මැණික් කුරුකුලසූරිය

මැණික් කුරුකුලසූරිය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියකි.

මැණික් කුරුකුලසූරිය
උපත
රැකියාවරංගන ශිල්පිනී.

මුල් අවධිය

මැණික් කුරුකුලසූරිය සිය අධ්‍යාපන කටයුතු, පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන්, බොරැල්ල සියළු ශාන්තුවරුන්ගේ බාලිකාවෙන් සහ මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයෙන් හදාරණ ලදී. සිය වැඩිමල් සහෝදරියන් තිදෙනා වූ ජීවරාණි, ශිරාණි සහ ජානකී ලෙස නිළියක් බවට පත්වීමට මුල් සමයේ ඇය බලාපොරොත්තු නොවූවාය. නමුත් 1971 දී ගෝයා රූ රැජින බවට කිරුළු දැරීමෙන් අනතුරුව කුරුකුලසූරියද, සිය සහෝදරියන් මෙන් රංගන වෘත්තියට පිවිසියාය.

වෘත්තීය දිවිය

1973 වසරේ හත්දින්නත් තරු චිත්‍රපටයෙන් සිනමා ක්ෂේත්‍රයට පිවිසි කුරුකුලසූරිය, 1974 වසරේදී ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව චිත්‍රපටියේද රංගනයේ යෙදුනාය.

රංගනයන්

රිදී තිරය

වසර චිත්‍රපටිය අධ්‍යක්ෂණය
1973 හත්දින්නත් තරු පතිරාජ දයානන්ද
1974 අහස් ගව්ව ධර්මසේන පතිරාජ
1974 සැණකෙළිය හර්බට් රංජිත් පීරිස්
1980 හෙවනැළි ඇද මිනිස්සු පරාක්‍රම ද සිල්වා
1981 බඹා කෙටූ හැටි සුනිල් ආරියරත්න
1981 වජිරා සුනිල් ආරියරත්න
1982 තනි තරුව රත්නවීර ද සිල්වා
1982 සක්විති සුවය ගාමිණී ෆොන්සේකා
1982 තන ගිරවී රෝයි ද සිල්වා
1984 හිත හොඳ කොල්ලෙක් රෝයි ද සිල්වා
1985 ආදර කථාව චන්ද්‍රන් රත්නම්
1986 අසිපත මමයි ජෙරාඩ් ප්‍රනාන්දු
1986 ප්‍රාර්ථනා ප්‍රියන්ත රත්නායක
1987 රජ වැඩකාරයෝ සුනිල්සෝම පීරිස්
1989 ඔබට රහසක් කියන්නම් සුනිල් සෝම පීරිස්
1989 නොම්මර 17 හේමසිරි සෙල්ලප්පෙරුම
1990 වන බඹරා තිමති වීරරත්න
1992 ඔබ මට විශ්වාසයි තිලක් වේහැල්ල
1994 විජය ගීතා කඳපොල කුමාරතුංග
1994 නොහඬන් කුමරියේ රංග විජේන්ද්‍ර
1994 ළඳුනි ඔබ මට දෙවඟනකි ජයන්ත දාස් පෙරේරා
1998 රැජිණි රාජා ද සිල්වා
1998 එයා ඔබට භාරයි සුනිල් සෝම පීරිස්
2014 සැමීගේ කතාව ප්‍රියංකර විතානාරච්චි


මූලාශ්‍ර

බාහිර සබැඳි

Tags:

මැණික් කුරුකුලසූරිය මුල් අවධියමැණික් කුරුකුලසූරිය වෘත්තීය දිවියමැණික් කුරුකුලසූරිය රංගනයන්මැණික් කුරුකුලසූරිය මූලාශ්‍රමැණික් කුරුකුලසූරිය බාහිර සබැඳිමැණික් කුරුකුලසූරියශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

සිද්ධාර්ථ කුමරුශ්‍රී ලංකාවේ දික්කසාද නීතිපන්සිල්ශ්‍රී ලංකා නාවික හමුදාවසිකුරු ග්‍රහලොවඅකුණුසීගිරියපාලිත තෙවරප්පෙරුමකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයපටිච්චසමුප්පාදයස්නායු පද්ධතියපණ්ඩුකාභය රජඉරානයඇසළ (ගස)බුද්ධි ගලනයකළමනාකරණයබටතොට ලෙනසූනන් ඇඟ වැටීමේ ඵලාඵලදිලීරඩී.එස්. සේනානායකකැලණිය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවනව යොවුන්වියෆාහියන් හිමිකාලී දෙවඟනසිංහල අලුත් අවුරුද්දපරිසර දූෂණයලංකාරාමයපහතරට නැටුම්ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්අභිප්‍රේරණයශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපලඋඩරට ගිවිසුමප්‍රේමසිරි කේමදාසසංවර්ධිත රටවල්මහින්ද රාජපක්ෂසිංහල වර්ණ මාලාවඅභයගිරි විහාරයමහා ප්‍රජාපතී ගෝතමීපළමුවන විජයබාහු රජඋඩුනුවර ලංකාතිලක විහාරයපසළොස්වක පොහොය දොළහරාහුල විද්‍යාලයකුසල් සහ අකුසල්ක්‍ෂීරපායි සත්තුනෙළුම්කමතසෙනසුරු ග්‍රහලොවසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රශාක විවිධත්වය - ශ්‍රී ලංකාඇල්බට්‍ අයින්ස්ටයින්අමරදේවරාජ්‍ය නොවන සංවිධාන2024 ගිම්හාන ඔලිම්පික්යුනෙස්කෝජනතා විමුක්ති පෙරමුණශ්‍රී ලංකාවේ මැණික්ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයලිංගිකත්ව අධ්‍යාපනයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තස්වයං වින්දනයත්‍යාග (නීතිය)චන්ද්‍ර මාස ක්‍රමයනිල් මානෙල්ක්ෂුද්‍ර ජීවීන් සහ රෝගපණිභාරතජැක්සන් ඇන්තනීපරිගණක මෙහෙයුම් පද්ධතිදියවැඩියාවදුටුගැමුණු රජතාප රසායනයපොන්නම්බලම් අරුණාචලම්හෙන්රි ස්ටීල් ඕල්කට්ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයරතන සූත්‍රයපැලෑටිශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය🡆 More