පරිගණකමය පුරාවිද්‍යාව

පරිගණකමය පුරාවිද්‍යාව දීර්ඝ කාලීන මිනිස් හැසිරීම් හා හැසිරීම් පරිණාමනය අධ්‍යනය සදහා වු පරිගණක මත පදනම් වු විශ්ලේෂණික ක්‍රම විස්තර කරයි.

ඔවුන්ගේ නමට ඉදිරියෙන් පරිගණකමය යන උපසර්ගය ඇති (පරිගණකමය ජීව විද්‍යාව පරිගණකමය භෞතික විද්‍යාව හා පරිගණකමය සමාජ විද්‍යාව) අනෙකුත් උප මාතෘකා මෙන්ම මෙම වදනද පරිගණකයක උදවුව නොමැතිව සිදු කළ නොහැකි ක්‍රම හැදින්වීම සදහා යෙදේ.

පරිගණකමය පුරාවිද්‍යාවට‍ භූ විද්‍යාත්මක තොරතුරු පද්ධති (GIS භාවිතය ඇතුළත් වෙයි. විශේෂයෙන් එසේ වන්නේ විව්ෂේඩ (Viewshed) විශ්ලේෂණ හා ලීස්ට් කොස්ට් පාත් (Least cost path) විශ්ලේෂණය වැනි අවකාශ විෂ්ලේෂණය භාවිතා කරන විට එයට හේතුව ඒවා පරිගණකයක සැකසුම් බලයෙන් තොරව සිදු කිරීමට අතිශයින් අපහසු, සැලකිය යුතු තරම් පරිගණකමය වහයෙන් සංකිර්ණ පිවිසුම් වන නිසාය. එමෙන්ම Swarm හා Repast මෙවලම් භාවිතා කර සමහර ආකාර වල සංඛ්‍යානමය හා ගණිතමය ආකෘතිකරණ හා මනුෂ්‍ය හැසිරීමේ පරිගණක අනුහුරුකරණ හා හැසිරීම් පරිණාමනය ද පරිගණකමය උදවුවකින් තොරව ගණනය කිරීමට අපහසු විය හැකිය. ලන්ඩනයේ විශ්ව විද්‍යාලයේ Space Syntax වැඩ සටහන වැනි මෘදුකාංග යොදා ගනිමින් සාදන ලද පරිසර තුළ මනුෂ්‍ය සංජානනය හා චලනය වැනි පුරාවිද්‍යාත්මක ගැටළු විසදීම සදහා වු අනෙක් විවිධ ආකාර වල සංකිර්ණ හා නියමිත මෘදුකාංග වල යෙදීම් ද පරිගණකමය පුරා විද්‍යාව යටතට වැටෙයි.

පරිගණකමය පුරා විද්‍යාව පුරා විදයාත්මක තොරතුරු විද්‍යාව ලෙස හැදින්වෙයි. (Burenhult 2002, Huggett and Ross 2004)



References

http://en.wikipedia.org/wiki/Computational_archaeology

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවආවර්තිතා වගුවජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවසිංහල ජනයානයිජීරියාවේ ජනවිකාසයගජමන් නෝනාජයන්ති කුරු උතුම්පාලශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයපරිගණකයඇම්බැක්කේ දේවාලයපළමුවන පරාක්‍රමබාහු රජඑක්සත් රාජධානියසමනල කන්දපවුලනාසාකුවේණි කුමරියආනන්ද කුමාරස්වාමිගාල්ලශ්‍රී ලංකාවඋඩරට නැටුම්සිංහල අලුත් අවුරුද්දමිනිස් මොළයපහතරට නැටුම්සොරබොර වැවශ්‍රී ලංකාවේ විදුලි බලයසාදික්කාශ්‍රී ලංකාවේ නර්තනයන්ඇසළ (ගස)පර්යේෂණබල්ලෝශ්‍රී ලංකාවේ ආගමික පසුබිමඅංගුලිමාල පිරිතපාසල්සුසන්තිකා ජයසිංහරුසියාවසිංහල මිණුම් ඒකකලක් විජය බලාගාරයහින්නෝන්මාදයපොන්නම්බලම් අරුණාචලම්ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවදමිතා අබේරත්නවිර පුරන් අප්පුමී ගසශ්‍රී ලංකාව ආවේණික මසුන්ගඩලාදෙණිය විහාරයඡායාරූපයඇඩොල්ෆ් හිට්ලර්මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකලේ ගැලීමපරිගණක දෘඩාංගමහාද්වීපත්‍යාග (නීතිය)ව්‍යාපෘති කළමනාකරණයශ්‍රී දළදා මාළිගාවඅලිශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවශ්‍රී ලංකාවේ දාගැබ්කාංසා අක්‍රමතාවයලෝක පුදුමශ්‍රී ලංකා යුද්ධ හමුදාවශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමකමතදැල්පන්දුසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුකොහොඹභාෂාවශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝක්ෂුද්‍ර ජීවීන්අපරාධ නීතියපාචනයනිල් කටරොඩුතුලනාත්මක දේශපාලනයචෛත්‍යයුරෝපයශ්‍රී ලංකාවේ පළාත් මල්🡆 More