නියමුවන් රහිත ගුවන් යානය

මිනිසුන් රහිත ගුවන් යානා යනු නියමුවකු රහිත ගුවන් යානා වේ.

දුරස්ථ පාලක මඟින් පාලනය හෝ පෙර සැලසුම් කළ ගුවන් සැලසුම් මත පාදකව හෝ වඩාත් සංකීර්ණ ගතික ස්වයංක්‍රිය පද්ධති මත පාදකව පියාසර කළ හැකිය. මේවා යළි පිරික්සුම හා ප්‍රහාරය සඳහා විවිධාකාර යුධ කටයුතුවල දී භාවිතා වේ. මානව නිරීක්ෂකයෙක් අවධානමකට ලක් වූ අවස්ථා, අපරාධ දර්ශනවල පොලිස් නිරීක්ෂණය, ස්වභාවික විපතක දී යළි පිරික්සුම් කටයුතු සඳහා වැනි සිවිල් යෙදවුම්වලදී වැඩි වශයෙන් භාවිතා වේ. මිනිසුන් සහිත ගුවන්යානාවක් යෙදවීමට උචිත නොවන වඩාත් නීරස, අසික්කිත, භයානක මෙහෙයුම් සඳහා UAV භාවිතා වේ.

නියමුවන් රහිත ගුවන් යානය
RQ-2 PIONEER යානාවක් මෙය ගල්ෆ් හා ඉරාක යුද්ධවල දී එක්සත් ජනපද හමුදාව විසින් යොදාගත් යළි පිරික්සුම් යානා වේ. මේවා අතුරින් බහුතරය ස්ථාවර ගුවන් යානා, MQ-8B ගුවන් ඔත්තු බලන්නා වැනි භ්‍රමනක යානා වේ.

හැඩයෙන්, ප්‍රමාණයෙන්, ගති ලක්ෂණයෙන් හෝ සැකසුමෙන් මේවායේ ඉහළ විවිධත්වයක් පවතී. මේවා මිසයිලවලින් වෙන් කර හඳුනාගැනීමට අර්ථ දක්වා ඇත්තේ ප්‍රහාරය දරා සිටීමට හැකි ජෙට් මඟින් හෝ අනුවැටුම් එංජිමක් මඟින් බල ගැන්වෙන රථයක් ලෙසය. කෘස් මිසයිල UAV යටතට නොගැනේ. ඊට හේතුව වන්නේ වෙනත් මාර්ගෝපදේශිත මිසයිල මෙන් තමාම ආයුධයක් ලෙස ක්‍රියාකරන බැවින් හා යළි භාවිතා කළ නොහැකි නිසාවෙනි. එසේ වුවත් එයද මිනිසුන් රහිත වන අතර ඇතැම්විට දුරස්ථ පාලිත විය හැකිය.

UAV යන පදය ඇතැම්විට UAVS ලෙස දික් කෙරේ. (මිනිසුන් රහිත ගුවන් යානා රථ පද්ධතීන්) ෆෙඩරල් ගුවන් අධිකාරිය මිනිසුන් රහිත ගුවන් යානා පද්ධතිය යන වර්ගය පිළිගෙන ඇති අතර එය මුලින්ම හඳුන්වා දුන්නේ එක්සත් ජනපද නාවික හමුදාව විසින්ය. මේවා භූමි නවාතැන් හා වෙනත් මූලයන් සහිත හුදු ගුවන් යානා නොව පද්ධති බව ඔවුන් විසින් හුවා දක්වන ලදහ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවශ්‍රී ලංකාවේ නීති පද්ධතියනිෂ්පාදන හැකියා මායිමත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාබුද්ධ චරිතයපයිතගරස් ප්‍රමේයයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවපුත්තාණ්ඩුනියුමෝනියාවශ්‍රී ලංකාවේ පළාත් මල්වළගම්බා රජමල්භගමණියප්ලූටෝමෛත්‍රීපාල සිරිසේනපංච නීවරණආකල්පඅපද්‍රව්‍ය කළමනාකරණයසිංහල හින්දු අලුත් අවුරුද්දසිංහල ප්‍රස්ථාව පිරුළුලිංගික සංසර්ගික ඉරියව්උසස් පෙළ දේශපාලන විද්‍යාවරක්‍ෂණයසීගිරි ඉතිහාසයශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවනිදහස් දිනය (ශ්‍රී ලංකාව)රඹුටන්උපත් අනුපාතිකයරාජ්‍ය නොවන සංවිධානඉරානයවැව්පෙර පාසල්ඇඩොල්ෆ් හිට්ලර්උෂ්ණත්වයඅෂ්ඨ විද්‍යාවෙදනලාවශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවසීගිරි ගීදියවැඩියාවඩයි⁣නෝසරයන්ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාඅර්ථයආර්ථික විද්‍යාවඉස්ලාම්දහඅට සන්නියපයිතගරස්දෙමළ භාෂාවසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුක්‍ෂුද්‍රජීව විද්‍යාවක්ෂුද්‍ර ජීවීන්මද්දුම බණ්ඩාරශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාවැදි ජනයාහින්දු ධර්මයසොළොස්මස්ථානබැක්ටීරියාකෞතුකාගාරශ්‍රී ලංකාවේ වල් පැලැටිමහනුවරසෝඩියම්මහගම සේකරදන්ත කුමරු හේමමාලා කුමරියඋකුස්සාදරු නැලවිලි ගීශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවධර්මදූත ලූක් තුමාශ්‍රී ලංකාවේ දියඇලිනායයෑම්සමාජයආදිවාසීන්චාමර වීරසිංහඌව වෙල්ලස්ස කැරැල්ලක්ෂුද්‍ර ජීවීන් සහ රෝගයශෝදරාඒබ්‍රහම් ලින්කන්රූපවාහිනියසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයකොළඹ විශ්වවිද්‍යාලයඊශ්‍රායලය🡆 More