නුතන ස්කොට්ලන්තය හා බැදුණු ප්‍රථම සාහිත්‍යමය කෘතින්

නුතන ස්කොට්ලන්තය හා බැදුණු ප්‍රථම සාහිත්‍යමය කෘතින්

‍මෙම රූප සටහනේ දැක්වෙනුයේ Aneirin යන කෘතියෙන් පිටුවකි.

උතුරැ බ්‍රිතාන්‍ය ජනවාසි හු සෙල්ටික් (Celtic) භාෂාවක් භාවිතා කළහ. ආදිතම වේල්සියානු සාහිත්‍යය ලියවුයේ ඇත්ත වශයෙන්ම ස්කොට්ලන්තය තුල හේ ආසන්නයේදිය. එයට‍ හේතුව වුයේ බ්‍රියනෙතික් භාසාව වල්සයට හෝ කෝන්වෝලයටම පමණක් සිමා නොවුණු බැවිනි.

බොහෝ නුතන සාහිත්‍යවේදින් පවසන අන්දමට පික්ට්සයින් (Picts) බ්‍රයිනොතික් බාෂාව භාවිතා කලාද, (පවතින ස්ථානවල නාමයන්, පුද්ග'ලික නාමයන් හා ඓතිහාසික සාක්ෂි පදනම් කොට) ඔවුන්ගේ සාහිත්‍යමය කෘතින් සුරැකිව නොමැත

ස්කොට්ලන්තයේ ලියැවුනු ආදිතම සාහිත්‍ය කෘතින් වනුයේ, බ්‍රයිතොනික් (ආදි වේලිසායනු බස) Gododin -6 වනි සියවස - The battel of the Gwen ystrad 6 වන සියවස (Taliesin ට අයත් වන )(A neirin අයත්වන) මුල්භාගය

ගේලික් Elegy for st. columba වැලන් ෆෝ‍ගේල් 597 වන සියවස In praise of st. coloumba රම් හි බෙකන් මැකි ලුයිගේක් 677 වන සියවස

ලතින්Prayer for protection (St. Mygint ට අවසන්) 6 වවන සියවස මැද භාගය Altus Prosotor (The High creator'st. Columbaට අයත්) 597 වන සියවස

පැරණි ඉංග්‍රිසි The Dream of Rood 700 වන සියවස (දැනට සුරක්ෂිතව පවතින එකම නෝතුම්බ්‍රියානු පැරණි ඉංග්‍රිසි කෘතිය)

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ලෝවාමහාපායහින්දු ධර්මයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගසිතේ ස්වරූපය හා පුද්ගල අනන්‍යතාවහික්කඩුවේ සුමංගල තෙරණුවෝපියයුරු සංසර්ගයපණිභාරතකොස්මානව පැපිලෝමා වෛරසයකාලස් පුයිජ්දෙමොන්මානව අයිතිවාසිකම්නාසාඅමරදේවලෝ වැඩ සඟරාවඕමිමුඛ සංසර්ගයඑස්‌. මහින්ද හිමිබළලාඅටමස්ථානඉස්සන් වගාවමනමේලිංගික සංසර්ගික ඉරියව්දියවැඩියාවෙහි රෝග ලක්ෂණරබින්ද්‍රනාත් තාගෝර්භූගෝල විද්‍යාවකුප්පමේනියපංච කල්‍යාණශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තඅපෝස්තුළුවරුන් දොළොස් දෙනාපරිණාමයරක්‍ෂණයශ්‍රී ලංකාවේ පළාත් මල්බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයසැළලිහිණි සන්දේශයකෘෂි කර්මාන්තයවායු දූෂණයස්නායු පද්ධතියමූලද්‍රව්‍ය ලැයිස්තුවඅක්මාවතනි වචන (සිංහල භාෂාව)නේටෝපොල්ගල් විහාරයශ්‍රී ලංකා‍ අලියාසාරිපුත්ත රහතන්වහන්සේපොන්නම්බලම් අරුණාචලම්උසස් පෙළ දේශපාලන විද්‍යාවවිධායක ඡනාධිපතිපරිගණක ඉතිහාසයඅභිප්‍රේරණයශ්‍රී ලංකා සන්නද්ධ හමුදාමහවැලි සංවර්ධන වැඩසටහනසිංහල පදරූපවාහිනියේ ඉතිහාසයඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකශ්‍රී ලංකාවේ පළාත්ලෝකයේ රටවල්ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාහින්නෝන්මාදයතෙරේසා මවුතුමියමහා මංගල සුත්‍රයපටිච්චසමුප්පාදයගුණදාස කපුගේරන්ජන් රාමනායකඅළු ගිරවාරාජකීය විද්‍යාලය, කොළඹඡායාරූපයනත්තලකෘත්‍රීම බුද්ධියශ්‍රී ලංකාවේ අපරාධසෙංකඩගල පෙරහැර මංගල්‍යයමහාසේන රජසරම්පජල චක්‍රයශ්‍රී ලංකාවේ ඉතිහාසයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාථූපාරාමය, අනුරාධපුරකෝට්ටේ යුගයමානව ලිංගිකත්වය🡆 More