ටොලමි X ඇලෙක්සැන්ඩර් I

ටොලමි X ඇලෙක්සැන්ඩර් I (පුරාතන ග්‍රීක:Πτολεμαῖος Ἀλέξανδρος, Ptolemaĩos Aléxandros) යනුවෙන් හඳුන්වන්නේ ක්‍රි.පූ.

110 සිට 109 දක්වා සහ ක්‍රි.පූ. 107 සිට 88 දක්වා ඊජිප්තුව පාලනය කළ රජ කෙනෙකි.

දිවිය

ඔහු ටොලමි VIII ෆිස්කන් පාරාවෝවරයාගේත් IIIවන ක්ලියෝපැට්රා රැජිනියගේත් පුත්‍රයායි. ඔහුගේ මව විසින් ඔහුගේ සොයුරා වූ ටොලමි IX ලැතිරොස්ව බලයෙන් පහ කිරීමෙන් පසු, ක්‍රි.පූ. 110දී ඔහු සිය මව සමග හවුල් පාලනයක් ගෙනගියේ ය. කෙසේනමුත්, ක්‍රි.පූ. 109දී IXවන ටොලමි විසින් ඔහුව බලයෙන් පහකරන ලදී. ක්‍රි.පූ. 107දී ඔහු යලිත් වරක් රජු බවට පත් විය. එසේම ඇගේ මව සමග සම-අනුරාජ පදවිය හෙබවී ය. ක්‍රි.පූ. 101දී සිය මෑණියන්ව මරා දැමූ ඔහු, තනිව හෝ සිය භාර්යාව/ලේලිය වූ IIIවන බෙරෙනිස් සමග රාජ්‍ය පාලනය සිදුකළේ ය.

ඔහු මිය යන විට, IXවන ටොලමි නැවත වරක් සිහසුන හිමි කරග්තතේ ය. IXවන ටොලමි මියයන විට Xවන ටොලමිගේ භාර්යාව වූ IIIවන බෙරෙනිස් මාස හයක් රාජ්‍ය පාලනය සිදුකළා ය.

සටහන්

මූලාශ්‍ර

බාහිර සබැඳි

ටොලමි X ඇලෙක්සැන්ඩර් I
උපත:  ? මරණය: ක්‍රි.පූ. 88
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ටොලමි IX
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 110 - 109
ක්ලියෝපැට්රා III සමග
අනුප්‍රාප්තික
ටොලමි IX
පූර්වප්‍රාප්තිකයා
ටොලමි IX
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 107 - 88
ක්ලියෝපැට්රා III සහ බෙරෙනිස් III සමග
අනුප්‍රාප්තික
ටොලමි IX

Tags:

ටොලමි X ඇලෙක්සැන්ඩර් I දිවියටොලමි X ඇලෙක්සැන්ඩර් I සටහන්ටොලමි X ඇලෙක්සැන්ඩර් I මූලාශ්‍රටොලමි X ඇලෙක්සැන්ඩර් I බාහිර සබැඳිටොලමි X ඇලෙක්සැන්ඩර් Iපුරාතන ඊජිප්තුවපුරාතන ග්‍රීක

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජචතුරාර්ය සත්‍යයරංජිත් සියඹලාපිටියමානව අයිතිවාසිකම්විවාහ නීතිය - ශ්‍රී ලංකාසීතාවක රාජධානියසෛලය (ජීව විද්‍යාව)ශ්‍රී ලංකාවේ පුරාවස්තුමාර්තුපටිච්චසමුප්පාදයසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රථේරවාද බුදු දහමසතර සෘධිපාදමාධ්‍යවිකිලෝක ජල දිනයකුණකටුවානියඟයසතර අපායවළගම්බා රජඖෂධවේදයජපානයනව යොවුන්වියසිංහල සහ හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවජාතික ගීය - ශ්‍රී ලංකාඅප්‍රේල්ශ්‍රී දළදා මාළිගාවචතුරස්‍රයගොංගාලේගොඩ බණ්ඩාවොලිබෝල්දෙමළ භාෂාවදකුණු පළාත, ශ්‍රී ලංකාවදේවානම්පිය තිස්ස රජබෞද්ධ දිනදසුනගාලු කොටුවවිධායක ඡනාධිපතිශ්‍රී ලංකාවේ නීති පද්ධතියළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාජනතා විමුක්ති පෙරමුණශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවඅමරදේවආර්ථික සංවර්ධනයශ්‍රී ලංකාවතෝමස් අල්වා එඩිසන්ධම්මපදයආයුර්වේදයමාර්ටින් වික‍්‍රමසිංහසොළොස්මස්ථානඇල්බට්‍ අයින්ස්ටයින්මඩොල් දූවවිර පුරන් අප්පුප්‍රථමක සංඛ්‍යාධනවාදයයුරේනස්ථූපාරාමය, අනුරාධපුරප්‍රතිරෝධකයඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුවසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයදඹදෙණිය යුගයමහාසේන රජසඳකඩපහණබැක්ටීරියාජන කවිඋඩරට ගිවිසුමදඹුල්ල රජමහා විහාරයකොස්එවරස්ට් කන්දපුරාවිද්‍යාවශ්‍රී ලංකා ජාතික ගීයඋභය ජීවීන්ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවඅටමස්ථානනෙප්චූන්මුවාපණ්ඩුකාභය රජශ්‍රී ලංකාවේ වල් පැලැටි🡆 More