කතේ කොල්විට්

උපන් නම-Kathe Schmidt Kollwitz
උපත-1867.07.08 ප්‍රශියාවේ කොනිස්බර්ග් හිදී
විපත-1945.04.22 (වයස 77 දී) බොරිට් බර්ග්හිදී
ජාතිය-ජර්මන්
ව්‍යාපාරය-ප්‍රකාශන වාදය
බලපෑම් එල්ල වූවන්-මැක්ස් ක්ලිංගන්
බලපෑම් ලක්වූවන්-නිකොලොයිටොනිසා

Kathe Kollwitz යනු ජර්මානු චිත්‍ර ශිල්පියෙක් , මුද්‍රණ නිර්මාපකයෙක් හා ප්‍රතිමා ශිල්පියෙක් වන අතර 20 වන ශත වර්ෂයේ මුල් භාගයේ මානවීය පසුබිමට දායක වු නිර්මාණ කරුවෙකි. අවසානාවන්ත ලෙස ඔහුගේ නැඹුරුව පැවතියේ වඩාත් ප්‍රසිද්ධව සිතුවම් කරණය, නිරේඛනය ලී කැටයම් හා ශෛල්‍යමය නිර්මාණ තුළින් දුප්පත්කමේ කුසගින්නේ හා යුද්ධයේ ගොදුරු වැළද ගැනීමටය. ආරම්භයේදී ඔහුගේ නිර්මාණ පාදක වුයේ ස්වභාවික වාදය වන අතර පසුව ප්‍රකාශන වාදි ගති ගුණ මත පාදක වු නිර්මාණ සිදු කළේය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවඅනුරාධපුර යුගයපන්සියපනස් ජාතක පොතකාර්මික විප්ලවයමුස්ලිම්උඩරට නැටුම්පරිසර දූෂණයනව අරහාදී බුදුගුණරඹුටන්එක්සත් ජනපදයක්‍ෂුද්‍රජීව විද්‍යාවපහතරට නැටුම්තෙත් කලාපයේ ශාක විවිධත්වයමානව කායච්ඡේද විද්‍යාවසෝවාන්ස්ත්‍රී ස්වයං වින්දනයහරිතාගාර ආචරණයවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයචන්ද්‍ර මාස ක්‍රමයසත්ත්ව ප්‍රඡාව වඳවී යාමශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)සොරබොර වැවශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවදුටුගැමුණුගේ පාලනය සමයලෙප්ටොස්පයිරෝසිස්සෞඛ්‍යයමානව පරිණාමයරාජ්‍ය සේවා කොමිෂන් සභාවසාම්ප්‍රදායික සිංහල විවාහතනි වචන (සිංහල භාෂාව)මුඛ සංසර්ගයශ්‍රී ලංකා පොදුජන පෙරමුණදෙවන ලෝක යුද්ධයසිංහබාහුශ්‍රී ලංකාවේ ආර්ථිකයවළි කුකුළාඅළු කෑදැත්තාඉන්දියාවේ දේශපාලන පක්ෂඅමරදේවසිංහල න-ණ ල-ළ බේදයරූපවාහිනියේ සාමාජීය බලපෑමසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාආතර් සී. ක්ලාක්දුටුගැමුණු රජඌව වෙල්ලස්ස කැරැල්ලඑදිරිවීර සරච්චන්ද්‍රනිල් අවරියගූගල්ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවපර්යේෂණපෘතුගීසි ලංකාවමයිනාරතන සූත්‍රයශ්‍රි ලංකාවේ පාසල්‍දේශගුණික විපර්යාසහින්නෝන්මාදයනෙළුම්මුතියංගණ රජ මහා විහාරයකොරල් පරඉබ්බන්කටුව මහශිලා සුසානයතිරසාර සංවර්ධනයජාතික ගීය - ශ්‍රී ලංකාජයමංගල ගාථාක්‍ෂීරපායි සත්තුමහනුවර යුගයේ සිතුවම් කලාවඅපරාධලාදුරුසිංහල සන්ධිවිදුලිය ජනනය කිරිමේ ක්‍රමහෙද සේවයෙහි ඉතිහාසයනත්තලකලාවසකස්කඩසෝඩියම්ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවදිළිඳුබව🡆 More