බර

විද්‍යාවෙහි සහ ඉංජිනේරු විද්‍යාවෙහිදී, වස්තුවක බර යනු එම වස්තුව වෙත ක්‍රියාත්මක වන ගුරුත්ව බලය වෙයි.

එහි විශාලත්වය ( අදීශ රාශීයක්), බොහෝ විට දැක්වෙන්නේ ඇලකුර W මගින් වන අතර, එය වස්තුවෙහි ස්කන්ධයෙහි m සහ ස්ථානීය ගුරුත්වජ ත්වරණයෙහි විශාලත්වයෙහි g ගුණිතයට සම වෙයි; එබැවින්: W = mg. දෛශිකයක් ලෙසින් සැලකෙන කල, බර බොහෝවිට දක්වන්නේ තදකුරු W ලෙසිනි.

බර
දුනු තරාදියක් විසින් වස්තුවක බර මනිනු ලැබේ.
SI ඒකක: නිවුටන් (N)
අනෙකුත් රාශි වෙතින් ව්‍යුත්පන්න කිරීම: W = m · g


ආශ්‍රිත

Tags:

ගුරුත්වාකර්ෂණයබලයවිද්‍යාවස්කන්ධය

🔥 Trending searches on Wiki සිංහල:

මානව විද්‍යාවමහනුවර යුගයේ සිතුවම් කලාවශ්‍රී ලංකාවේ මැණික්ඔගස්ටස්හෘදයාබාධයඅකුණුඩන්කන් වයිට්ආර්ථික විද්‍යාවඋපාලි විජේවර්ධනඌව පළාතශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවගාලු කොටුවලිංගික ඊර්ෂ්‍යාවවිවාහයස්ටීවන් හෝකිංපුරාවිද්‍යාව පිලිබද නිර්වචනඅභිචාරාත්මක ප්‍රතිකාරදකුණු ආසියාවඅන්තර්ජාලයලිංගිකත්ව අධ්‍යාපනයරාවණා රජනොබෙල් ත්‍යාගයවෘත්තීය අධ්‍යාපනයඅර්ජුන රණතුංගබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයලෝක ජනගහනයකාම්බෝජයකඩවතබිල් ගේට්ස්රුධිර සංසරණ පද්ධතිය (මානව)මාක්ස්වාදයරබින්ද්‍රනාත් තාගෝර්ගණේශලිංගාශ්‍රිත රෝගමැලේරියාවත්‍රිකෝණමිතියදකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයයු‍රේනස්ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරඅධ්‍යාපන මනෝ විද්‍යාවශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවමීකිරිශ්‍රී ලංකාවේ ගමනාගමනයස්තූපයඅනුරාධපුර යුගයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයසෞඛ්‍යයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවමානව සැකිලි පද්ධතියහෝමෝ ඉරෙක්ටස්මාර්තු 28ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිඅනුරාධපුර රාජධානියසුසන්තිකා ජයසිංහටී.බී. ජයාආදරයසිරි පතුලමාර්ටින් වික‍්‍රමසිංහශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කයාපහුවබැද්දේගම(නවකතාව)භගමණියඉසුරුමුණියනාලන්දා විද්‍යාලය, කොළඹලේ ගැලීමහෙන්රි ජයසේනශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයමහියංගනයන්‍යෂ්ටික ශක්තියතෙත් සදාහරිත වනාන්තරසියඹලාපාලිජේතවනාරාමය, අනුරාධපුර🡆 More