ජොහෑන් වොල්ෆ්ගෑන් වොන් ගොතේ

ජොහෑන් වුල්ෆ්ගෑන්ග් වොන් ගොතේ (1749 අගෝස්තු 28 – 1832 මාර්තු 22) ජර්මානු ජාතික ලේඛකයෙක් විය.

ජෝර්ජ් එලියට් විසින් ඔහු හඳුන්වනු ලැබුවේ ජර්මනියේ ‍ශ්‍රේෂ්ටතම ලේඛකයා ... හා පෘථිවිය මත ඇවිදින ලද අවසාන සත්‍ය මහා ප්‍රාඥයා ලෙසය. ගොතේ ගේ නිර්මාණ පද්‍ය, නාට්‍ය, සාහිත්‍ය, දේව ධර්මය, මනුෂ්‍යවාදය හා විද්‍යාව යන ක්ෂේත්‍රවල පැතිරී තිබේ. ගොතේ ගේ ‍ලෝක ඉතිහාසයේ එක් ශ්‍රේෂ්ඨතම නිර්මාණයක් ලෙස ප්‍රසිද්ධියට පත් වූ නිර්මාණය වන්නේ කොටස් දෙකකින් යුත් නාට්‍යයක් වූ Faust ය. ගොතේ ගේ අනිකුත් ජනප්‍රිය සාහිත්‍යමය නිර්මාණ අතරට ඔහුගේ පද්‍ය වූ Bildungsroman Wilhelm Meister’s Apprenticeship හා සංදේශ නවකතාවක් වූ The Sorrows of Young Werther ඇතුළත් වේ.

ජොහෑන් වොල්ෆ්ගෑන් වොන් ගොතේ
ජොහෑන් වොල්ෆ්ගෑන් වොන් ගොතේ
වෘත්තියPoet, Novelist, Playwright, Natural Philosopher, Diplomat, Civil servant
ජාතිකත්වයජර්මානු
කාලසීමාවRomanticism
සාහිත්‍යමය සංවිධානයSturm und Drang; Weimar Classicism
සංගණ්‍ය කෘතිය(න්)e.g. Faust; The Sorrows of Young Werther; Wilhelm Meister's Apprenticeship; Elective Affinities
කලත්‍රයා(යන්)Christiane Vulpius

ආභාෂය ලැබූයේ
  • Gellert, Hafez, Herder, Homer, Klopstock, Lessing, Ossian, Rousseau, Schiller, Shakespeare, Spinoza, Winckelmann

ආභාෂයට නතු කලේ
  • Iqbal, Lamarck, Darwin, Hegel, Schelling, Schopenhauer, Carlyle, Kierkegaard, Nietzsche, Nikola Tesla, Turgenev, Steiner, Mann, Hesse, André Gide, Cassirer, Jung, Spengler, Wittgenstein, Grass, Ikeda, Grigol Robakidze, Thomas Pynchon, Prešeren

අත්සනජොහෑන් වොල්ෆ්ගෑන් වොන් ගොතේ

ගොතේ ජර්මානු සාහිත්‍ය හා 18 වන සියවසේ පසුභාගයේ හා 19 වන සියවසේ මුල්භාගයේ වූ වෙයිමර් සම්භාව්‍ය වාද ව්‍යාපාරයේ දී ප්‍රධාන චරිතවලින් එකක් විය. මෙම ව්‍යාපාරය පුනරැද (Enlightenment) , සංවේගාතිශයභාවය, ස්ට්‍රම් අන්ඩ් ඩ්‍රැන්ග් හා රෝමාන්තිකවාදය සමඟ සමපාත වේ. වර්ණ සිද්ධාන්තය යන විද්‍යාත්මක ග්‍රන්ථයෙහි කතුවරයා වූ මොහු ශාක රූප කෘත විද්‍යාව ඔහුගේ නිරන්තර අවධානය සමඟ ඩාවින්ට බලපෑම් එල්ල කරන ලදී. තවද ඔහු වෙයිමර් ආදිපාද ප්‍රදේශයේ රහස් මන්ත්‍රීවරයෙකු ලෙස ද සේවය කරන ලදී.

ගොතේ Weltliteratur (ලෝක සාහිත්‍ය) සංකල්පයේ නිර්මාතෘවරයා විය. තවද ඔහු විසින් එංගලන්තයේ , ප්‍රංශයේ, ඉතාලියේ, පුරාතන ග්‍රීසියේ, පර්සියාවේ , අරාබියේ සාහිත්‍යයන් අනෙක් අය අතරට ගෙන යන ‍ලදී. ජර්මානු දර්ශනය මත ඔහුගේ බලපෑම ‍මිනිය නොහැකි තරම් වේ. ඔහු විසින් හේගල් හා ෂෙලින් පරම්පරා මත විශාල බලපෑමක් එල්ල කරන ලදී. එසේ නමුත් ගොතේ සිතාමතාම විරලීකෘත හැඟීමකින් දර්ශන විද්‍යාව ප්‍රගුණ කිරීමෙන් වැළකී සි‍ටියේය.

ගොතේ ගේ බලපෑම් යුරෝපය පුරා පැතිරුණු අතර ඊළඟ ශත වර්ෂය පුරාවට ඔහුගේ කාර්යයන් සංගීතය, නාට්‍ය, පද්‍ය හා දර්ශන ක්ෂේත්‍රවල ප්‍රධාන ආවේශ ප්‍රභවය විය. බොහොමයක් දෙනා විසින් ගොතේ ජර්මානු භාෂාවේ වඩාත් වැදගත් ලේඛකයා ලෙස හා බටහිර සංස්කෘතියේ වැදගත් චින්තකයන් අතරින් එක් අයෙකු ලෙස සලකනු ලැබේ. කෙසේ නමුත් ඔහුගේ වෘත්තිය ජීවිතයේ මුල් කාලයේ දී චිත්‍ර ශිල්පිය ඔහුගේ සත්‍ය වෘත්තිය නොවනු ඇති බවට ඔහු කල්පනා කරන ලදී. ඔහුගේ ජීවිතයේ පසු කාලයේ දී ඔහු ප්‍රකාශ කර සිටියේ දෘශ්‍ය විද්‍යාවට ඔහු සිදු කරන ලද සේවය අනෙක් සියල්ලටම ඔහුව මත‍කයේ රඳවනු ඇති බව ඔහු බලාපොරොත්තු වන බවයි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මහින්දාගමනයඒබ්‍රහම් ලින්කන්සර්වෝදයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාඌව පළාතආර්ඩුයිනෝස්වභාවික වෘක්‍ෂලතාකාබනික ගොවිතැන්කරණයස්වාභාවික උපද්‍රවසමගි ජන බලවේගයපණ්ඩුකාභය රජඉබූලා වෛරස් රෝගයපිළිකාසිංහල උපසර්ගමුදු කරවලාමාරි කියුරිඅමරදේවඅවුකන බුදු පිළිමයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමගැලලියෝ ගැලලීලෝක පුදුමවිද්‍යා දේවී භණ්ඩාරියූටියුබ්දළදා වහන්සේබුදුගුණ අලංකාරයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයගාලු කොටුවක්‍රි.ව.1818 පළමු නිදහස් සටනගොටුකොලසොලොස්මස්ථානමහනුවර පාසල් නාමාවලියනිශ්ශංක මල්ල රජමත්ද්‍රව්‍යපංච නීවරණමුදල්සේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුමිශ්‍ර සිංහල හෝඩියශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවරතන සූත්‍රයශ්‍රී ලංකාවේ දාගැබ්ජේසුස් වහන්සේශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයයුරෝපයදියවැඩියාවකේතුවහෘදයාබාධයඇදුමදේශපාලන විද්‍යාවඅංගුලිමාල පිරිතථූපාරාමය, අනුරාධපුරරන්ජන් රාමනායකG.C.E. (General Certificate of Education) Ordinary Level (Sri Lanka)ඉන්දියාවේ දේශපාලන පක්ෂනර්තනයකම්කරු නීතියඅන්වීක්ෂයඉරානයරක්‍ෂණයසිංහල මිණුම් ඒකකරන්මසු උයනදාගැබ්චාල්ස් බැබේජ්එච්. ඇල් ද සිල්වානිවනඅටුවාඑදිරිවීර සරච්චන්ද්‍රඅනුරාධපුර පෞරාණික නගරයඡායාරූප ශිල්පීඋද්ධමනයටී.බී. ජයාගොක් කලාවසත්ත්ව වංශඉස්ලාම්අග්නිදිග ආසියාවගෞතම බුදුන්ගේ ධාතූන්🡆 More