ඒකකය නිවුටන්

නිවුටන් (සංකේතය: N) යනු, සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාව වෙනුවෙන් ඔහු සිදු කල කාර්යභාරය අගයමින් අයිසෙක් නිවුටන් අනුව යමින් නම් කෙරුනු බලය සඳහා SI ව්‍යුත්පන්න ඒකකය වේ.

අර්ථදැක්වීම

නිවුටනය යනු SI ක්‍රමය තුල බලය සඳහා ව්‍යුත්පන්න ඒකකය වේ; එය තුල්‍ය වන්නේ, කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තත්පරයට තත්පරයට මීටර එකක සීඝ්‍රතාවකින් ත්වරණය කිරීමට අවශ්‍ය බලයටය. මාන විශ්ලේෂණයෙහිදී, F=ma, m (කිග්‍රෑ) යන්න a (මී/තත්2) වෙතින් ගුණකිරීමට භාජනය වෙන බැවින්, නිවුටන්1 ඒකකයක මාන:

ඒකකය නිවුටන් 

නිදසුන්

  • 1 N යනු, 102 ග්‍රෑ (​19.81 කිග්‍රෑ) (කුඩා ඇපල් ගෙඩියක පමණ) ස්කන්ධයක් ඇති වස්තුවක් කෙරෙහි, පෘථිවියෙහි ගුරුත්වය ඇති කරන බලයයි.
  • පෘථිවි පෘෂ්ඨයෙහි දී, කිග්‍රෑ  1 ක ස්කන්ධයක්, දළ වශයෙන් 9.8 N [පහළට] (හෝ 1.0 කිලෝග්‍රෑම්-බලය; 1 කිග්‍රෑබ=9.80665 N අර්ථදැක්වීම ප්‍රකාර) බලයක් ඇති කරයි. කිග්‍රෑ  1 ක් 10 N වෙතට සංගත වෙන බවට සන්නිකර්ෂණය කෙරුම එදිනෙදා ජීවිතයෙහි සහ ඉංජිනේරු විද්‍යාවෙහිදී ආනුභූතික රීතියක් ලෙසින් භාවිතා කෙරේ.
  • ‍කිග්‍රෑ  70 ස්කන්ධයක් ඇති මානවයෙකු මත පෘථිවියෙහි ගුරුත්වය ඇති කරන බලය දළ වශයෙන් 686 N පමණ වේ.
  • බලයෙහි සහ විස්ථාපනයෙහි තිත් ගුණිතය නිපැයන්නේ යාන්ත්‍රික කාර්යය වේ. එබැවින්, SI ඒකක වලදී, 1 N බලයක් 1 මී දුරක් යෙදවූ කල 1 N•m කාර්යයක් සිදු කෙරේ. කාර්යය-ශක්තිය ප්‍රමේයය දක්වන්නේ යම් වස්තුවක් මත සිදුකෙරෙන කාර්යය එම වස්තුවෙහි ශක්තිය වෙනස් වීමට සමාන බවයි. 1 N•m = 1 J (ජූල්), එනම් ශක්තිය සඳහා SI ඒකකය.
  • බලය කිලෝනිවුටන් හෝ kN වලින් දැක්වීම සුලභ වන අතර, 1 kN = 1,000 N වේ.

ආශ්‍රිත

Tags:

අයිසෙක් නිවුටන්ජාත්‍යන්තර ඒකක ක්‍රමයබලයසම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාව

🔥 Trending searches on Wiki සිංහල:

මයික්‍රොසොෆ්ට් එක්සෙල්ථූපාරාමයවයඹ පළාත, ශ්‍රී ලංකාවසිඟාලෝවාද සූත්‍රයචීනයශ්‍රී ලංකාවේ රබර් වගාවමානව අයිතිවාසිකම්පළමුවන ලෝක යුද්ධයත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාබුදු දහමඋද්ධමනයචලිතය පිළිබඳ නිව්ටන් නියමජලභීතිකාවඇටඹජානපංච නීවරණදැන්වීම්කරණයශ්‍රී ලංකාවේ නර්තනයන්පන්සියපනස් ජාතක පොතකළුතර බෝධියශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවගූගල්ශ්‍රී ලංකා මහ බැංකුවනිශ්ශංක මල්ල රජවිජයබා කොල්ලයඑක්සත් ජනපදයයශෝදරාහින්දු ධර්මයගුණදාස අමරසේකරපාලිස්වසන පද්ධතියබදුලු ටැම් ලිපියසිද්ධාර්ථ කුමරුදෙවොල් මඩුවශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවඅළු බදාදාජපන් සංස්කෘතියඅනුරාධපුර රාජධානියදිලීරහික්කඩුවසනත් ජයසූරියඅර්ජුන රණතුංගසතර මහා අපදේශමාලිමාවයුරෝපයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුප්‍රථමක සංඛ්‍යාසප්ත කන්‍යා ගුවන් අනතුර2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණයවසභ රජමිනිස් ලිංගික ක්‍රියාලෝවැඩ සඟරාවමහින්ද රාජපක්ෂහින්නෝන්මාදයචතුරාර්ය සත්‍යයවලිසිංහ හරිශ්චන්ද්‍රරෝස්මෙරිහෘදයාබාධයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවමී ගසසිංහල අලුත් අවුරුද්දමොණරා සහ සෙබඩක්‍රිස්තියානි ආගමතල් ශාකයසීගිරියඅප්‍රේල්පාස්කු උත්සවයපෘථිවියෙහි භ්‍රමණයඒ. පී. ජේ. අබ්දුල් කලාම්මිනිස් මොළයධම්මපදයමැක්ස් වෙබර්ජනතා විමුක්ති පෙරමුණවාරණ රජ මහා විහාරයවිහාරමහා දේවියනායකත්වයවාරියපොල ශ්‍රී සුමංගල හිමිසිදත් සඟරාවඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය🡆 More