දඬුලේනා

1.දඩුලේනාගේ ස්වභාවය (Ratufa macroura)

Grizzled giant squirrel
දඬුලේනා
The highland subspecies
දඬුලේනා
තර්ජනයට ලක් වීමට ආසන්න (IUCN 3.1)
CITES අනුබද්ධය II (CITES)
විද්‍යාත්මක වර්ගීකරණය edit
Unrecognized taxon (fix): Ratufa
විශේෂය: Template:Taxonomy/RatufaR. macroura
ද්වීපද නාමය
Template:Taxonomy/RatufaRatufa macroura
(Pennant, 1769)
Subspecies
  • R. m. macroura
  • R. m. dandolena
  • R. m. melanochra
දඬුලේනා
Grizzled giant squirrel range
පර්යාය නාම(ය)

Ratufa macroura Phillips, 1931 subspecies sinhala
Ratufa macrurus Blyth, 1859 subspecies albipes
Sciurus ceilonensis Boddaert, 1785
Sciurus ceylonensis Erxleben, 1777
Sciurus ceylonica (Erxleben, 1777)
Sciurus macrourus Pennant, 1769
Sciurus macrourus Kelaart, 1852 variety monatnus
Sciurus macrourus (Kelaart, 1852) variety montana
Sciurus macrura Blanford, 1891
Sciurus tennentii Blyth, 1849
Sciurus zeyllanicus Day, 1693

දඩුලේනා ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වේ. සාමාන්‍යයෙන් වැඩුණු දඩුලේනකුගේ ශරීර ප්‍රමාණය සෙ.සෙ.මි.25-ත් 45ත් අතර වෙයි .ගැහැනු හා පිරිමි සතුන් අතර ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා තරමක් ප්‍රමාණයයෙන් විශාල ය. ඉංග්‍රීසි බසින් Sri Lanka giant Squirrel හදුන්වනු ලබනු අතර දමිළ බසින් பெரிய அனில் නමින්. හදුන්වනු ලබයි.ඝන ලෝම තට්ටුවකින් වැසුණු සම සීත කාලයේදී ඔහුට කාලගුණයට ඔරොත්තු දීමට උදවු වෙයි.ගස් නැගීමට සහ ගසින් ගසට පැනීමට ශූරයෙකු වූ දඩුලේනාට මේ සදහා උදවු වන ප්‍රධානතම දෙය වන්නේ උගේ දිගු ,ශක්තිමත් වලිගයයි


2 .ජීවත්වන ප්‍රදේශ

වනාන්තර වල,තෙත් කලාපීය ප්‍රදේශවල ,වයඹ පළාතේ මොවුන් වැඩි වශයෙන් ජීවත් වෙයි. මීට අමතරව දකුණු ඉන්දියාවේ ද සුළු වශයෙන් දක්නට ලැබෙයි .


3.ආහාර වශයෙන් ගන්නා දේ

  1. පලතුරු
  2. පොල්
  3. ධාන්‍ය වර්ග
  4. ඇතැම් ගස්වල පොතු
  5. කුඩා කෘමි සතුන්

4.මතුව ඇති තර්ජන

දඬුලේනා
ශ්‍රී ලංකා දඩු ලේනා

මෙම සත්ත්වයා දැනට වද වී යාමේ තර්ජනයට ලක්ව ඇත.හිතක් පපුවක් නැති දඩයක්කරුවන්ගේ හා දරුණු විලෝපිකයන්ගේ ගොදුරු බවට ද මේ අහිංසක සත්ත්වයා ගොදුරු වෙමින් ඇත.එමෙන්ම මෙම සත්ත්වයා පොල් වගාවට ද තර්ජනයක් වී ඇත.එනමුත්. ඉතා අහිංසක මේ සත්ත්වයා සුරැකීමට ක්‍රියා කිරීම අපි සැමගේම මහගු යුතුකමක් වේ .අපි ඒ සදහා හදවතින්ම එකතුවෙමු.🤝

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සංගීතයප්‍රේමසිරි කේමදාසශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවකමල් අද්දරාරච්චිඅවුරුදු කුමරිය තේරීමඅභයගිරි විහාරයපරිගණක මෙහෙයුම් පද්ධතිසමනල කන්දහෘදයප්‍රස්තාව පිරුළුඉසුරුමුණි කැටයම්කාවන්තිස්ස රජබුදුන් වහන්සේගෞතම බුද්ධ පරිනිර්වාණයසිංහල ජන නාටකත්‍රිශික්‍ෂාදස මහා යෝධයෝවළි කුකුළාශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයචීනයකාමරංගාඒබ්‍රහම් ලින්කන්ජයලත් මනෝරත්නශ්‍රී ලංකාවේ ජාතික සංකේතඋපත් පාලන කොපුමානව පරිණාමයසොකරි නාටකයපැබ්ලෝ පිකාසෝමුදල්පතොක්කොළඹශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයශ්‍රී ලංකා‍ අලියාලෝ වැඩ සඟරාවයාල ජාතික වනෝද්‍යානයසෞඛ්‍යයගෞතම බුදුරජාණන් වහන්සේමෛත්‍රී බුදුරජාණන් වහන්සේචෛත්‍යශ්‍රී ලංකාවේ නර්තනයන්සාමයපිළිකාඅටසිල්ජලභීතිකාවරබින්ද්‍රනාත් තාගෝර්මහගම සේකරවිජය රජපණිභාරතපරිගණක මෘදුකාංගස්පයිඩර්-මෑන්ක්ෂුද්‍ර ජීවීන්පොළොන්නරුව වටදාගෙයනව අරහාදී බුදුගුණසිංහල මිණුම් ඒකකනියැන්ඩර්තාල්ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවසීගිරියපෘතුගීසි ලංකාවඑමිල් ඩුර්කයිම්මුවාමාතලේ කැරැල්ලටොලමිගේ ලෝක සිතියමසිංහල අත් බෙහෙත්පස්වග මහණුන්ගබ්සාවජාතික ජන බලවේගයපෙර පාසල්ශාකඑස්. පණීභාරතනාජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයරසායනික සූත්‍රසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුසඳකඩපහණකොට්ටම්බානීතිය - හැඳින්වීම🡆 More