කේට් වින්ස්ලෙට්: බ්‍රිතාන්‍ය නිළිය

කේට් එලිසබෙත් වින්ස්ලෙට් CBE (/ˈwɪnzlɛt/; උපත 1975 ඔක්තෝබර් 5) යනුවෙන් හැඳින්වෙන්නේ ඉංග්‍රීසි නිළියකි.

ඇය වඩාත්ම ප්‍රකටව ඇත්තේ ස්වාධීන චිත්‍රපටවල, විශේෂයෙන්ම ඓතිහාසික නාට්‍ය චිත්‍රපටවල ඇය නිරූපණය කළ චරිත නිසායි. වින්ස්ලෙට් සම්මාන ගණනාවක් හිමිකරගෙන ඇති අතර, ඒ අතර බ්‍රිතාන්‍ය ඇකඩමි චිත්‍රපට සම්මාන තුනක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන හතරක් ද වන අතර, ඇය ඇකඩමි, එමී, සහ ග්‍රැමී සම්මාන ත්‍රිත්වයම ලද ශිල්පීන් අතලොස්ස අතුරින් අයකු ද වේ.

කේට් වින්ස්ලෙට්

CBE
කේට් වින්ස්ලෙට්: බ්‍රිතාන්‍ය නිළිය
වින්ස්ලෙට් 2017 ටොරන්ටෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙල හි දී
උපත
කේට් එලිසබෙත් වින්ස්ලෙට්

5 ඔක්තෝබර් 1975 (1975-10-05) (වයස 48)
රීඩිං, බර්ක්ෂයර්, එංගලන්තය
අධ්‍යාපනයරෙඩ්රූෆ්ස් තියටර් ස්කූල්
රැකියාවනිළිය
සක්‍රීය වසර1991–වර්තමානය
කෘතීන්
සම්පූර්ණ ලැයිස්තුව
කලත්‍රයා(යන්)
  • ජිම් ත්‍රියපල්ටන් (වි. 1998; දික්කසාදය 2001)
  • සෑම් මෙන්ඩිස් (වි. 2003; දික්කසාදය 2011)
  • එඩ්වඩ් ඇබෙල් "නෙඩ් රොකන්රෝල්" ස්මිත් (වි. 2012)
දරුවන්3
සම්මානසම්පූර්ණ ලැයිස්තුව

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

Tags:

උදවු:IPA/Englishවිකිපීඩියා:IPA for English

🔥 Trending searches on Wiki සිංහල:

පරාක්‍රම සමුද්‍රයයාපහුවහික්කඩුවඅයිසැක් නිව්ටන්සිඟාලෝවාද සූත්‍රයසිංහල න-ණ ල-ළ බේදයප්‍රතිජීවකරුහුණ විශ්වවිද්‍යාලයයසිංහල නාම විශේෂණධවල පත්‍රිකාවතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයඖෂධවේදයඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපස්ත්‍රී ස්වයං වින්දනයවියුණු සටහනහික්කඩුවේ සුමංගල තෙරණුවෝදුක්ඛපොරොන්දමසයිප්‍රස්බලශක්ති සංරක්‍ෂණයපොසිලපරිසර පද්ධතික්‍රි.ව.1818 පළමු නිදහස් සටනශිලා ගෝලයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවපළමුවන ලෝක යුද්ධයවාග් විද්‍යාවආකිමිඩීස්නියඟයසුදු බිංදුමදෙමළ භාෂාවවෙබ් බ්‍රව්සරසිංහල භාෂාවබිල් ගේට්ස්උපායශීලී සැලසුම්කරණයඑඩ්වින් විජයරත්නකුඹල් සකදුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත (ශ්‍රී ලංකා)තෛපොංගල්ගෝලීය ආර්ථීක අර්බුදආයුර්වේදයසීගිරි බිතු සිතුවම්සතරවරම් දෙවිවරුපෘතුගීසි ලංකාවමහියංගනයඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ ඉතිහාසයවාරියපොල ශ්‍රී සුමංගල හිමිආපදා‍ කළමනාකරණයගුත්තිල කාව්‍යයලෝක සෞඛ්‍ය සංවිධානයබුධඇදුමසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතලෝකෝපකාරයස්ටීවන් හෝකිංඉසුරුමුණියසුසන්තිකා ජයසිංහප්‍රවේගයතණ්හාශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවශ්‍රී ලංකා ජාතික ගීයඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයමානව සම්පත් කළමනාකරණයආසියාවඅඟහරු ග්‍රහලොවසිංහල මිණුම් ඒකකදිළිඳුබවගස්දේවානම්පිය තිස්ස රජවියළි කළාපයේ පසදිය හොල්මනධනවාදයපාරමිතාඇන්තූරියම්බස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකානව අරහාදී බුදුගුණදකුණු ආසියාව🡆 More