හන්තාන

ශ්‍රි ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නයේ පිහිටා අති හන්තාන කඳුවැටිය ශ්‍රි ලංකාවේ සුන්දරම කඳුවැටියකි.

මහවැලි ගඟේ අතු ගංගා නිම්න වලින් වෙන්වීඈති මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1240 දක්ව විහිදි ඈත. මෙය මහවෑලි ගඟේ ජල පෝෂක ප්‍රදේශයකි. කඳුවැටිය හරහා ගලා බසින ගැරඬි ඔය, මහ ඔය, ගොල්ල ඔය, දොඩම් ඔය, කුඩා ඔය වැනි අතු ගංගා රෑසකට ජලය ලබා දේ. මෙම කඳුවැටියට ඈතුලු වීම සදහා මර්ග හතරක් ඈත.

  • ශ්‍රි ලංකාගුවන් විදුලි සංස්ථා විකාශනාගාරයට පිවිසෙන මාර්ගය
  • උඩවලව හන්තාන් තේ වත්ත හරහා වෑටී ඈති මාර්ගය
  • මහකන්ද සරසවිගම හරහා වැටී ඇති මාර්ගය
  • පේරාදෙනිය හරහා වෑටී ඈති ගලහ -දෙල්තොට මාර්ගයයේ දෙල්තොට නගරයෙන්ද ඈතුලුවිය හෑක.
හන්තාන රක්ෂිතය
හන්තාන
Map showing the location of හන්තාන රක්ෂිතය
Map showing the location of හන්තාන රක්ෂිතය
පිහිටීම
පිහිටුමමධ්‍යම පළාත, ශ්‍රී ලංකාව
සමීපතම නගරයමහනුවර
සංස්ථාපනය2010
පාලක ස්ථිතියවන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

පාරිසරික තත්වය

දේශගුණය

හන්තාන කඳුවැටිය මධ්‍ය කඳුකරයේ අතර මැදි තෙත් කලාපයට අයත්ය,මිලි මීටර් 2000 ක්‌ පමණවන වාර්ෂික වර්ෂා පතනය වසර පුරා.නිරිත දිගාහා ඊසාන දිග මෝසම් මගින් පෝශනය ලබයි. ඒ නිසා සෙල්සියස්‌ අංශක 23 ත් 25 අතර උෂ්ණත්වයක් ඈත.

Tags:

මහ ඔයමහනුවරමහවැලි ගඟශ්‍රි ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

මිනිස් ඇස2022 ශ්‍රී ලංකාවේ විරෝධතාපරිගණක ජාලමහා පරාක්‍රමබාහු රජ මාළිගයමද්දුම බණ්ඩාරමහායානෆ්ලොරන්ස් නයිටිංගේල්බර්මියුඩා ත්‍රිකෝණයසතර අපායසිංහල ක්‍රියා පදජීන් පියාජේබුලත් හා සිංහල සමාජයශ්‍රී ලංකාවේ ඉතිහාසයරෝසි සේනානායකමායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්)කන්නගි අම්මන්සිංහල හින්දු අලුත් අවුරුද්දපංච නීවරණප්‍රභාසංශ්ලේෂණයකෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාආර්ථික සංවර්ධනයපියයුරු සංසර්ගයරුහුණ විශ්වවිද්‍යාලයයරුධිර සංසරණ පද්ධතිය (මානව)කොරියානු භාෂාවසෞඛ්‍යයක්ෂුද්‍ර ජීවීන් රෝපණයපුරාවිද්‍යාවබලශක්ති සංරක්‍ෂණයමී මැසි පාලනයවිර පුරන් අප්පුබුද්ධියපරිණාමයගල් විහාරයතොරතුරු තාක්‍ෂණයපරිසර පද්ධතිකුරුණෑගලභූගෝල විද්‍යාවමනෝවිද්‍යාවමඩු (ශාක වර්ගය)විකිපීඩියාඑස් පහ (5S) ක්‍රමයශ්‍රී ලංකා ගුවන් හමුදාවපුරාණ රෝමයචෛත්‍යදස මහා යෝධයෝකෝට්ටේ යුගයශ්‍රී ලංකා ජාතික ගීයචන්ද්‍රිකා වැව ගොවිජනපද ව්‍යාපාරයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයශ්‍රී ලංකාවේ මාතර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවජංගම දුරකථනයේ උපතරතු දත්ත පොතඅභයගිරි විහාරයමනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවඅටමස්ථානසද්ධර්ම රත්නාවලියසමාජ ම‍නෝවිද්‍යාවරූපවාහිනියේ ඉතිහාසයමන්නාරම බයෝබැබ් ගසපොලිස් විමර්ශනපොළොන්නරුව වටදාගෙයකලාව යනුද්විත්ව සටහන් පොත් තැබීමේ ක්‍රියාවලියදිය හොල්මනරැකියා ආතතියගුණදාස කපුගේත්‍රිලක්‍ෂණයලෙප්ටොස්පයිරෝසිස්ඔලිම්පික්පොරොන්දමමාඕ සේතුංතිරසාර සංවර්ධනයඑල්ලේශ්‍රී ලංකාවේ ක්‍රීඩාවමී ගසසිද්ධාර්ථ කුමරු🡆 More