නයිල් ගඟ

නයිල් ගඟ උතුරු අප්‍රිකාවේ උතුරට ගලන ප්‍රධාන ගංගාවක් වන අතර එය ලොව දිගම ගඟ ලෙස ද සැළකෙයි.

031°06′E / 30.167°N 31.100°E / 30.167; 31.100

එහි දිග කිලෝමීටර් 6,650කි. එය විශාල ඩෙල්ටාවකින් අවසන් වන අතර ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාව අසලින් මධ්‍යධරණී මුහුදට වැටෙයි.

නයිල්
ගඟ
නයිල් ගඟ
The Nile's watershed
රටවල් ඉතියෝපියාව, Sudan, ඊජිප්තුව, Uganda, Democratic Republic of the Congo, Kenya, Tanzania, Rwanda, Burundi, South Sudan
Cities Jinja, Juba, Khartoum, කයිරෝ
Primary source White Nile
 - elevation
 - coordinates 02°16′56″S 029°19′53″E / 2.28222°S 29.33139°E / -2.28222; 29.33139
Secondary source Blue Nile
 - coordinates 12°02′09″N 037°15′53″E / 12.03583°N 37.26472°E / 12.03583; 37.26472
Source confluence near Khartoum
Mouth
 - elevation
 - coordinates 30°10′N 031°06′E / 30.167°N 31.100°E / 30.167; 31.100 
Length 6,650 km (4,132 mi)
Width 2.8 km (2 mi)
Basin 3,400,000 km2 (1,312,747 සතරැස් සැත)
Discharge
 - average සැකිල්ල:Unit discharge
නයිල් ගඟ
නයිල් ගඟේ පිහිටීම
නයිල් ගඟ
ඊජිප්තුවේ කයිරෝ නගරය හරහා ගලන නයිල් ගඟේ දර්ශනයක්

නයිල් ගඟ සෑදෙන්නේ සුදු නයිල් සහ නිල් නයිල් නමැති ප්‍රධාන අතු ගංගා දෙකකිනි. උගන්ඩාවේ වික්ටෝරියා වැවෙන් ආරම්භ වන සුදු නයිල් ගඟ සූඩානය හරහා කාර්ටූම් වෙත ගලන අතර, එහිදී නිල් නයිල් ගඟ මුණ ගැසී ඉන් පසුව ඊජිප්තුව හරහා ගලා යයි. නිල් නයිල් ගඟ ගලා එන්නේ ඉතියෝපියාව හරහා ය. දිනකට ඝන මීටර මිලියන 300ක් පමණ ජලය නයිල් ගඟෙන් මුහුදට වැටෙයි.

පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරය නයිල් ගඟ දෙපස ගොඩ නැඟුණි. ඊජිප්තු පිරමිඩ පිහිටා ඇත්තේ ද නයිල් ගඟ ආසන්නයේය. ඊජිප්තුවේ භූමිය වැඩි වශෙයන් කාන්තාරවලින් සමන්විත වන නිසා එහි භෝග වගාවට අවශ්‍ය ජලය සම්පූර්ණයෙන්ම පාහේ ලබාගන්නේ නයිල් ගඟෙනි. ලෝක ප්‍රසිද්ධ අස්වාන් වේල්ල බැඳ ඇත්තේ නයිල් ගඟ හරහා ඊජිප්තුවේ අස්වාන් නගරයේදී ය.


මූලාශ්‍ර

Tags:

ඊජිප්තුවමධ්‍යධරණී මුහුද

🔥 Trending searches on Wiki සිංහල:

වළගම්බා රජශ්‍රී ලංකා කොටියාසොකරි නාටකයමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයනාගරීකරණය - ශ්‍රී ලංකාසඳකඩපහණපොන්නම්බලම් රාමනාදන්නීතියඑස්. පණීභාරතශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමඅධිකරණයමන්දාකිණිභික්ෂූන් වහන්සේඅටමස්ථානපරිගණක දෘඩාංගසියඹලාඅහිකුණ්ඨකරබින්ද්‍රනාත් තාගෝර්බුද්ධ ප‍්‍රතිමා ශෛලීන්සිංහල රාජධානියශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයමහාවංශයමහනුවරතනි වචන (සිංහල භාෂාව)ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුතෙරේසා මවුතුමියශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයලෝක ජනගහනයශ්‍රී ලංකාවේ ආර්ථිකයශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවක්ෂුද්‍ර ජීවීන්ඕපනායක යෝධ පුස් වැලමනෝවිද්‍යාවඋපුල් ශාන්ත සන්නස්ගලත්‍රිලක්‍ෂණආතර් සී. ක්ලාක්ත්‍රිශික්‍ෂානිදිකුම්බාපණිභාරතකෘෂි කර්මාන්තයආගම්ක්‍ෂීරපායි සත්තුදියවැඩියාවෙහි රෝග ලක්ෂණමහවැලි ගඟඋඩුනුවර ලංකාතිලක විහාරයපුරුෂ ප්‍රජනක පද්ධතියපෙර පාසල්මහනුවර යුගයේ සිතුවම් කලාවසත්තුමර්සලින් ජයකොඩිමුදල්බලශක්ති සංරක්‍ෂණයසමනලයායෝනි මාර්ගයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිනිෂ්පාදන හැකියා මායිමආර්ය අෂ්ඨාංගික මාර්ගයකලා වැවසිංහල පදශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයපරිසර දූෂණයමහියංගනය රජ මහා විහාරයධම්මපදයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්‍රිකුණාමලයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවනිදන්ගත වකුගඩු රෝගයමහින්දාගමනයමයිනානැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ වල් පැලැටිදිළිඳුබවඑවරස්ට් කන්දසිංහල ජනකවි🡆 More