හුම්මානය: Hummanaya

දකුණු වෙරලේ පිහිටි ස්වභාව ධර්මයා විසින් කරන ලද අපුරු නිර්මාණයකි.

හුම්මානයට දකුනේ බස් වහරෙන් “ කරිජ්ජමාලාව ” කියා ද හදුන්වයි. මාතරහම්බන්තොට මාර්ගයේ 184 කි.මි කනුව අයත් වන්නේ නාකුළුගමුවටයි. නාකුළුගමුවෙන් හැරී වෙරල තීරයට පිවිසිමට ප්‍රධාන මාර්ගයෙන්හැරී කි.මි1.5 පමන දුර ගෙවන විට කුඩා වැල්ල - වැලි කැලේ වෙරළ තීරයේ කදු ගැටයක් මත මෙම අපුරු ජල මල ස්ථානගතවේ. මුහුදු රැල්ලේ පීඩනයත් සමග විහිදී යාමට පෙර එක දිගට “ හුම්” ලෙසින් මුමනන හඩක් පිට කරනා බැවින් හුම්-ගාන ය හුම්මානය වු බවකි. අපේ රටේ ඇති මෙම හුම්මානය ලෝකයේ වෙනත් රටවල ඇති හුම්මාන හය අතරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා බව වාර්තා වේ.[තහවුරු කර නොමැත] නිරිත දිග මෝසම් වාරකන් සමයේ මුහුදු රල වේගවත්වු විට හුම්මානය වඩාත් ක්‍රීයාශීලි වි අඩි 40-50 පමන උසට අහස දෙසට ජල මලක්ව විහිදී යන අයුරු දක්නට ලැබීම අසිරියකි. හුම්මානය අසලදී කෑ ගැසීම, හූ කීම හුම් හඩට සමාන ශබ්ද නැගීම අත්පුඩි තැලීම හුම්මානයේ ක්‍රීයාකාරිත්වය ඉහල නැංවීමට හේතුවන බව ගැමියන් අතර මතයක් පවතී.

හුම්මානය: Hummanaya
හුම්මානය - කුඩාවැල්ල, ශ්‍රී ලංකාව

Tags:

මාතරවිකිපීඩියා:තහවුරු කිරීමක් අවශ්‍යයිහම්බන්තොට

🔥 Trending searches on Wiki සිංහල:

සිබිල් වෙත්තසිංහපරිණාමයමුවාඇම්බැක්කේ දේවාලයකොවිඩ්-19 එන්නතමඩොල් දූවගණිතයඋද්ධමනයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාශ්‍රී ලංකාවේ වල් පැලැටිසොරබොර වැවසිංහරාජ වනාන්තරයඉන්දු නිම්න ශිෂ්ටාචාරයමහනුවර යුගයේ රාජාවලියසිංහල මිණුම් ඒකකශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවශ්‍රී පාදස්ථානයජසින්ඩා ආර්ඩන්ගේ ඉල්ලා අස්වීමකලාවඅපද්‍රව්‍ය කළමනාකරණයසීගිරි ගීනියුමෝනියාවගෝලීය ආර්ථීක අර්බුදශ්‍රී ලංකාවේ ආගමික පසුබිමස්වභාවික පරිසරයවිද්‍යාත්මක ක්‍රමයගස්සුභාෂිතයෆ්ලොරන්ස් නයිටිංගේල්කැමරූන්බුලත්දඬුලේනාකොවිඩ්-19ඌව පළාතගාල්ලලෝක ආහාර අර්බුදයවාග් විද්‍යාවලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්ඕ‍සෝන් වියනජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ක්‍රීඩාවරැකියා ආතතියස්වාභාවික උපද්‍රවබුද්ධ ප්‍රතිමාශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුමානෙල්මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයචෛත්‍යද්විත්ව සටහන් පොත් තැබීමේ ක්‍රියාවලියඑළාර රජසමාජයප‍්‍රාථමික අධ්‍යාපනයකර්ම (බුදු දහම අනුව)ඇරිස්ටෝටල්අයිසැක් නිව්ටන්ඩෙංගුපරිසර දූෂණයප්‍රවේගයජලගැල්මශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවසිංහල නිපාත පදපොල්වසා පද්ධතියමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකඉල්ලුම සහ සැපයුම10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”කැලණිය රජ මහා විහාරයකෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයවැලිවිට සරණංකර හිමිනව අරහාදී බුදුගුණසිංහල අලුත් අවුරුද්දහෘදයබුධත්‍රි ලක්ෂණ🡆 More