කුක් දිවයින්

කුක් දිවයින් යනු, නවසීලන්තය හා සමග නිදහස් සංගමනයෙහි යෙදෙන දකුණු ශාන්තිකර සාගරයෙහි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයකි.

සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය 240 වර්ග කිලෝමීටර (92.7 වර්ග සැත) ක් වන කුඩා දිවයින් 15 කින් එය සමන්විත වෙයි. කෙසේවෙතත්, කුක් දිවයින්හී විශේෂිත ආර්ථික කලාපය (EEZ), 1,800,000 වර්ග කිලෝමීටර (690,000 වර්ග සැත) ප්‍රමාණයක සාගරය ආවරණය කරයි. .

කුක් දිවයින්

Kūki 'Āirani
කුක් දිවයින් හී කොඩිය
කොඩිය
ජාතික ගීය: Te Atua Mou E
දෙවියෝ සත්‍යය වෙති
කුක් දිවයින් හි පිහිටීම
අගනුවරඅවරුවා
විශාලතම නගරයඅගනුවර
නිල භාෂා(ව)
කථන භාෂා
  • ඉංග්‍රීසි
  • කුක් දිවයින් මවුරි
  • පුකපුකන්
  • රකහන්ගා-මනිහිකි
ජනවාර්ගික කණ්ඩායම්
()
  • 87.7% මවුරි
  • 5.8% කොටසක්-මවුරි
  • 6.5% වෙනත්
ජාති නාම(ය)කුක් දීපවාසියා
රජයව්‍යවස්ථාදායක රාජාණ්ඩුව
• රජ
[ මෙතුල් සන්දිනු හෙට්ටිආරච්චි
• රජුගේ නියෝජිතයා
ශ්‍රීමත් ෆ්‍රෙඩ්රික් ටුටූ ගුඩ්වින්
• අග්‍රාමාත්‍යවරයා
හෙන්රි පූනා
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
සහභාග රාජ්‍යය
• නවසීලන්තයහා සමගින් නිදහස් සංගමනයෙහි යෙදෙමින් ස්ව-රාජ්‍යය
4 අගෝස්තු 1965
• විදේශ සම්බන්ධතාවන්හිදී ස්වාධීන භාවය එජා විසින් පිළිගැනීම
1992
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
240 km2 (93 sq mi) (210වන)
ජනගහණය
• 2006 ජන සංගණනය
19,569 (213වන)
• ඝණත්වය
76/km2 (196.8/sq mi) (124වන)
දදේනි (ක්‍රශසා)2005 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$183.2 මිලියන (අනුස්ථානය නොලද )
• ඒක පුද්ගල
$9,100 (අනුස්ථානය නොලද )
ව්‍යවහාර මුදලනවසීලන්ත ඩොලරය (NZD)
කුක් දිවයින් ඩොලරය
වේලා කලාපයUTC-10 (CKT)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය682
අන්තර්ජාල TLD.ck

කුක් දිවයින්හී ජනගහණය ප්‍රධාන ලෙසින් කේන්ද්‍රගත වන්නේ රෑරටොන්ග (2006 වසරෙහිදී 14,153) දිවයිනෙහි වන අතර, එහි අන්තර්ජාතික ගුවන් තොටුපොලක් වෙයි. නවසීලන්තයෙහි, විශේෂයෙන් උතුරු දිවයිනෙහි, වඩාත් මහත්වූ කුක් දිවයින් වාසී ජනගහණයක් දක්නට ලැබේ. 2006 ජන සංගණනයෙහිදී , 58,008 දෙනෙකු, වාර්ගික කුක් දිවයින් වාසී මවුරි පෙළපතක් සහිත බවට ස්වයං-හැඳිනුමක් සිදු කලහ.

2010–11 මුදල් වර්ෂයේදී, 100,000 පමණ ගමිකයන් දිවයින් වෙතට ගමන් කල අතර එතෙර බැංකුකරණය, මුතු සහ, සාමුද්‍ර සහ පළතුරු අපනයන වලට බෙහෙවින් ඉදිරියෙන් සිටිනසංචාරක කර්මාන්තය, රටෙහි ප්‍රධාන කර්මාන්තය සහ ආර්ථිකයේ ප්‍රමුඛ මූලාංගය වෙයි.

භූගෝලය

කුක් දිවයින් 
කුක් දිවයින් වල සිතියම.

නවසීලන්තයට ඊසාන දෙසින් සහ, ප්‍රංශ පොලිනීසියාව සහ ඇමරිකානු සැමෝවා අතර, දකුණු ශාන්තිකර සාගරයෙහි කුක් දිවයින් පිහිටා ඇත. සාගරයෙහි 2.2 මිලියන කිමී2 ප්‍රමාණයක භූමිප්‍රදේශයක් තුල පැතිරී පිහිටන, ප්‍රධාන දිවයින් 15 ක්, ප්‍රභින්න කාණ්ඩ දෙකකට බෙදා ඇත: කොරල් අතොළු වෙතින් සමන්විත, දකුණු කුක් දිවයින් සහ උතුරු කුක් දිවයින් වෙති.

දිවයින් තැනී ඇත්තේ යමහල්මය ක්‍රියාකාරිත්වය නිසාය; උතුරු කාණ්ඩය පැරණි වන අතර, කොරල් වර්ධනය වෙතින් වැසී ඇති ගිලුනු යමහල් වන, අතොළු සයකින් සමන්විත වෙයි. දේශගුණය සෞම්‍ය සිට නිවර්තන දක්වා වෙයි.

ඉතිහාසය

කුක් දිවයින් 
රෑරටොන්ග හී වෙරළ

කුක් දිවයින් වෙතින් 1154 කිමී දුරක් ඊසාන දෙසින් පිහිටන දිවයිනක් වන ටහිටි වෙතින්, පොයු 6වන සියවසෙහි සංක්‍රමණයවූ පොලිනීසියානු ජනයා වෙතින් කුක් දිවයින පළමුවෙන්ම ජනාවාස වී ඇත.

මහජන නිවාඩුදිනයන්

නිවාඩුදිනයන්
දිනය නම
1 ජනවාරි අළුත් අවුරුදු දිනය
2 ජනවාරි අළුත් අවුරුදු දිනයට පසු දිනය
පාස්කු ඉරුදිනට පෙර සිකුරාදා දිනය මහ සිකුරාදා
පාස්කු ඉරුදිනට පසු දිනය මහ සඳුදා
25 අප්‍රේල් ANZAC දිනය
ජූලි මස තුලදී රරොටොන්ගා සුභාරංචි දිනය
4 අගෝස්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය (ටෙ මේවිය නුයි උත්සව)
26 ඔක්තොම්බර් සුභාරංචි දිනය
25 දෙසැම්බර් නත්තල
26 දෙසැම්බර් බොක්සිං දිනය

18 සැප්තැම්බර් නව රජු පත් වීම

ආහ්‍රිත

Tags:

කුක් දිවයින් භූගෝලයකුක් දිවයින් ඉතිහාසයකුක් දිවයින් ආහ්‍රිතකුක් දිවයින්නවසීලන්තයශාන්තිකර සාගරය

🔥 Trending searches on Wiki සිංහල:

ඉන්දියාවේ දේශපාලන පක්ෂඉන්දුනීසියාවධාතුසේන රජප්ලූටෝජාත්‍යන්තර සම්මත පොත් අංකයඅපද්‍රව්‍ය කළමනාකරණයබුදු දහමකොරල් පරශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවමුතියංගණ රජ මහා විහාරයඔස්ට්‍රලෝපිතකස්ජී‍.බී. සේනානායකශ්‍රී ලංකා රුපියලරුධිර සංසරණ පද්ධතිය (මානව)රන්මසු උයනසිරිත් මල්දමමයිනාමානව අයිතිවාසිකම්හබන් කුකුළාලෝ වැඩ සඟරාවසඳකඩපහ‍ණේ විකාසනයශ්‍රී ලංකාවේ සිනමාවසේනක බිබිලේශ්‍රී ලංකාවේ සර්පයෝජලභීතිකාවක්‍ෂය රෝගයසොළොස් මහා ජනපදශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයඇසළ (ගස)සිඟාලෝවාද සූත්‍රයඇඩොල්ෆ් හිට්ලර්ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කචෛත්‍යනැදුන්ගමුව රාජාඑනසාල්ප්‍රජනක පද්ධතිය - පුරුෂ ප්‍රජනක පද්ධතියශ්‍රී ලංකාවේ මැණික්ශ්‍රී ලංකාවේ දියඇලිසියදිවි නසාගැනීමබලශක්ති සංරක්‍ෂණයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලඩුබායිශ්‍රී වික්‍රම රාජසිංහ රජසී.ඩබ්.ඩබ්. කන්නන්ගරශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයනාගදීප පුරාණ විහාරයසිංහල පිල්ලම්මුත්තයියා මුරලිදරන්උපායමාර්ගික කළමනාකරණයදිලීරසූනන් ඇඟ වැටීමේ ඵලාඵලරසායනික සූත්‍රසාම්ප්‍රදායික සිංහල විවාහනෙල්ලිමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකදඹදෙණිය යුගයආර්ය අෂ්ඨාංගික මාර්ගයනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවහලාවතකුරුඳුලසිත් මාලිංගබෝවන රෝගදුටුගැමුණුගේ පාලනය සමයසිංහල රාජධානිය1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිසනත් ජයසූරියශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවනායකත්වයකොස්මහාවංශයදඹුල්ල රජමහා විහාරයගෝලීය ආර්ථිකයේ අවාසිඉතිහාසයමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවලුණුසියඹලාඔක්සිජන්🡆 More