යුධගනාව

යුධගනාව යනු ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවායට ආසන්නව පිහිටි ඓතිහාසික පුදබිමක් වේ.

යුධගනාව
යුධගනාව
යුධගනාව ස්ථූපය
යුධගනාව is located in Sri Lanka
යුධගනාව
යුධගනාව
Sri Lanka තුල පිහිටුම
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°46′N 81°14′E / 6.767°N 81.233°E / 6.767; 81.233 81°14′E / 6.767°N 81.233°E / 6.767; 81.233
යුධගනාව ද්වාරය:බුද්ධාගම

ඉතිහාසය

මහාවංශයට අනූව ක්‍රි. පූ. දෙවන ශතවර්ෂයේ දුටුගැමුණු හා සද්ධාතිස්ස දොසොහොයුරන් අතර ඇතිවූ යුද්ධයෙන් පසුව එම සිද්ධිය සිහිවීම පිණිස දාගැබක් කරවූ බව සඳහන් වේ. බොහෝදෙනා විශ්වාස කරන පරිදි, යුධගනාව යනු එම දාගැබ වේ.

එසේම පළමුවන පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1153-1186) සිය මෑණියන් වූ රත්නාවලී දේවිය ආදාහනය කල රත්නාවලී ස්ථූපය, යුධගනාව බැව් තවත් මතයක් වේ.

කැණීම්

මෙම දාගැබ 2003 හා 2004 යන වර්ෂ වලදී කැණීම් වලට භාජනය කල අතර එහිදී සමහර අයගේ මතයක් වූ දාගැබ් දෙකක් යන මතය බැහැර කරමින් එකම දාගැබක් බව තහවුරු කර ගන්නා ලදී. එසේම ලැබුණු වෙනත් සාධක අනූව මෙය ඉදිකිරීම් අතරමග නවත්වා දැමූ දාගැබක් බව තහවුරු විය.

කැණීම් වලදී ලෝකඩ කරඩුවක්, බුද්ධ ප්‍රථිමා තුනක්, බෝසත් හෝ දේව ප්‍රථිමාවක්, ලෝහ භාජන කිහිපයක් හා කාසි විශාල ප්‍රමාණයක් හමුවී ඇති අතර ඒවා බුදුරුවාගල කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

නිශ්ශංකමල්ල රජු ඉදිකල ගාවුත කණුවක්, නුවර යුගයේ ඉදිකල විහාර මන්දිරයක් සහ හාත්පස පුරා විසිරුණු නටඹුන් රැසක් යුධගනාව භූමිය තුල දැකිය හැකි වේ.

සංරක්ෂණ කටයුතු

යුධගනාව දාගැබේ සංරක්ෂණ කටයුතු ප්‍රථම වරට 1979 වසරේදීත්, පසුව 1992 සිට 2002 දක්වාත්, 2003-2004 යන වර්ෂවලදීත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලදී.

Tags:

මොණරාගල දිස්ත්‍රික්කයවැල්ලවායශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

බුධබදුලු ටැම් ලිපියසිංහල සන්ධිශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවඉසුරුමුණියනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ගෞතම බුද්ධ පරිනිර්වාණයආචාර්ය එස්‌. පනීභාරතශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවලංකාවේ කැලෑ බළලුන්ශ්‍රී ලංකා ජාතික කොඩියශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගආවර්තිතා වගුවස්වසන පද්ධතියවාරියපොල ශ්‍රී සුමංගල හිමිසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතමායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්)ඉන්ෆ්ලුවෙන්සාගණේශඉන්දියාවශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවරතු දත්ත පොතසුභාෂිතයශ්‍රී ලංකා‍වේ බුදු පිළිමහිරුමනෝවිද්‍යාවආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවරුධිර සංසරණ පද්ධතිය (මානව)විදුලි බලාගාරමැලේරියාවඩෙංගුගඩලාදෙණිය විහාරයආනන්ද කුමාරස්වාමිමන්නාරම බයෝබැබ් ගසපෘථිවියෙහි භ්‍රමණයඑල්ලේශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයසිංහල අත් බෙහෙත්ත්‍රිකෝණමිතියකුඹල් සකලෝක සෞඛ්‍ය සංවිධානයදුක්ඛශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියවසා පද්ධතියඅභිප්‍රේරණයකඩොලාන පරිසර පද්ධතියඉස්ලාම්සයිමන් නවගත්තේගමපර්යේෂණසයිප්‍රස්බුදුගුණ අලංකාරයහෙන්රි ස්ටීල් ඕල්කට්මිනිසාගේ ආහාර ජීරණ පද්ධතියශ්‍රී ලංකාවේ කම්කරු නීතියශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අසිංහල සාහිත්‍යයමයිකල් ජැක්සන්ෆේස්බුක්ලිංගික සංසර්ගික ඉරියව්බඹරකන්ද ඇල්ලසාම්ප්‍රදායික සිංහල සංගීත භාණ්ඩශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයපළමුවන විමලධර්මසූරිය රජනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවවිල්ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවිකිපීඩියාධර්ම සංගායනාශ්‍රී ලංකා ගුවන් හමුදාවලෙප්ටොස්පයිරෝසිස්පොදු රාජ්‍ය මණ්ඩලයබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමික්‍රීඩාආසියාවවැලිවිට සරණංකර හිමිතිස්ස වැව (අනුරාධපුරය)🡆 More