ඉන්දියාවේ දේශපාලනය

ඉන්දියාව යනු, ඉන්දියාවේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන්නාවූද ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා රජයේ ප්‍රධානියා වන්නාවූද ෆෙඩරල් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් වන බැවින්, ඉන්දියාවේ දේශපාලනය (හින්දි:भारतीय राजनीति) සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරවය.

ඉන්දියාව විසින් ද්විත්ව ආණ්ඩුක්‍රමයක්, එනම් මධ්‍යයේ සංගමයක්ද පර්යන්තයේ ප්‍රාන්තද අඩංගු ද්විත්ව රජයක් පවත්වාගෙන යයි. මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් යන ද්වයෙහිම, සංවිධානය, බලතල සහ සීමාවන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් අර්ථ දක්වා ඇති අතර, එය ලිඛිත, දෘඩ සහ උත්තරීතර යැයි සැලකෙයි, එනම් ජාතියෙහි නීති එය පරිදී විය යුතුයි. ඉන්දියානු ෆෙඩරේෂනයෙහි ප්‍රාන්තයන් නිරූපනය කරන උත්තර මන්ත්‍රී මණ්ඩලයක්ද, එනම් රාජ්‍ය සභා, සමස්තයක් වශයෙන් ඉන්දියාවේ ජනතාව නිරූපණය කරන පහළ මන්ත්‍රී මණ්ඩලයක්ද, එනම් ලෝක් සභාව, වෙතින් සමන්විත ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයක් සඳහා අවකාශයක් සපයා ඇත. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ස්වාධීන අදිකරණයක් සපයන අතර එහි අග්‍රස්ථය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. මෙම අධිකරණය වෙත පැවරී ඇති විධි නියෝගය වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකගැනුම, මධ්‍යම රජය සහ ප්‍රාන්ත අතර හා ප්‍රාන්ත-අතර ඇතිවන ආරාවුල් සමථයට පත් කිරීම සහ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන කිසියම් මධ්‍යම හෝ ප්‍රාන්ත නීති ශුන්‍ය කිරීම වෙයි.


ආශ්‍රිත

Tags:

ද්වි මණ්ඩලරාජ්‍ය සභාසන්ධීය රාජ්‍යය

🔥 Trending searches on Wiki සිංහල:

එස්‌. මහින්ද හිමිපොන්නම්බලම් රාමනාදන්කොහොඹවියපත් වීමචෛත්‍යකළු වදුරාදඹදෙණිය යුගයකන්‍යා පටලයජාත්‍යන්තර සම්මත පොත් අංකයප්‍රතිරෝධකයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවලෝක ජනගහනයඉස්ලාම්සමාජවාදයනිරවි යුද්ධයදකුණු පළාත, ශ්‍රී ලංකාවලුණුරජරටසිංහල පදකුරුල්ලෝශ්‍රී ලංකාවේ නර්තනයන්සිංහරාජ වනාන්තරයරූපවාහිනියආයුර්වේදයඩෙල්ටාඅලෙවිකරණයරතන සූත්‍රයලෝ වැඩ සඟරාවවැලිවිට සරණංකර හිමිකාලස් පුයිජ්දෙමොන්මාර්ටින් වික්‍රමසිංහස්ත්‍රී පුරුෂ භාවයඅයිසැක් නිව්ටන්ධර්මදූත ලූක් තුමාබිලාවල් රාගයකුරුඳුගැලලියෝ ගැලලීක්‍රිස්තියානි ආගමශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයශ්‍රී ලංකාවේ ආර්ථිකයදියවඩන නිලමේඅනගාරික ධර්මපාලකෝට්ටේ යුගයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවදෙවොල් මඩුවලේ ගැලීමත්‍රිවිද්‍යාශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියකළමනාකරණයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවරන්කොත් වෙහෙරගෞතම බුදුරජාණන් වහන්සේශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්පණීභාරතවිවාහයස්තූපඉබ්බන්කටුව මහශිලා සුසානයහිසරදයවිමලරත්න කුමාරගමදඬුලේනාශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවලෝවැඩ සඟරාවශාකඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තත්‍යාග (නීතිය)උකුස්සාශ්‍රී ලාංකීය සංස්කෘතියමුදු කරවලාධර්ම සංගායනාශ්‍රී ලංකා මහ බැංකුවහෙළ ගණන් ක්‍රමයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවබුද්ධඝෝෂ හිමිමානව සැකිලි පද්ධතියබුද්ධ චරිතයසජිත් ප්‍රේමදාස🡆 More