එමී සම්මාන

එමී සම්මාන ප්‍රදානය රූපවාහිනී වැඩසටහන් නිර්මාණය සඳහා පවත්වන්නක් වන අතර එය පී බොඩි (Peabody) සම්මාන උළෙලට සමානකම් දක්වයි.

නමුත් එමී සම්මාන උළෙල විනෝදාත්මක වැඩ සටහන් සඳහා වැඩි අවධානයක් යොමු කරන අතර එය රූපවාහිනී ක්ෂේත්‍රයේ ඔස්කාර් සම්මාන උළෙල ලෙස හැඳින්වේ.

එමී සම්මාන
ගොනුව:EmmyAward.png
ප්‍රදානය කරනු ලබන්නේහොඳම රූපවාහිනී වැඩසටහන්වලට
සම්මාන ලබා දෙන්නේATAS/NATAS
පවත්වනු ලබනු රටඇමරිකා එක්සත් ජනපදය
මුල් වරට සම්මාන ලබා දුන්නේ1949 දීය
නිල වෙබ් අඩවියATAS Official Emmy website
NATAS Official Emmy website
ඉදිරිපත් කරන්නේAcademy of Television Arts & Sciences, National Academy of Television Arts and Sciences Edit on Wikidata
වෙබ්අඩවියhttps://www.emmys.com/awards, https://emmyonline.tv/ Edit on Wikidata

එකිනෙක හා සම්බන්ධකම් පවත්වන නමුත් වෙන් වෙන්ව පවතින එමී සම්මාන ප්‍රදානය කරනු ලබන සංවිධාන පහත දැක්වේ.

  • රූපවාහිනී කලා හා විද්‍යා පිළිබඳ ඇකඩමිය - මෙමඟින් ක්‍රීඩා හැර අනෙකුත් විනෝදජනක වැඩසටහන් ආවරණය කරනු ලබයි.
  • රූපවාහිනී කලා හා විද්‍යා පිළිබඳ ජාතික ඇකඩමිය - මෙමඟින් දිවා කාලයේ, ක්‍රීඩා, ප්‍රවෘත්ති හා වාර්තාගත වැඩසටහන් විකාශනය කරනු ලබයි.
  • රූපවාහිනී කලා හා විද්‍යා පිළිබඳ අන්තර්ජාතික ඇකඩමිය - මෙමඟින් සියළු නිෂ්පාදිත වැඩසටහන් ගරු කරන අතර මූලිකවම එක්සත් ජනපදයෙන් පිටත විකාශනය කරනු ලබයි.

එක්සත් ජනපදය තුළ වඩාත් ප්‍රසිද්ධ එමී සම්මාන වන්නේ ප්‍රයිම් ටයිම් එමී සම්මාන හා ඩේ ටයිම් එමී සම්මානයි. එම වර්ග දෙකම ක්‍රියේටිව් ආර්ට්ස් එමී සම්මාන ලෙස වර්ගීකරණය කර ඇත.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුයෝනි මාර්ගයසත්ත්‍ව විවිධත්වයවාරියපොල ශ්‍රී සුමංගල හිමිඑස් පහ (5S) ක්‍රමයමුඛ සංසර්ගයපංච මහා වාදහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයහිරුකාල් මාක්ස්අටසිල්මහා මංගල සුත්‍රයඋසස් පෙළ දේශපාලන විද්‍යාවඇල්බට්‍ අයින්ස්ටයින්මහාවංශයනුවර වැවපොරොන්දම්ආර්ය අෂ්ඨාංගික මාර්ගයදෙමළ ජනතාවහලාවතඋඩරට නැටුම්පළමුවන ලෝක යුද්ධයප්ලේටෝරතු දත්ත පොතශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයකාමාවචර ලෝකමුගලන් රහතන්වහන්සේවට්ස්ඇප්සමනල කන්දඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තසෙංකඩගල රාජධානියක්ෂුද්‍ර ජීවීන්ඇල්බර්ට් එලිස්තාප රසායනයශාන්ති නිකේතන විද්‍යාපීඨයපරිගණක මෘදුකාංගමහා ප්‍රජාපතී ගෝතමීලෙස්ටර් ජෙම්ස් පීරිස්පාසල්දේවානම්පිය තිස්ස රජඡායාරූප ශිල්පීරාමසාන් උත්සවයක්‍ෂය රෝගයවර්ණ සබැඳි සිද්ධාන්තරුධිර සංසරණ පද්ධතිය (මානව)යුනෙස්කෝනත්තලමහත්මා ගාන්ධිසාරිපුත්ත රහතන්වහන්සේසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවකෘෂි කර්මාන්තයගෝලීයකරණයදිවාලික‍ඩොලානසෝමලතා සුභසිංහනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.‍දේශගුණික විපර්යාසකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයමානව ලිංගිකත්වයමිහින්තලයජාතික ගීය - ශ්‍රී ලංකාදකුණු කොරියාවනිදහස් දිනය (ශ්‍රී ලංකාව)කරපිංචාජයන්ති කුරු උතුම්පාලකොහොඹවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවලංකාවේ කැලෑ බළලුන්වයඹ පළාත, ශ්‍රී ලංකාවමාර්ටින් වික‍්‍රමසිංහරන්කොත් වෙහෙරසීගිරියේ ඉතිහාසයපාරමිතාආනාපාන සති භාවනාවශාන්ත ජුසේ වාස් තුමා🡆 More