පහළ පෘථිවි කක්ෂය

පහළ පෘථිවි කක්ෂයක් යනු පෘථිවියට ආසන්නව පිහිටා ඇති පෘථිවි කේන්ද්‍රීය කක්ෂයකි.

සාමාන්‍යයෙන් මිනිත්තු 128 කට අඩු කක්ෂීය කාලාවර්තයක් සහ 0.25 ට අඩු උත්කේන්ද්‍රතාවකින් යුතු කක්ෂයක් පහළ පෘථිවි කක්ෂයක් ලෙස සැළකේ. අභ්‍යාවකාශයේ ඇති කෘතීම වස්තූන් ගෙන් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ පහළ පෘථිවි කක්ෂයේ ය.

"පහළ පෘථිවි කක්ෂ කලාපය" (LEO region) යනු පොළොවේ සිට කි.මී. 2,000 ක් දක්වා විහිදෙන අවකාශයයි. මෙම කලාපය හරහා යන වස්තූන් ගැන නිරන්තරයෙන්ම අවධානය යොමු කෙරෙනුයේ ඒවා පහළ පෘථිවි කක්ෂවල ඇති චන්ද්‍රිකා වල ගැටීමේ අවධානමක් ඇති නිසා ය.

අද වනවිට දියත් කර ඇති සියලුම මිනිසුන් සහිත අභ්‍යාවකාශ මධ්‍යස්තාන පහළ පෘථිවි කක්ෂයෙහි පිහිටුවා ඇත. 1968 සිට 1972 දක්වා සිදු කෙරුණු ඇපලෝ මෙහෙයුම් මගින් මිනිසුන් ප්‍රථම වරට පහළ පෘථිවි කක්ෂයෙන් පිටතට ගමන් කරන ලදී. ඇපලෝ වැඩසටහන අවසන් වීමෙන් පසු මේ දක්වා කිසිම මිනිසුන් සහිත අභ්‍යාවකාශ ගමනක් පහළ පෘථිවි කක්ෂයෙන් පිටතට ගොස් නැත.

Tags:

කක්ෂීය කාලාවර්තය

🔥 Trending searches on Wiki සිංහල:

පොළොන්නරුව (බහුරුත්හරණය)සන්නිවේදනයශ්‍රී ලංකාවේ ඉතිහාසයඅප්‍රේල්ඕ‍සෝන් වියනචන්ද්‍රයාවසභ රජබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්මාර්ටින් වික‍්‍රමසිංහඅපද්‍රව්‍ය කළමනාකරණයයුගල පද, සිංහල භාෂාවමිනිසාගේ ස්නායු පද්ධතියගිරවුශ්‍රී ලංකා යුද්ධ හමුදාවජපානයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියකම්කරු නීතියහෙද සේවයෙහි ඉතිහාසයඅළු කෑදැත්තාබසවක්කුලම වැවමහා ප්‍රජාපතී ගෝතමීආදිවාසීන්හලාවතමාතලේ කැරැල්ලපරිගණක මෙහෙයුම් පද්ධතිජන සන්නිවේදනයසිරිමාවෝ බණ්ඩාරනායකපෘථිවිය මත මූලද්‍රව්‍යවල සුලභතාවශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඇසළ (ගස)අප අවට පරිසරයලිංගික සංසර්ගයශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයබ්‍රසීලයසෞඛ්‍යයඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවපොන්නම්බලම් රාමනාදන්මහින්දාගමනයදේශපාලන විද්‍යාවසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමලංකා ඉතිහාසය-මහාවංශය යනුචතුරස්‍රයභික්ෂු සාසනයඅටමස්ථානවැව්ලේනව යොවුන්වියථූපාරාමයක්‍ෂීරපායි සත්තුජලගැල්මලේ ගැලීමශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයඝනත්වයශ්‍රී ලංකා‍ අලියාකාව්‍යශේඛරයවට්ස්ඇප්පාකිස්ථානයවලාකුළු පරිගණනයබළලාඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණරසායනික සූත්‍රපුරාවිද්‍යාවඅනුරාධපුර පෞරාණික නගරයවළි කුකුළාවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංග1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ලිංගාශ්‍රිත රෝගසිබිල් වෙත්තසිංහබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.සාහිත්‍යයරත්න ශ්‍රී විජේසිංහශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණ🡆 More