධමූලික ජීවන නිපුණතාලෝවැඩ සඟරාවපාලිත තෙවරප්පෙරුමසංජානනයස්ටීවන් හෝකිංසිංහල රාජධානියබුද්ධ චරිතයශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියආගම්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්උඩරට නැටුම්ශ්‍රී ලංකාවේ කැටයම් කලාවධම්මපදයඉතිහාසයමැක්සිම් ගෝර්කිඇසළ (ගස)සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්පළමුවන පරාක්‍රමබාහු රජදිළිඳුබවනියඟයදන්ත කුමරු හේමමාලා කුමරියවන්නම්කොහාගිරවුප්ලූටෝරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයඅර්ථයදෙවන ලෝක යුද්ධයජොහන්නස් කෙප්ලර්වළි කුකුළාභික්ෂූන් වහන්සේසිදත් සඟරාවෆේස්බුක්අධ්‍යාපන මනෝ විද්‍යාවඑදිරිවීර සරච්චන්ද්‍රදුටුගැමුණුගේ පාලනය සමයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවතාක්‍ෂණයආපදා‍ කළමනාකරණයසිංහල සාහිත්‍යයවෛද්‍යවරයාසිංහල මිණුම් ඒකකදස මහා යෝධයෝනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.රතු දත්ත පොතමානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසුඅභිප්‍රේරණයසන්දේශ කාව්‍යශ්‍රී ලංකා‍ අලියාසීගිරි ඉතිහාසයලිංගිකත්ව අධ්‍යාපනයසනත් ජයසූරියදියවැඩියාවෙහි රෝග ලක්ෂණපුරාවිද්‍යාවසන්නි යකුමමන්ද පෝෂණයපයිතගරස් ප්‍රමේයය🡆 More