නෝනාවරුනි මහත්වරුනි

1999 වසරේදී සිරස ටීවී නාලිකාවෙන් විකාශය වූ නෝනාවරුනි මහත්වරුනි විකට ටෙලිනාට්‍ය මාලාව ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

අසල්වාසී නිවෙස් දෙකක සැමියන් තම බිරිඳට වඩා අසල්වාසී බිරිඳට ඇල්ම කරන්නට යාමෙන් සිදුවන අපූරු සිදුවීම් මාලාවක් නෝනාවරුනි මහත්වරුනි ටෙලිනාට්‍යයෙන් දැක්වේ.

මෙහි රංගනයෙන් විජය නන්දසිරි, කුසුම් රේණු, ග්‍රැන්විල් රොද්‍රිගෝ, ජයසේකර අපෝන්සු, සනෝජා බිබිලේ, විල්සන් ගුණරත්න, රොඩ්නි වර්ණකුල, මානෙල් වානගුරු, සමදරා ආරියවංශ, ඥානාංග ගුණවර්ධන, ආනන්ද වික්‍රමගේ ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් දායක වී ඇත. අධ්‍යක්ෂණය රාජේශ් ලෝදියාගෙනි.

මෙහි තවත් විශේෂත්වයක් නම්, එතෙක් සිනමාවේ, වේදිකාවේ හා රූපවාහිනියේ දැවැන්ත චරිත නිරූපණය කල විජය නන්දසිරි ප්‍රථම වරට හාස්‍ය උත්පාදක රංගනයට අවතීර්ණ වූයේ මෙම ටෙලිනාට්‍ය මාලාවෙනි.

මීට අමතරව, මෙම ටෙලිනාට්‍යය රූගත කරන කාලය තුළ මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කල ග්‍රැන්විල් රොද්‍රිගූ හදිසි රිය අනතුරකින් මරණයට පත් වූ අතර එතැන් පටන් එම චරිතයට පණ පෙව්වේ, ජයසේකර අපෝන්සු විසිනි.

Tags:

සිරස ටීවී

🔥 Trending searches on Wiki සිංහල:

රූපවාහිනියශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවළමා අපයෝජනයකුමාරතුංග මුනිදාස1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතසාමයධර්මදූත ලූක් තුමාසෝවාන්සිංහල පදගබ්සාවචතුරාර්ය සත්‍යයචාල්ස් ඩාවින්නාට්‍ය කලාවපිළිකාආතර් වී. දියෙස්කෘත්‍රීම බුද්ධියගුත්තිල කාව්‍යයඅන්තර්ජාලයස්වාභාවික උපද්‍රවක්‍ෂය රෝගයසිංහල ප්‍රස්ථාව පිරුළුශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවමිරිසවැටියපර්යේෂණජැක්සන් ඇන්තනීවන්නම්මූලද්‍රව්‍ය ලැයිස්තුවඉතිහාසයලෝවාමහාපායපරිගණකයඉන්දියානු ජාතික කොංග්‍රසයඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තහරිතාගාර ආචරණයහක්ගල උද්භිද උද්‍යානයනිෂ්පාදන හැකියා මායිමප්‍රේමසිරි කේමදාසනත්තලරජරටමයිකල් ෆැරඩේමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියචෛත්‍යයුනෙස්කෝනිල් මානෙල්සිංහල නිපාත පදවැදි ජනයාසමාජවාදයpkgfwඝනත්වයහබන් කුකුළාහෝමෝ හැබිලිස්මාරි කියුරිඩයි⁣නෝසරයන්ශ්‍රී ලංකා ජාතික කොඩියසජිත් ප්‍රේමදාසඋපායමාර්ගික කළමනාකරණයලේනාලෝක පුදුමසමලිංගිකතාවඅභයගිරි දාගැබසොරබොර වැවස්වභාවික වෘක්‍ෂලතාශ්‍රී ලංකාවේ කැටයම් කලාවනෙප්චූන්නිල් අවරියපයිතගරස්පාරම්පරික සිංහල සැරසිලි මෝස්තරමොණර කුඩුම්බියවිජිතපුර සටනරුසියානු-යුක්‍රේන යුද්ධයශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තසිංහල භාෂාවදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමඅලිශ්‍රී ලංකාවේ සිනමාවශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියඅක්මාවලෝක ජනගහනය🡆 More