පොඩොල්ස්ක්

පොඩොල්ස්ක්(රුසියානු: Подо́льск) රුසියාවේ, මොස්කව් ඔබ්ලාස්ට් හි පොඩොල්ස්කි දිස්ත්‍රික්කයේ පරිපාලන නගරයයි.

මොස්කව් ඔබ්ලාස්ට්හි විශාලත ම නගරය වන මෙය කාර්මික නගරයකි. මොස්ක්වා නදියෙහි අතු ගංගාවක් වන Pakhra නදිය අසබඩ පිහිටා ඇත​.

පොඩොල්ස්ක්
පොඩොල්ස්ක් නගර මධ්‍යයේ දර්ශනයක්

ඉතිහාසය​

18 වන සියවසේ දී, මොස්කව්හි ඩැනිලොෆ් දේවස්ථානයට අයත්ව පැවති පොඩොල් ගම්මානය ඇසුරින් පොඩොල්ස්ක් නගරය බිහි විය​. 1791 දී දෙ වන කැතරින් අධිරාජිණිය එය නගරයක් වශයෙන් ප්‍රකාශයට පත් කළා ය​.

රුසියානු විප්ලවයට පෙර, රුසියාවේ වඩාත් කාර්මීකරණයට ලක් වූ නගර අතර පොඩොල්ස්ක් විය​. මහන මැෂින් නිපද වූ සිංගර් කර්මාන්ත ශාලාවක් ද එහි පිහිටා තිබුණි.

ව්ලැඩ්මීර් ලෙනින් කිහිප වාරයක් මෙම නගරයට පැමිණ ඇත​.

සෝවියට් සමූහාණ්ඩුව පැවති සමයේ දී, මොස්කව් ඔබ්ලාස්ට් හි කාර්මික දැවන්තයෙක් විය​. ඒ වන විට නගරය තුළ කර්මාන්ත ශාලා හැත්තෑවකට වැඩිය ක්‍රියාත්මක වෙමින් පැවතුණි. බොහෝ පොඩොල්ස්ක් නගර වැසියෝ මෙම කර්මාන්ත ශාලාවල සේවය කළහ​.

අඩවියෙන් බැහැර පිටු

Tags:

රුසියාව

🔥 Trending searches on Wiki සිංහල:

මන්නාරම බයෝබැබ් ගසඅභිධර්මයජල චක්‍රයකෘෂි කර්මාන්තයතත්ත්‍ව කවකඩවතශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසසුභාෂිතයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවක්‍රි.ව.1818 පළමු නිදහස් සටනශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයදකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයසිංහල නාම විශේෂණඅනුරාධපුර රාජධානිය2022 ලංකා ප්‍රිමියර් ලීග්ගෝලීය ආර්ථීක අර්බුදශාකයෝනි මුඛයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කශ්‍රී ලාංකේය ඉංග්‍රීසිපවුලසෞරග්‍රහ මණ්ඩලයජූලි 30සිංහල වෙදකමබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවමනමේගම්මඩුව ශාන්තිකර්මයසිංහල ක්‍රියා පදහෝමර්ක්‍රිකට්අලිසමාජ ඉගෙනුම් වාදයවැව්ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවසෙංකඩගල රාජධානියනාසාශ්‍රී ලංකාවේ ක්‍රීඩාවසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුඇල්ගීසිංහල මිණුම් ඒකකමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයඑමිල් ඩුර්කයිම්ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගානායයෑම්අවුකන බුදු පිළිමයඇදුමපොසිලශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුවනියුමෝනියාවකාලස් පුයිජ්දෙමොන්මොහන්දාස් කරම්චන්ද් ගාන්ධිශ්‍රී ලංකාවේ ඉතිහාසයමයික්‍රොසොෆ්ට් වින්ඩෝස්සිංහල නිපාත පදපාෂාණඅභිචාරාත්මක ප්‍රතිකාරකොලෙස්ටරෝල්විලියම් ජේම්ස්මත්ද්‍රව්‍යදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවමාක් සකර්බර්ග්සීතාවක පළමුවන රාජසිංහ රජුශ්‍රී ලංකාවේ වී ගොවිතැනගෞතම බුදුරජාණන් වහන්සේළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාථේරවාදයස්ටීවන් හෝකිංශ්‍රී ලංකා යුද්ධ හමුදාවලෝවාමහාපායසුනාමිරණසිංහ ප්‍රේමදාසඇන්තූරියම්බුලත් හා සිංහල සමාජය🡆 More